Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීල් හා අසීන් කෙටි පණිවිඩයකින් වෙන්වෙයි

ගජිනි හින්දි චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි දකුණු ඉන්දීය සිනමා නිළි අසින් තොට්ටුම්කල් මේ වනවිට බොලිවුඩ් රසික රසිකාවියන් අතර ද ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඇගේ නවතම හින්දි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදුවූ සල්මන් ඛාන් හා රංගනයෙන් දායක වන රෙඩී චිත්‍රපටයයි. එමෙන්ම තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම ඇය සම්බන්ධ වීමට නියමිත බවද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. බොලිවුඩ් නළු නීල් නිතින් මුකේෂ් හා අසීන් අතර සමීප සබඳතාවයක් ගොඩනැගෙමින් පවතින බවට පසුගියදා විවිධ පුවත් වාර්තා විය. මෙම නළු නිළි යුවල ඉතාමත් සමීප මිතුරන් බවට පත්ව සිටින අතර චිත්‍රපට සම්බන්ධව දෙදෙනා අතර නිතරම අදහස් හුවමාරු වන බව ද ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. අසීන් හා නීල් එකිනෙකාගේ ඇසුර කෙරෙහි මහත් ඇල්මක් දක්වන බවත් අසීන් හා නීල්ගේ සමීප මිතුරන් පවසා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

කෙසේවෙතත් මෙම නිල නොලත් පෙම්වතුන් යුවල පසුගියදා හදිසියේම වෙන්වන්නට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. මෙම නළු නිළි යුවල අතර සන්නිවේදනය ද අතහැරී ඇති බව වාර්තා වේ. "t’s over" යනුවෙන් සඳහන් කරන ලද දුරකථන කෙටි පණිවිඩයක් මගින් දෙදෙනා අතර වන සබඳතාවයට අවසන් තිත තැබීමට අසීන් තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව අසීන්ගේ සමීප මිතුරන් අනාවරණය කර ඇති බව ද සඳහන්ය. "කිසිදු හේතුවක් මත ඔවුන් කිසිදා ඔවුන්ගේ සබඳතාවය පිළිබඳව ප්‍රසිද්ධියට පත්කරන්නේ නෑ. එමෙන්ම නීල් විසින් ද කිසිදු අවස්ථාවක මේ පිළිබඳව මාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවකු වෙත හෙළිනොකරන බව අසීන් පැහැදිලි ලෙසම දන්නවා" අසීන්ගේ සමීපතමයකු හෙළි කර තිබේ.

"දෙදෙනා අතර බොහෝ නොගැළපීම් පවතිනවා. ඇය තැන්පත්, තමන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ බලාපොරොත්තු සහගතව පසුවන තැනැත්තියක්. ඔහු විනෝදකාමී,සරල ජීවිතයක් ගෙවන පුද්ගලයෙක්. අනෙකුත් පෙම්වතුන් මෙන්ම ඔවුන් අතරත් විවිධ ගැටුම් ඇතිවුණා. නමුත් අසීන්, සල්මන් ඛාන් සමග සමීප ඇසුරක් පැවැත්වීමට පටන්ගැනීම දෙදෙනා අතර මත ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව වුණා. ජෝන් ඒබ්‍රහම් සිට අක්ෂේ කුමාර් දක්වා ක්ෂේත්රයේ සියලුම ශිල්පීන් සමග අසීන් ගනුදෙනු කරනවා. නමුත් ඇය ඔවුන් ඇසුරු කරන්නේ ක්ෂේත්රයේ ඇයගේ ඉදිරි ගමන වෙනුවෙනුයි. ඇගේ එම හැසිරීමට නීල් කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු සිතන්නේ ඇය විසින් ඔහුව නොසලකා හරින බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුව අසීන්, නීල්ගේ දුරකථන ඇමතුම් වෙත පිළිතුරු දීම නවතා දමා ඇති බව ද ඇයගේ සමීපතමයින් සඳහන් කරයි. ඔහු හා ඇය අතර වන සබඳතාවයේ අවසන් ප්‍රකාශය අසීන් විසින් ඉහත සඳහන් කළ කෙටි පණිවිඩය මගින් නීල් වෙත දැනුම් දී තිබේ. 2001 වර්ෂයේදී දකුණු ඉන්දීය සිනමාව හරහා සිය රංගන ජීවිතය ඇරඹි 25 හැවිරිදි වියෙහි පසුවන අසීන් 2008 වර්ෂයේදී ගජිනි හින්දි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හා අයිෆා සම්මානය ද හිමිකරගත්තාය. එමෙන්ම එහි ද්‍රවිඩ චිත්‍රපටය වෙනුවෙන් 2005 දී ෆිල්ම් ෆෙයාර් හොඳම ද්‍රවිඩ රංගන ශිල්පිණියට හිමි සම්මානය අසීන්ට හිමිවිය. දැනට 28 වන වියෙහි පසුවන නීල් නිතින් මුකේෂ් රංගනයට පිවිසෙන්නේ ළමා අවධියේදීය. අසීන් -නීල් මේ වනවිට වෙන් වෙන් වූ මාර්ගවල ගමන් කිරීමට තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[QUOTE="Mal Baba, post: 10704976, member: 194988"] [b]නීල් හා අසීන් කෙටි පණිවිඩයකින් වෙන්වෙයි[/b] [CENTER] [B][SIZE=3]ගජිනි හින්දි චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි දකුණු ඉන්දීය සිනමා නිළි අසින් තොට්ටුම්කල් මේ වනවිට බොලිවුඩ් රසික රසිකාවියන් අතර ද ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඇගේ නවතම හින්දි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදුවූ සල්මන් ඛාන් හා රංගනයෙන් දායක වන රෙඩී චිත්‍රපටයයි. එමෙන්ම තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම ඇය සම්බන්ධ වීමට නියමිත බවද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. බොලිවුඩ් නළු නීල් නිතින් මුකේෂ් හා අසීන් අතර සමීප සබඳතාවයක් ගොඩනැගෙමින් පවතින බවට පසුගියදා විවිධ පුවත් වාර්තා විය. මෙම නළු නිළි යුවල ඉතාමත් සමීප මිතුරන් බවට පත්ව සිටින අතර චිත්‍රපට සම්බන්ධව දෙදෙනා අතර නිතරම අදහස් හුවමාරු වන බව ද ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. අසීන් හා නීල් එකිනෙකාගේ ඇසුර කෙරෙහි මහත් ඇල්මක් දක්වන බවත් අසීන් හා නීල්ගේ සමීප මිතුරන් පවසා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. [IMG]http://adaderana.lk/sinhala/content/images/1720027703_xca3skkl.jpg[/IMG] කෙසේවෙතත් මෙම නිල නොලත් පෙම්වතුන් යුවල පසුගියදා හදිසියේම වෙන්වන්නට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. මෙම නළු නිළි යුවල අතර සන්නිවේදනය ද අතහැරී ඇති බව වාර්තා වේ. "t’s over" යනුවෙන් සඳහන් කරන ලද දුරකථන කෙටි පණිවිඩයක් මගින් දෙදෙනා අතර වන සබඳතාවයට අවසන් තිත තැබීමට අසීන් තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව අසීන්ගේ සමීප මිතුරන් අනාවරණය කර ඇති බව ද සඳහන්ය. "කිසිදු හේතුවක් මත ඔවුන් කිසිදා ඔවුන්ගේ සබඳතාවය පිළිබඳව ප්‍රසිද්ධියට පත්කරන්නේ නෑ. එමෙන්ම නීල් විසින් ද කිසිදු අවස්ථාවක මේ පිළිබඳව මාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවකු වෙත හෙළිනොකරන බව අසීන් පැහැදිලි ලෙසම දන්නවා" අසීන්ගේ සමීපතමයකු හෙළි කර තිබේ. [IMG]http://adaderana.lk/sinhala/content/images/1522508750_vgbwvwrfvwr.jpg[/IMG] "දෙදෙනා අතර බොහෝ නොගැළපීම් පවතිනවා. ඇය තැන්පත්, තමන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ බලාපොරොත්තු සහගතව පසුවන තැනැත්තියක්. ඔහු විනෝදකාමී,සරල ජීවිතයක් ගෙවන පුද්ගලයෙක්. අනෙකුත් පෙම්වතුන් මෙන්ම ඔවුන් අතරත් විවිධ ගැටුම් ඇතිවුණා. නමුත් අසීන්, සල්මන් ඛාන් සමග සමීප ඇසුරක් පැවැත්වීමට පටන්ගැනීම දෙදෙනා අතර මත ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව වුණා. ජෝන් ඒබ්‍රහම් සිට අක්ෂේ කුමාර් දක්වා ක්ෂේත්රයේ සියලුම ශිල්පීන් සමග අසීන් ගනුදෙනු කරනවා. නමුත් ඇය ඔවුන් ඇසුරු කරන්නේ ක්ෂේත්රයේ ඇයගේ ඉදිරි ගමන වෙනුවෙනුයි. ඇගේ එම හැසිරීමට නීල් කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු සිතන්නේ ඇය විසින් ඔහුව නොසලකා හරින බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. [IMG]http://adaderana.lk/sinhala/content/images/1244790796_xwz3ebcd.jpg[/IMG] පසුව අසීන්, නීල්ගේ දුරකථන ඇමතුම් වෙත පිළිතුරු දීම නවතා දමා ඇති බව ද ඇයගේ සමීපතමයින් සඳහන් කරයි. ඔහු හා ඇය අතර වන සබඳතාවයේ අවසන් ප්‍රකාශය අසීන් විසින් ඉහත සඳහන් කළ කෙටි පණිවිඩය මගින් නීල් වෙත දැනුම් දී තිබේ. 2001 වර්ෂයේදී දකුණු ඉන්දීය සිනමාව හරහා සිය රංගන ජීවිතය ඇරඹි 25 හැවිරිදි වියෙහි පසුවන අසීන් 2008 වර්ෂයේදී ගජිනි හින්දි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හා අයිෆා සම්මානය ද හිමිකරගත්තාය. එමෙන්ම එහි ද්‍රවිඩ චිත්‍රපටය වෙනුවෙන් 2005 දී ෆිල්ම් ෆෙයාර් හොඳම ද්‍රවිඩ රංගන ශිල්පිණියට හිමි සම්මානය අසීන්ට හිමිවිය. දැනට 28 වන වියෙහි පසුවන නීල් නිතින් මුකේෂ් රංගනයට පිවිසෙන්නේ ළමා අවධියේදීය. අසීන් -නීල් මේ වනවිට වෙන් වෙන් වූ මාර්ගවල ගමන් කිරීමට තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. [IMG]http://adaderana.lk/sinhala/content/images/764581968_9688lpnc.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom