Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට මෙ වෙනකන් ලැබුනු ලොකුම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඩයලොග්ලු නේ ඒක නිසා ඔය TRCSL රෙගියුලේශන් වලට ඒවයෙ පොලිටිකල් සීන් සෑහෙන්න බලපානවා ඇති

අනෙක ඒ තරම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකද මොන වගේ ටර්ම්ස් වලට ඇග්‍රී උනාද කියලා අපි දන්නෙ නැහැනේ

එයාටෙල් එනකන් මෙහෙත් ඕවට රෙගියුලේශන් තිබුනෙ නැහැ, උන් ආවට පස්සෙ තමයි ඔය සේරම රෙගියුලේශන් සීන් පටන් ගත්තෙ ඒක කරන්න ඩයලොග් එකෙන් හෙන ගානක් දුන්න කියලා කියනවනේ

මෙහෙ පොඩි රටක් නිසා රෙගියුලේශන් තියන එක හොදයි මොකද මොකද කවුරු හරි ISP කෙනෙක් ඇවිත් පට්ටම අඩුවට දීල අනෙක් එවුන්ට කෙල උනාට පස්සෙ උන් මොනොපොලි එකක් හැදුවොත් අපිටම තව පාඩු වෙන්නෙ

අර එයාටෙල් ආපු කාලෙ ඩයලොග් එකට ටිකක් කෙලඋනා නේ. ඒ කාලෙ ගොඩක් එවුන් අයින් කලත් එක්කනේ. හැබැයි ඉතින් ඔය රෙගියුලේශන් කාලෙත් එක්ක අප්ඩේට් වෙනවා නම් හරි මොකද දැන් තියන ටෙක්නොලොජි වෙනස් වෙන ස්පීඩ් එතක් එක්ක. ලංකාවෙ දැනට තියන නීතිය තමයි පැකේජ් එකේ ගාන 10%ක් හැම අවුරුද්දෙම අඩු කරන්න කියලා ඒ උනාට මෙහෙ උන් කරන්නෙ හැම අවුරුද්දෙම අර අඩුකරපු ගාන පැකේජ් එකෙන් අඩු කරන්නෙ නැතිව ඩේට 10%ක් වැඩිපුර දෙන එක.

මෙහෙ අන්ලිමිටඩ් කනෙන්ශන් තියනවා ගාන සෑහෙන්න වැඩියි. ඒක නිසා ඒව domestic usage එකට ප්‍රොමෝට් කරන්නෙ නැහැ

ඔෆිස් වලට එහෙම ඔය අන්ලිමිටඩ් කනෙක්ශන් ගන්නෙ

[QUOTE="NEMISIS, post: 24621787, member: 494668"] [SIZE="3"]ලංකාවට මෙ වෙනකන් ලැබුනු ලොකුම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඩයලොග්ලු නේ ඒක නිසා ඔය TRCSL රෙගියුලේශන් වලට ඒවයෙ පොලිටිකල් සීන් සෑහෙන්න බලපානවා ඇති අනෙක ඒ තරම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකද මොන වගේ ටර්ම්ස් වලට ඇග්‍රී උනාද කියලා අපි දන්නෙ නැහැනේ එයාටෙල් එනකන් මෙහෙත් ඕවට රෙගියුලේශන් තිබුනෙ නැහැ, උන් ආවට පස්සෙ තමයි ඔය සේරම රෙගියුලේශන් සීන් පටන් ගත්තෙ ඒක කරන්න ඩයලොග් එකෙන් හෙන ගානක් දුන්න කියලා කියනවනේ මෙහෙ පොඩි රටක් නිසා රෙගියුලේශන් තියන එක හොදයි මොකද මොකද කවුරු හරි ISP කෙනෙක් ඇවිත් පට්ටම අඩුවට දීල අනෙක් එවුන්ට කෙල උනාට පස්සෙ උන් මොනොපොලි එකක් හැදුවොත් අපිටම තව පාඩු වෙන්නෙ අර එයාටෙල් ආපු කාලෙ ඩයලොග් එකට ටිකක් කෙලඋනා නේ. ඒ කාලෙ ගොඩක් එවුන් අයින් කලත් එක්කනේ. හැබැයි ඉතින් ඔය රෙගියුලේශන් කාලෙත් එක්ක අප්ඩේට් වෙනවා නම් හරි මොකද දැන් තියන ටෙක්නොලොජි වෙනස් වෙන ස්පීඩ් එතක් එක්ක. ලංකාවෙ දැනට තියන නීතිය තමයි පැකේජ් එකේ ගාන 10%ක් හැම අවුරුද්දෙම අඩු කරන්න කියලා ඒ උනාට මෙහෙ උන් කරන්නෙ හැම අවුරුද්දෙම අර අඩුකරපු ගාන පැකේජ් එකෙන් අඩු කරන්නෙ නැතිව ඩේට 10%ක් වැඩිපුර දෙන එක. මෙහෙ අන්ලිමිටඩ් කනෙන්ශන් තියනවා ගාන සෑහෙන්න වැඩියි. ඒක නිසා ඒව domestic usage එකට ප්‍රොමෝට් කරන්නෙ නැහැ ඔෆිස් වලට එහෙම ඔය අන්ලිමිටඩ් කනෙක්ශන් ගන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom