Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු ඒක ඇත්ත

ඒ වගේම බන් ඔය ලංකාව වගේ පොඩි රටක ෆයිබර් වගේ ලොකු ඉනීශියල් කොස්ට් එකක් තියන ඉන්ෆ්රාස්ට්රක්චර් එකක් හැදුවට යූසර්ලාත් පොඩ්ඩනේ ඉන්නෙ (දැනට උනත් සම්පූර්න ජනගහනය ගත්තොතින් බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි ෆික්ස්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් යූස් කරන්නෙ ටවුන් ටික ඇරුනම ගම් වල එහෙම ඉන්න ගොඩ දෙනෙක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් යූස් කරන්නෙ නැහැනේ)

එතකොට උන්ට කොහොමත් ප්‍රයිස් වැඩි කරලා හරි උන්ගෙ ඉන්ෆ්රාස්ට්රක්චර් වගේ දේවල් වලට ගිය ගාන කවර් කරන්න වෙනවානේ

පිට රටක නම් සෑහෙන පිරිසක් ඉන්ටෙනෙට් යූස් කරන නිසා උන්ට එතන ලොකු වාසියක් ඇති

අනෙක ඕක අපි කොයි තරම් කතා කරත් වෙනස් වෙන එකක් නැහැ බන්. මොකද කොහොම උනත් TRCSL එකෙන් ප්‍රයිසස් රෙගියුලේට් කරනවා. ඒක නිසා කාටවත් මහා ලොකු ලාබයක් තියන පැකේජ් එකක් දෙන්න වෙන්නෙ නැහැ

ලංකාවෙ නෙට්ෆ්ලික්ස් වගේ දේවල් සෑහෙන දෙනෙක් යූස් කරන්න ගත්තොතින් වගේ දෙයක් උනොත් හැම ISP ම හොද පැකේජ් දේවි. ඒත් ලංකාවෙ ගොඩ දෙනෙක් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා බලන නිසා ඒකට හරියන්න නයිට් ටයිම් ඩේටත් දීල තියන නිසා නෙට්ෆ්ලික්ස් වගේ දේකට ලංකාවෙ මිනිස්සු මූව් වෙන එක හරිම අඩුයි.

ඉස්සර ලංකාබෙල් 3000ට දීපු අන්ලිමිටඩ් එකත් දැන් දෙන්නෙ නැහැ

[QUOTE="NEMISIS, post: 24621433, member: 494668"] [SIZE="3"]ඔවු ඒක ඇත්ත ඒ වගේම බන් ඔය ලංකාව වගේ පොඩි රටක ෆයිබර් වගේ ලොකු ඉනීශියල් කොස්ට් එකක් තියන ඉන්ෆ්රාස්ට්රක්චර් එකක් හැදුවට යූසර්ලාත් පොඩ්ඩනේ ඉන්නෙ (දැනට උනත් සම්පූර්න ජනගහනය ගත්තොතින් බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි ෆික්ස්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් යූස් කරන්නෙ ටවුන් ටික ඇරුනම ගම් වල එහෙම ඉන්න ගොඩ දෙනෙක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් යූස් කරන්නෙ නැහැනේ) එතකොට උන්ට කොහොමත් ප්‍රයිස් වැඩි කරලා හරි උන්ගෙ ඉන්ෆ්රාස්ට්රක්චර් වගේ දේවල් වලට ගිය ගාන කවර් කරන්න වෙනවානේ පිට රටක නම් සෑහෙන පිරිසක් ඉන්ටෙනෙට් යූස් කරන නිසා උන්ට එතන ලොකු වාසියක් ඇති අනෙක ඕක අපි කොයි තරම් කතා කරත් වෙනස් වෙන එකක් නැහැ බන්. මොකද කොහොම උනත් TRCSL එකෙන් ප්‍රයිසස් රෙගියුලේට් කරනවා. ඒක නිසා කාටවත් මහා ලොකු ලාබයක් තියන පැකේජ් එකක් දෙන්න වෙන්නෙ නැහැ ලංකාවෙ නෙට්ෆ්ලික්ස් වගේ දේවල් සෑහෙන දෙනෙක් යූස් කරන්න ගත්තොතින් වගේ දෙයක් උනොත් හැම ISP ම හොද පැකේජ් දේවි. ඒත් ලංකාවෙ ගොඩ දෙනෙක් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා බලන නිසා ඒකට හරියන්න නයිට් ටයිම් ඩේටත් දීල තියන නිසා නෙට්ෆ්ලික්ස් වගේ දේකට ලංකාවෙ මිනිස්සු මූව් වෙන එක හරිම අඩුයි. ඉස්සර ලංකාබෙල් 3000ට දීපු අන්ලිමිටඩ් එකත් දැන් දෙන්නෙ නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom