Indian Kunu Goden

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    welcomeclipart14.gif

    In Side Bollywood [බොලිවුඩ් වතගොත]

    අපේ කාලයේ බොලිවුඩ් පුනරාගමනය

    bollywood-logo.jpg

    එලකිරියේ හින්දි චිත්‍රපට බලන්නෙකු නොසිටියහොත් බුදුමයකි.ඉන්දීය සිනමාව යනු බටහිර සිනමාව තරම්ම වර්ථමානයේ නමක් දිනා ඇති කර්මාන්තයකි.සංගීතය අතින් ඉන්දියාව සියලු රටවල් අබිභවා ඉහලින්ම සිටී එවන් සුපිරි සිනමාවක ඇතුලාන්තය සොයා බැලීමටයි අප මේ සැරසෙන්නේ

    bollywood-wallpaper.jpg

    හින්දි සිනමාවේ එලකිරි ටීකාව

    කිව්ව නම් හරි.බොලිවුඩ් පුරයෙන් ඇදෙන අලුත් ඕපදූප අලුතෙන් කරලියට එන හින්දි චිත්‍රපට වගේම එකී මේකී නොකී දෙවල් බොහොමයක් ගෙන එන්නටයි මේ සැරසෙන්නේ

    ඕගොල්ලන්ටත් පුලුවන් ඕගොල්ලොන්ට දැනගන්න ලැබෙන බොලීවුඩ් නිවුස්,ගොසිප්ස් වගේම හින්දි සිනමාවට අදාල නොයෙකු දේවල් අපි එක්ක බෙදා ගන්න

    අලුත්ම හින්දි චිත්‍රපට බාගතකරගන්න පුලුවන් අපි එක්ක එකතු උනොත්

    භාරත සිනමාව හරහා යන්න අපි එක්ක එන්න

    අලුත්ම කුණු ටික දැන ගන්න අන්තිම පිටු බලන්න.

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

    Last edited by a moderator:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරීනා -සහිෆ් ආදරය දෙදරයි

    ෂාහිද් කපූර් හා පැවති ආදර සබඳතාවයට අවසන් තිත තැබීමත් සමග කරීනා කපූර්ගේ ආදරය හිමිවූයේ සහිෆ් අලි ඛාන් හටය. දැනට හතළිස් හැවිරිදි වියද ඉක්මවා සිටින සහිෆ් හා තිස්වියෙහි සිටින කරීනාගේ මෙම ආදර කතාව ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගනු ලැබීය. සෑම උත්සව අවස්ථාවකටම පාහේ ඔවුන් දෙදෙනා සහභාගී වූයේ එක්වය. පසුගිය මාසයේ පැවති කරීනාගේ උපන්දින උත්සවය ද දෙදෙනා ප්‍රංශයේදී සමරනු ලැබීය.

    1473912482_kf-1.jpg

    නමුත් කරීනා හා සහිෆ් අතර යම් යම් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බවට විවිධ ආරංචි මේ දිනවල බොලිවුඩයෙන් වාර්තා වේ. ඊට හේතුව වී ඇත්තේ සහිෆ්ගේ පළමු විවාහයේ දරුවන් වන බව ද සඳහන්ය. සහිෆ් අලි ඛාන් පළමුව විවාහ වී සිටියේ බොලිවුඩ් රංගන ශිල්පිණියක වන අම්රිතා සිං සමගය. එම විවාහයෙන් ඔහුට හිමිවූ දරුවන් නම් සරා නම් දියණියත් ඊබ්‍රහිම් නම් පුතුය. මෙම දරුවන් දෙදෙනා සිය මව්පියන්ගේ විවාහය බිඳවැටීමෙන් පසු මීට ටික කලකට පෙර සිය පියා සමග වාසයට පැමිණ ඇත.

    694874774_Saif-Ali-Khan.jpg

    කරීනා මෙම දරුවන් වෙත ආදරය කිරීමේ අඩුවක් ඇත යන කරුණ මුල්කරගෙන මෑතකදී කරීනා හා සහිෆ් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇත ආරංචි මාර්ග සඳහන් කරයි. කරීනා, සහිෆ් යුවල හා මෙම දරුවන් දෙදෙනා අතර වන සම්බන්ධය පළුදු වීම මත ඇතිවූ මෙම මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පෙම්වතුන් යුවල එකිනෙකා අතර කතාබහෙන්ද වැලකී සිටින බව වාර්තා වේ. එය කිසිදු ඵල රහිත ක්‍රියාවක් බව පසුව අදහස් දක්වමින් කරීනා ප්‍රකාශ කර තිබේ.

    1488903552_sk.jpg

    නමුත් සියලු සිදුවීම් අමතක කර නැවත සුපුරුදු ලෙස ජීවිතය ගත කිරීමට දෙදෙනා තීරණය කර ඇති බව ද ආරංචි මාර්ග පෙන්වාදෙයි. මෑතකදී ඔවුන් දරුවන් දෙදෙනාත් සමග අන්ජානා අන්ජානී චිත්‍රපටයේ රූගත කිරීම් නැරඹීමට ගොස් ඇති බව ද සඳහන්ය. ඒ අනුව දෙදෙනා අතර වන අසමානකම් හඳුනාගමින් සිය ආදරවන්තයා ඔහුගේ දරුවන් හා කාලය ගතකිරීම සම සිතින් ඉවසා සිටීමට කරීනා තීරණය කරන්නට ඇති බව ද ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.

    1570462_Safeena.jpg

    • Like
    Reactions: $hiñe

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්, නියම වැඩක් යාලුවා..
    ඉන්දියාවේ නළු නිලියන්ගේ අලුත් තොරතුරු අපි කොහොමත් හොයනවා නේ..
    අපේ ලංකාවේ නළුනිලියන්ගේ තොරතුරු කෙසේ වෙතත්..:P

    ඉදිරියේදි අපිත් දෙන්නම් අලුත් විස්තර ටිකක් ලැබෙන තොරතුරු අනුව.. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විද්‍යා බාලන් නිෂ්පාදිකාවට කොන්දේසි පනවයි

    සිල්ක් ස්මිතා, දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ නිළියක්. ඇය රඟපෑ චරිත පිළිබඳව බොහෝ දෙනා විවිධාකාර අදහස් පළ කළා. ඇතැම් විචාරකයන් පැවසුවේ සිල්ක් ස්මිතා අනුරාගී චරිත නිරූපණයන්ට වඩාත් ගැළපෙන බවයි. 1960 දී උපත ලද ඇය 1996 දී (වයස 36 දී) හදිසියේ මිය ගියා. සිල්ක් ස්මිතා නිසල සිරුර චෙන්නායි හි පිහිටි ඇය ගේ නිවෙසේ දී තිබී සොයා ගැනුණා. ඇය සිය දිවි නසා ගත් බවයි හෙළිවුණේ.

    av10101721-1.jpg

    දැන්, ස්මිතාගේ චරිතය චිත්‍රපටයකට නැඟීමට අධ්‍යක්ෂ මිලාන් ලුක්රියා සූදානම් වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඒක්තා කපූර්. මේ චිත්‍රපටයේ සිල්ක් ස්මිතා ගේ චරිතය නිරූපණය කිරීමට තෝරා ගෙන සිටින්නේ විද්‍යා බාලන්වයි.
    නමුත් මේ චරිතය නිරූපණය කරන්නට විද්‍යා එක්වරම කැමැත්ත ප්‍රකාශකරලා නැහැ. ඇය ඊට කොන්දේසි කිහිපයක් පනවලා එහි ඇතුළත් වන ගීතමය දර්ශනයක අනවශ්‍ය ලෙස ළැම පෙදෙස රූපගත නොකළ යුතු බවටත්, අනවශ්‍ය ලෙස තම සිරුර මතුකර නොදැක්විය යුතු බවටත් විද්‍යා කොන්දේසි පනවා තිබෙනවා.
    ඒ විතරක් නොවෙයි. තම අඩ නිරුවත හුවා දැක්වෙන අන්දමේ ඇඳුම් ඇඳීමට තමන්ට නොහැකි බවත් ඇය තරයේ ම ප්‍රකාශ කර තිබෙනවා. මුලදී මෙම කොන්දේසිවලට තරමක අකැමැත්තක් දැක්වූවත් චිත්‍රපටයේ නිෂ්පාදිකාව, (ඒක්තා කපූර්) පසුව විද්‍යාගේ කොන්දේසි අනුව චිත්‍රපටය රූපගත කරන්නට එකඟ වී තිබෙනවා. විද්‍යා මේ කොන්දේසි පනවා ඇත්තේ දීර්ඝ වේලාවක් ඒක්තා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි.
    විද්‍යා පසුගියදා සුජෝයි සෝෂ් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූපගත කිරීමකට කොල්කටා නගරයට ගිය මොහොතේදීයි ඒක්තා කපූර් මුණ ගැසී තිබෙන්නේ. “විද්‍යාට මේ චිත්‍රපටයේ ගීතමය ජවනිකා කිහිපයක් නිරූපණය කරන්න තියෙනවා. ඒ ගැන ගොඩක් විස්තර අහපු විද්‍යා නිෂ්පාදිකාවටත්, අධ්‍යක්ෂවරියටත් කියලා තියෙන්නෙ අසභ්‍ය විදිහට නම් ඒ ගීතය රූපගත කරන්න එපා කියලයි” චිත්‍රපටයේ කාර්මික ශිල්පියෙකු පැවසුවා.
    විද්‍යා ගේ මේ කොන්දේසි දැමීම ගැන ඇතැම් සිනමා විචාරකයන් පුදුමයට පත්වෙලා. එයට හේතුව මීට සති කිහිපයකට උඩදී විද්‍ය්‍යා එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කළ සඳහනක්. එහිදී ඇය කියා තිබුණේ චිත්‍රපටවල චරිත නිරූපණයේදී තමන් කිසිදු ආකාරයක සීමා මායිම් පනවන්නේ නැති බවයි. නමුත් ඇය ඒ අදහස හිටි හැටියේ ම වෙනස් කළේ ඇයි දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

    උපුටා ගත්තේ මෙවර
    සිළුමිණ පුවත්පතින්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නියම වැඩක්
    ඔහොම යමු :)
    rep+ :) apiganath hithannaa

    ela mcn digatama karagena yaman :)

    වැ‍ඩේ දිගටම කරගෙන යමු!

    මම නම් වැඩිය හින්දි ෆිල්ම්ස් වලට කැමති නෑ.. overacting නෙ..
    but post එක හොදයි..
    1.gif

    ආහ්, නියම වැඩක් යාලුවා..
    ඉන්දියාවේ නළු නිලියන්ගේ අලුත් තොරතුරු අපි කොහොමත් හොයනවා නේ..
    අපේ ලංකාවේ නළුනිලියන්ගේ තොරතුරු කෙසේ වෙතත්..:P

    ඉදිරියේදි අපිත් දෙන්නම් අලුත් විස්තර ටිකක් ලැබෙන තොරතුරු අනුව.. :)

    ela ela mal babooo :D

    බොහොම ස්තුතී දිගටම යාවත්කාලින කරන්නයි හදන්නෙ අද ඉදල අනිවාර්යෙන් දවසට එක නිවුස් එකක් වත් අරගෙන එනාවා දිගටම සෙට් වෙලා ඉන අපි එක්ක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විද්‍යා බාලන් නිෂ්පාදිකාවට කොන්දේසි පනවයි

    සිල්ක් ස්මිතා, දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ නිළියක්. ඇය රඟපෑ චරිත පිළිබඳව බොහෝ දෙනා විවිධාකාර අදහස් පළ කළා. ඇතැම් විචාරකයන් පැවසුවේ සිල්ක් ස්මිතා අනුරාගී චරිත නිරූපණයන්ට වඩාත් ගැළපෙන බවයි. 1960 දී උපත ලද ඇය 1996 දී (වයස 36 දී) හදිසියේ මිය ගියා. සිල්ක් ස්මිතා නිසල සිරුර චෙන්නායි හි පිහිටි ඇය ගේ නිවෙසේ දී තිබී සොයා ගැනුණා. ඇය සිය දිවි නසා ගත් බවයි හෙළිවුණේ.

    av10101721-1.jpg

    දැන්, ස්මිතාගේ චරිතය චිත්‍රපටයකට නැඟීමට අධ්‍යක්ෂ මිලාන් ලුක්රියා සූදානම් වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඒක්තා කපූර්. මේ චිත්‍රපටයේ සිල්ක් ස්මිතා ගේ චරිතය නිරූපණය කිරීමට තෝරා ගෙන සිටින්නේ විද්‍යා බාලන්වයි.
    නමුත් මේ චරිතය නිරූපණය කරන්නට විද්‍යා එක්වරම කැමැත්ත ප්‍රකාශකරලා නැහැ. ඇය ඊට කොන්දේසි කිහිපයක් පනවලා එහි ඇතුළත් වන ගීතමය දර්ශනයක අනවශ්‍ය ලෙස ළැම පෙදෙස රූපගත නොකළ යුතු බවටත්, අනවශ්‍ය ලෙස තම සිරුර මතුකර නොදැක්විය යුතු බවටත් විද්‍යා කොන්දේසි පනවා තිබෙනවා.
    ඒ විතරක් නොවෙයි. තම අඩ නිරුවත හුවා දැක්වෙන අන්දමේ ඇඳුම් ඇඳීමට තමන්ට නොහැකි බවත් ඇය තරයේ ම ප්‍රකාශ කර තිබෙනවා. මුලදී මෙම කොන්දේසිවලට තරමක අකැමැත්තක් දැක්වූවත් චිත්‍රපටයේ නිෂ්පාදිකාව, (ඒක්තා කපූර්) පසුව විද්‍යාගේ කොන්දේසි අනුව චිත්‍රපටය රූපගත කරන්නට එකඟ වී තිබෙනවා. විද්‍යා මේ කොන්දේසි පනවා ඇත්තේ දීර්ඝ වේලාවක් ඒක්තා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි.
    විද්‍යා පසුගියදා සුජෝයි සෝෂ් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූපගත කිරීමකට කොල්කටා නගරයට ගිය මොහොතේදීයි ඒක්තා කපූර් මුණ ගැසී තිබෙන්නේ. “විද්‍යාට මේ චිත්‍රපටයේ ගීතමය ජවනිකා කිහිපයක් නිරූපණය කරන්න තියෙනවා. ඒ ගැන ගොඩක් විස්තර අහපු විද්‍යා නිෂ්පාදිකාවටත්, අධ්‍යක්ෂවරියටත් කියලා තියෙන්නෙ අසභ්‍ය විදිහට නම් ඒ ගීතය රූපගත කරන්න එපා කියලයි” චිත්‍රපටයේ කාර්මික ශිල්පියෙකු පැවසුවා.
    විද්‍යා ගේ මේ කොන්දේසි දැමීම ගැන ඇතැම් සිනමා විචාරකයන් පුදුමයට පත්වෙලා. එයට හේතුව මීට සති කිහිපයකට උඩදී විද්‍ය්‍යා එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කළ සඳහනක්. එහිදී ඇය කියා තිබුණේ චිත්‍රපටවල චරිත නිරූපණයේදී තමන් කිසිදු ආකාරයක සීමා මායිම් පනවන්නේ නැති බවයි. නමුත් ඇය ඒ අදහස හිටි හැටියේ ම වෙනස් කළේ ඇයි දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

    ඔය තියෙන්නෙ කූල් ලයිෆ් ස්ටයිල් ට ස්තුතී :D
    මේ වගේ ඕගොල්ලො දන්න තොරතුරු අනිත් අය එක්ක බෙදා ගන්න :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බිළිඳු පුතු නිසා වාසනාව ලැබිලා

    av10101721.jpg
    දවසක්දා ඉන්දියාවේ සුන්දර ජුහු ප්‍රදේශයේ පිහිටි සුපිරි අවන්හලක් වෙත පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු පැමිණියා. ඔහු එහි පැමිණියේ කුමකට දැයි අවන් හලේ කිසිවෙකු දැන සිටියේ නැහැ. බොලිවුඩ්පුරය වර්ණවත් කරන ජනප්‍රිය යුවළක් පැමිණෙන තුරුයි ඔහු ඒ සුපිරි අවන්හල අසල හොර ගල් අහුලමින් සිටියේ.
    ටික වේලාවකින් තමන් බලාපොරොත්තුවෙන් සිටි යුවළ පැමිණෙන බව දුටු මේ මාධ්‍යවේදියා, ඉක්මනින් ඒ දෙසට කැමරාව යොමු කර ඡායාරූප ගන්නට පටන්ගත්තා.
    “කරුණාකරලා අපේ පින්තූර ගන්න එපා. මේක පින්තූර ගන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මෙහෙම කීවේ අවන්හලට පැමිණෙමින් සිටි දෙදෙනාගෙන් එක් කෙනෙක්. ඔහු තමයි, අජේ දේව්ගන්.
    අනෙක් තැනැත්තිය කාජල් බව ඔබට අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. කාජල්ට දෙවැනි දරුවා ලැබීමෙන් පසුවයි, ඇය මේ අයුරින් තම සැමියා සමඟ නිවෙසින් බැහැර ස්ථානයකට පැමිණියේ. කාජල් ලිහිල් ඇඳුමක් හැඳ සිටියා. අජේ හැඳ සිටියේ ටීෂර්ට් එකක් සහ දණහිස තෙක් දිගු කලිසමක්.
    මේ වනවිට තිස් පස් වැනි වියෙහි පසුවන කාජල්ට මේ දෙවැනි දරුවා ලැබුණේ සිසේරියන් සැත්කමකින් බවයි බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ.
    කාජල්ට දරුවා ලැබීමෙන් පස්සෙ තමයි, මේ විදිහට පිට තැනකට ආවෙ. ඒ වුණත් වෛද්‍යවරු කියල තියෙන්නෙ තව දවස් කිහිපයක්ම පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්න කියලයි. අජේ - කාජල් යුවළගේ සමීප හිතවතෙකු පැවසුවා.
    කාජල්ට ලැබුණු පුතාගේ නම ‘යුග්’ බව ඔබ දැනටමත් දන්නවා. මේ නම නියම ආකාරයෙන් තබන්නේ පුංචි උත්සවයකදී බවයි පැවසෙන්නේ. එය ළඟදීම පැවැත්වීමටයි අජේත් කාජලුත් තීරණය කර තිබෙන්නේ.
    පසුගිය දවස්වල අජේලා ගේ නිවෙසට ඥාතීන්, සමීප මිතුරු මිතුරියන් රැසක් ම වරින් වර පැමිණ කාජල්ටත් බිළිඳු පුතාටත් සුබ පැතුවා.
    ඔවුන් සෑම දෙනෙකුම පාහේ පැවසුවේ පුංචි පුතුගේ උපතත් සමඟම අජේ - කාජල් දෙදෙනාගේත් නිසා දුවගේත් අනාගතය තව තවත් වාසනාවන්ත වේවිය කියලයි.
    මේ වනවිට අජේගේ වෘත්තීය ජීවිතය නැවතත් සාර්ථක වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඔහු රඟපෑ ‘රාජ්නීට්’ සහ ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මුම්බායි’ යන චිත්‍රපට මේ දිනවල අතිසාර්ථකව තිරගත කෙරෙන්නේ ඒ වාසනා ගුණය නිසා වන්නට ඇති. අජේ හිතන්නේත් පුතුගේ වාසනාව තමන්ටත් මුළු පවුලටත් ලැබී ඇති බවයි.

    උපුටා ගත්තේ මෙවර සිළුමිණ පුවත්පතින්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දීපිකා සිය සිහින කුමරු ගැන කියයි

    දීපිකා පදුකොන් යනු මෑතකාලීනව සිනමාවට එක්වූ නමුත් ඉතා කෙටි කාලයකින් අතිශය ජනප්‍රියත්වයට පත් බොලිවුඩ් රංගන ශිල්පිණියකි. පෙම්වතියගේ චරිතය තුළින් රසික සිත් ආකර්ෂණය කරගත් ඇයගේ සැබෑ ජීවිතයේ ආදරය දිනාගත්තේ ජනප්‍රිය නළු රන්බීර් කපූර්ය. නමුත් එම ආදරය ද කෙටි කාලයකට පමණක් සීමා විය. පසුව ප්‍රේමය පිළිබඳ මාතෘකාවේදී ඇයගේ නම ඈඳුණේ ධනවත් ව්‍යාපාරික සිද්ධාර්ත් මලයා සමගය. නමුත් දීපිකා හෝ සිද්ධාර්ත් ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

    286731551_Deepika-Padukone-Wallpapers.jpg

    මෑතකදී දීපිකා තමන් බලාපොරොත්තු වන අනාගත සහකරු පිළිබඳවත්, ඇයගේ සිහින මංගල උත්සවයත් අනාවරණය කර තිබේ. "මගේ ආදරවන්තයා පළමුව මගේ හොඳම හොඳම මිතුරා වීම අනිවාර්යයි. මගේ ජීවිතයේ දුක, සතුට ජීවිතය පුරාම ඔහු සමග විඳ ගැනීමට හැකිවිය යුතුයි. සෑම ගැටලුවක් පිළිබඳව ඔහු සමග සුහදව සාකච්ඡා කීරිමට අවස්ථාව ලැබිය යුතුයි. මගේ කතාව මෙන්ම මගේ නිහඬබවත් හොඳින් වටහාගැනීමේ හැකියාව ඔහුට තිබිය යුතුයි"

    1501434493_deepika-padukone-wallpaper.jpg

    "මගේ සාමාන්‍ය ගතිගුණ ගැන ඔහු වටහාගත යුතුයි. ඔහු ඒ සමග එකඟවිය යුතුයි. අප අතර සබඳතාවය ආදරයකට පමණක් සීමා නොවිය යුතුයි. එය ආදරය, හැඟීම් හා බැඳුණු පිවිතුරු බැඳීමක් විය යුතුයි. ඇය මෙම කරුණු අනාවරණය කර ඇත්තේ මාධ්‍ය හමුවෙහි අදහස් දක්වමිනි. එහිදී දීපිකා තම විවාහ මංගල උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අදහස් දක්වා ඇත.

    1977631318_deepika-padukone_04c_420x315.jpg

    "ලෝකයේ ඕනෑම තරුණියක් තමන්ගේ විවාහ උත්සවය ඉතාමත් සුන්දර අන්දමින් පැවැත්වීමට සිහින මවනවා. ඒ සිහිනය මටත් තිබෙනවා. එහිදී ඇතැම් අවස්ථා පිළිබඳව මම තවමත් නිශ්චිතව තීරණය කර නෑ. නමුත් මම අනිවාර්යයෙන්ම විවාහ උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ හින්දු සම්ප්‍රදායට අනුවයි."

    533517095_deepika-padukone-32.jpg

    නමුත් මෙම සියලු කරුණු අවසානයේ තවත් වසර දහයක්, අටක් ගතවනතුරු තමන් විවාහවීමට බලාපොරොත්තු වන බව දීපිකා අවධාරණය කර ඇත. ඇයගේ මෙම සිහිනය කවදා හෝ සඵල වේවා යන්න ඇයට ආදරය කරන කාගේත් පැතුම වනු ඇත. එමෙන්ම දැනට ඇයගේ ආදරය හිමිව ඇති බව විශ්වාස කෙරෙන සිද්ධාර්ත් මලයා ඇයගේ සිහින කුමරුට හිමිවන සියලු සුදුසුකම් සපුරනු ඇත යන්නත් අප කවුරුත් බලාපොරොත්තුව සිටිමු

    1884023837_deepika-padukone-wallpaper-sexy-black-and-purple-thumb.jpg

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හොද පොස්ට් එකක් යාළුවා..
    දිගටම කරගෙන යමු..

    බිළිඳු පුතු නිසා වාසනාව ලැබිලා

    av10101721.jpg
    දවසක්දා ඉන්දියාවේ සුන්දර ජුහු ප්‍රදේශයේ පිහිටි සුපිරි අවන්හලක් වෙත පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු පැමිණියා. ඔහු එහි පැමිණියේ කුමකට දැයි අවන් හලේ කිසිවෙකු දැන සිටියේ නැහැ. බොලිවුඩ්පුරය වර්ණවත් කරන ජනප්‍රිය යුවළක් පැමිණෙන තුරුයි ඔහු ඒ සුපිරි අවන්හල අසල හොර ගල් අහුලමින් සිටියේ.
    ටික වේලාවකින් තමන් බලාපොරොත්තුවෙන් සිටි යුවළ පැමිණෙන බව දුටු මේ මාධ්‍යවේදියා, ඉක්මනින් ඒ දෙසට කැමරාව යොමු කර ඡායාරූප ගන්නට පටන්ගත්තා.
    “කරුණාකරලා අපේ පින්තූර ගන්න එපා. මේක පින්තූර ගන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මෙහෙම කීවේ අවන්හලට පැමිණෙමින් සිටි දෙදෙනාගෙන් එක් කෙනෙක්. ඔහු තමයි, අජේ දේව්ගන්.
    අනෙක් තැනැත්තිය කාජල් බව ඔබට අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. කාජල්ට දෙවැනි දරුවා ලැබීමෙන් පසුවයි, ඇය මේ අයුරින් තම සැමියා සමඟ නිවෙසින් බැහැර ස්ථානයකට පැමිණියේ. කාජල් ලිහිල් ඇඳුමක් හැඳ සිටියා. අජේ හැඳ සිටියේ ටීෂර්ට් එකක් සහ දණහිස තෙක් දිගු කලිසමක්.
    මේ වනවිට තිස් පස් වැනි වියෙහි පසුවන කාජල්ට මේ දෙවැනි දරුවා ලැබුණේ සිසේරියන් සැත්කමකින් බවයි බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ.
    කාජල්ට දරුවා ලැබීමෙන් පස්සෙ තමයි, මේ විදිහට පිට තැනකට ආවෙ. ඒ වුණත් වෛද්‍යවරු කියල තියෙන්නෙ තව දවස් කිහිපයක්ම පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්න කියලයි. අජේ - කාජල් යුවළගේ සමීප හිතවතෙකු පැවසුවා.
    කාජල්ට ලැබුණු පුතාගේ නම ‘යුග්’ බව ඔබ දැනටමත් දන්නවා. මේ නම නියම ආකාරයෙන් තබන්නේ පුංචි උත්සවයකදී බවයි පැවසෙන්නේ. එය ළඟදීම පැවැත්වීමටයි අජේත් කාජලුත් තීරණය කර තිබෙන්නේ.
    පසුගිය දවස්වල අජේලා ගේ නිවෙසට ඥාතීන්, සමීප මිතුරු මිතුරියන් රැසක් ම වරින් වර පැමිණ කාජල්ටත් බිළිඳු පුතාටත් සුබ පැතුවා.
    ඔවුන් සෑම දෙනෙකුම පාහේ පැවසුවේ පුංචි පුතුගේ උපතත් සමඟම අජේ - කාජල් දෙදෙනාගේත් නිසා දුවගේත් අනාගතය තව තවත් වාසනාවන්ත වේවිය කියලයි.
    මේ වනවිට අජේගේ වෘත්තීය ජීවිතය නැවතත් සාර්ථක වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඔහු රඟපෑ ‘රාජ්නීට්’ සහ ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මුම්බායි’ යන චිත්‍රපට මේ දිනවල අතිසාර්ථකව තිරගත කෙරෙන්නේ ඒ වාසනා ගුණය නිසා වන්නට ඇති. අජේ හිතන්නේත් පුතුගේ වාසනාව තමන්ටත් මුළු පවුලටත් ලැබී ඇති බවයි.

    එල එල සහයෝගයට ස්තුතී මචන්
    :D:D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බබාත් ඉදලා ඉදලා හොද වැඩක් කොරනවා ඔන්.:P
    එල එල:D:D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන් දැනගන්න පුලුවන් නේ :D:lol:
    ඒක නෙමේ බං උඹ දන්නවද , ජුහී චවුලගෙ ඔළුවට ඊයෙ රෑ වවුලෙක් ජරා කරලලු. පොඩ්ඩක් සර්ච් කොරල බලද්දි ඒ වවුලෙක්ම නෙමේලු. බැට්මෑන්ගෙ පුතා බැට්සන් ලු:baffled::baffled: