Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිළිඳු පුතු නිසා වාසනාව ලැබිලා

දවසක්දා ඉන්දියාවේ සුන්දර ජුහු ප්‍රදේශයේ පිහිටි සුපිරි අවන්හලක් වෙත පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු පැමිණියා. ඔහු එහි පැමිණියේ කුමකට දැයි අවන් හලේ කිසිවෙකු දැන සිටියේ නැහැ. බොලිවුඩ්පුරය වර්ණවත් කරන ජනප්‍රිය යුවළක් පැමිණෙන තුරුයි ඔහු ඒ සුපිරි අවන්හල අසල හොර ගල් අහුලමින් සිටියේ.

ටික වේලාවකින් තමන් බලාපොරොත්තුවෙන් සිටි යුවළ පැමිණෙන බව දුටු මේ මාධ්‍යවේදියා, ඉක්මනින් ඒ දෙසට කැමරාව යොමු කර ඡායාරූප ගන්නට පටන්ගත්තා.

“කරුණාකරලා අපේ පින්තූර ගන්න එපා. මේක පින්තූර ගන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මෙහෙම කීවේ අවන්හලට පැමිණෙමින් සිටි දෙදෙනාගෙන් එක් කෙනෙක්. ඔහු තමයි, අජේ දේව්ගන්.

අනෙක් තැනැත්තිය කාජල් බව ඔබට අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. කාජල්ට දෙවැනි දරුවා ලැබීමෙන් පසුවයි, ඇය මේ අයුරින් තම සැමියා සමඟ නිවෙසින් බැහැර ස්ථානයකට පැමිණියේ. කාජල් ලිහිල් ඇඳුමක් හැඳ සිටියා. අජේ හැඳ සිටියේ ටීෂර්ට් එකක් සහ දණහිස තෙක් දිගු කලිසමක්.

මේ වනවිට තිස් පස් වැනි වියෙහි පසුවන කාජල්ට මේ දෙවැනි දරුවා ලැබුණේ සිසේරියන් සැත්කමකින් බවයි බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ.

කාජල්ට දරුවා ලැබීමෙන් පස්සෙ තමයි, මේ විදිහට පිට තැනකට ආවෙ. ඒ වුණත් වෛද්‍යවරු කියල තියෙන්නෙ තව දවස් කිහිපයක්ම පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්න කියලයි. අජේ - කාජල් යුවළගේ සමීප හිතවතෙකු පැවසුවා.

කාජල්ට ලැබුණු පුතාගේ නම ‘යුග්’ බව ඔබ දැනටමත් දන්නවා. මේ නම නියම ආකාරයෙන් තබන්නේ පුංචි උත්සවයකදී බවයි පැවසෙන්නේ. එය ළඟදීම පැවැත්වීමටයි අජේත් කාජලුත් තීරණය කර තිබෙන්නේ.

පසුගිය දවස්වල අජේලා ගේ නිවෙසට ඥාතීන්, සමීප මිතුරු මිතුරියන් රැසක් ම වරින් වර පැමිණ කාජල්ටත් බිළිඳු පුතාටත් සුබ පැතුවා.

ඔවුන් සෑම දෙනෙකුම පාහේ පැවසුවේ පුංචි පුතුගේ උපතත් සමඟම අජේ - කාජල් දෙදෙනාගේත් නිසා දුවගේත් අනාගතය තව තවත් වාසනාවන්ත වේවිය කියලයි.

මේ වනවිට අජේගේ වෘත්තීය ජීවිතය නැවතත් සාර්ථක වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඔහු රඟපෑ ‘රාජ්නීට්’ සහ ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මුම්බායි’ යන චිත්‍රපට මේ දිනවල අතිසාර්ථකව තිරගත කෙරෙන්නේ ඒ වාසනා ගුණය නිසා වන්නට ඇති. අජේ හිතන්නේත් පුතුගේ වාසනාව තමන්ටත් මුළු පවුලටත් ලැබී ඇති බවයි.

[QUOTE="coollifestyle4u, post: 8495828, member: 106845"] [B] [COLOR=Navy]බිළිඳු පුතු නිසා වාසනාව ලැබිලා[/COLOR][/B] [CENTER] [IMG]http://www.silumina.lk/2010/10/17/av10101721.jpg[/IMG][/CENTER] [SIZE=3]දවසක්දා ඉන්දියාවේ සුන්දර ජුහු ප්‍රදේශයේ පිහිටි සුපිරි අවන්හලක් වෙත පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු පැමිණියා. ඔහු එහි පැමිණියේ කුමකට දැයි අවන් හලේ කිසිවෙකු දැන සිටියේ නැහැ. බොලිවුඩ්පුරය වර්ණවත් කරන ජනප්‍රිය යුවළක් පැමිණෙන තුරුයි ඔහු ඒ සුපිරි අවන්හල අසල හොර ගල් අහුලමින් සිටියේ. [/SIZE] [SIZE=3] ටික වේලාවකින් තමන් බලාපොරොත්තුවෙන් සිටි යුවළ පැමිණෙන බව දුටු මේ මාධ්‍යවේදියා, ඉක්මනින් ඒ දෙසට කැමරාව යොමු කර ඡායාරූප ගන්නට පටන්ගත්තා.[/SIZE] [SIZE=3] “කරුණාකරලා අපේ පින්තූර ගන්න එපා. මේක පින්තූර ගන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මෙහෙම කීවේ අවන්හලට පැමිණෙමින් සිටි දෙදෙනාගෙන් එක් කෙනෙක්. ඔහු තමයි, අජේ දේව්ගන්. [/SIZE] [SIZE=3] අනෙක් තැනැත්තිය කාජල් බව ඔබට අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. කාජල්ට දෙවැනි දරුවා ලැබීමෙන් පසුවයි, ඇය මේ අයුරින් තම සැමියා සමඟ නිවෙසින් බැහැර ස්ථානයකට පැමිණියේ. කාජල් ලිහිල් ඇඳුමක් හැඳ සිටියා. අජේ හැඳ සිටියේ ටීෂර්ට් එකක් සහ දණහිස තෙක් දිගු කලිසමක්.[/SIZE] [SIZE=3] මේ වනවිට තිස් පස් වැනි වියෙහි පසුවන කාජල්ට මේ දෙවැනි දරුවා ලැබුණේ සිසේරියන් සැත්කමකින් බවයි බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ. [/SIZE] [SIZE=3] කාජල්ට දරුවා ලැබීමෙන් පස්සෙ තමයි, මේ විදිහට පිට තැනකට ආවෙ. ඒ වුණත් වෛද්‍යවරු කියල තියෙන්නෙ තව දවස් කිහිපයක්ම පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්න කියලයි. අජේ - කාජල් යුවළගේ සමීප හිතවතෙකු පැවසුවා.[/SIZE] [SIZE=3] කාජල්ට ලැබුණු පුතාගේ නම ‘යුග්’ බව ඔබ දැනටමත් දන්නවා. මේ නම නියම ආකාරයෙන් තබන්නේ පුංචි උත්සවයකදී බවයි පැවසෙන්නේ. එය ළඟදීම පැවැත්වීමටයි අජේත් කාජලුත් තීරණය කර තිබෙන්නේ. [/SIZE] [SIZE=3] පසුගිය දවස්වල අජේලා ගේ නිවෙසට ඥාතීන්, සමීප මිතුරු මිතුරියන් රැසක් ම වරින් වර පැමිණ කාජල්ටත් බිළිඳු පුතාටත් සුබ පැතුවා. [/SIZE] [SIZE=3] ඔවුන් සෑම දෙනෙකුම පාහේ පැවසුවේ පුංචි පුතුගේ උපතත් සමඟම අජේ - කාජල් දෙදෙනාගේත් නිසා දුවගේත් අනාගතය තව තවත් වාසනාවන්ත වේවිය කියලයි. [/SIZE] [SIZE=3] මේ වනවිට අජේගේ වෘත්තීය ජීවිතය නැවතත් සාර්ථක වෙන්නට පටන් ගෙන තිබෙනවා. ඔහු රඟපෑ ‘රාජ්නීට්’ සහ ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මුම්බායි’ යන චිත්‍රපට මේ දිනවල අතිසාර්ථකව තිරගත කෙරෙන්නේ ඒ වාසනා ගුණය නිසා වන්නට ඇති. අජේ හිතන්නේත් පුතුගේ වාසනාව තමන්ටත් මුළු පවුලටත් ලැබී ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom