Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීපිකා සිය සිහින කුමරු ගැන කියයි

දීපිකා පදුකොන් යනු මෑතකාලීනව සිනමාවට එක්වූ නමුත් ඉතා කෙටි කාලයකින් අතිශය ජනප්‍රියත්වයට පත් බොලිවුඩ් රංගන ශිල්පිණියකි. පෙම්වතියගේ චරිතය තුළින් රසික සිත් ආකර්ෂණය කරගත් ඇයගේ සැබෑ ජීවිතයේ ආදරය දිනාගත්තේ ජනප්‍රිය නළු රන්බීර් කපූර්ය. නමුත් එම ආදරය ද කෙටි කාලයකට පමණක් සීමා විය. පසුව ප්‍රේමය පිළිබඳ මාතෘකාවේදී ඇයගේ නම ඈඳුණේ ධනවත් ව්‍යාපාරික සිද්ධාර්ත් මලයා සමගය. නමුත් දීපිකා හෝ සිද්ධාර්ත් ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

මෑතකදී දීපිකා තමන් බලාපොරොත්තු වන අනාගත සහකරු පිළිබඳවත්, ඇයගේ සිහින මංගල උත්සවයත් අනාවරණය කර තිබේ. "මගේ ආදරවන්තයා පළමුව මගේ හොඳම හොඳම මිතුරා වීම අනිවාර්යයි. මගේ ජීවිතයේ දුක, සතුට ජීවිතය පුරාම ඔහු සමග විඳ ගැනීමට හැකිවිය යුතුයි. සෑම ගැටලුවක් පිළිබඳව ඔහු සමග සුහදව සාකච්ඡා කීරිමට අවස්ථාව ලැබිය යුතුයි. මගේ කතාව මෙන්ම මගේ නිහඬබවත් හොඳින් වටහාගැනීමේ හැකියාව ඔහුට තිබිය යුතුයි"

"මගේ සාමාන්‍ය ගතිගුණ ගැන ඔහු වටහාගත යුතුයි. ඔහු ඒ සමග එකඟවිය යුතුයි. අප අතර සබඳතාවය ආදරයකට පමණක් සීමා නොවිය යුතුයි. එය ආදරය, හැඟීම් හා බැඳුණු පිවිතුරු බැඳීමක් විය යුතුයි. ඇය මෙම කරුණු අනාවරණය කර ඇත්තේ මාධ්‍ය හමුවෙහි අදහස් දක්වමිනි. එහිදී දීපිකා තම විවාහ මංගල උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අදහස් දක්වා ඇත.

"ලෝකයේ ඕනෑම තරුණියක් තමන්ගේ විවාහ උත්සවය ඉතාමත් සුන්දර අන්දමින් පැවැත්වීමට සිහින මවනවා. ඒ සිහිනය මටත් තිබෙනවා. එහිදී ඇතැම් අවස්ථා පිළිබඳව මම තවමත් නිශ්චිතව තීරණය කර නෑ. නමුත් මම අනිවාර්යයෙන්ම විවාහ උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ හින්දු සම්ප්‍රදායට අනුවයි."

නමුත් මෙම සියලු කරුණු අවසානයේ තවත් වසර දහයක්, අටක් ගතවනතුරු තමන් විවාහවීමට බලාපොරොත්තු වන බව දීපිකා අවධාරණය කර ඇත. ඇයගේ මෙම සිහිනය කවදා හෝ සඵල වේවා යන්න ඇයට ආදරය කරන කාගේත් පැතුම වනු ඇත. එමෙන්ම දැනට ඇයගේ ආදරය හිමිව ඇති බව විශ්වාස කෙරෙන සිද්ධාර්ත් මලයා ඇයගේ සිහින කුමරුට හිමිවන සියලු සුදුසුකම් සපුරනු ඇත යන්නත් අප කවුරුත් බලාපොරොත්තුව සිටිමු

[QUOTE="Mal Baba, post: 8495871, member: 194988"] [b]දීපිකා සිය සිහින කුමරු ගැන කියයි[/b] [CENTER] [SIZE=4]දීපිකා පදුකොන් යනු මෑතකාලීනව සිනමාවට එක්වූ නමුත් ඉතා කෙටි කාලයකින් අතිශය ජනප්‍රියත්වයට පත් බොලිවුඩ් රංගන ශිල්පිණියකි. පෙම්වතියගේ චරිතය තුළින් රසික සිත් ආකර්ෂණය කරගත් ඇයගේ සැබෑ ජීවිතයේ ආදරය දිනාගත්තේ ජනප්‍රිය නළු රන්බීර් කපූර්ය. නමුත් එම ආදරය ද කෙටි කාලයකට පමණක් සීමා විය. පසුව ප්‍රේමය පිළිබඳ මාතෘකාවේදී ඇයගේ නම ඈඳුණේ ධනවත් ව්‍යාපාරික සිද්ධාර්ත් මලයා සමගය. නමුත් දීපිකා හෝ සිද්ධාර්ත් ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/286731551_Deepika-Padukone-Wallpapers.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] මෑතකදී දීපිකා තමන් බලාපොරොත්තු වන අනාගත සහකරු පිළිබඳවත්, ඇයගේ සිහින මංගල උත්සවයත් අනාවරණය කර තිබේ. "මගේ ආදරවන්තයා පළමුව මගේ හොඳම හොඳම මිතුරා වීම අනිවාර්යයි. මගේ ජීවිතයේ දුක, සතුට ජීවිතය පුරාම ඔහු සමග විඳ ගැනීමට හැකිවිය යුතුයි. සෑම ගැටලුවක් පිළිබඳව ඔහු සමග සුහදව සාකච්ඡා කීරිමට අවස්ථාව ලැබිය යුතුයි. මගේ කතාව මෙන්ම මගේ නිහඬබවත් හොඳින් වටහාගැනීමේ හැකියාව ඔහුට තිබිය යුතුයි" [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1501434493_deepika-padukone-wallpaper.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] "මගේ සාමාන්‍ය ගතිගුණ ගැන ඔහු වටහාගත යුතුයි. ඔහු ඒ සමග එකඟවිය යුතුයි. අප අතර සබඳතාවය ආදරයකට පමණක් සීමා නොවිය යුතුයි. එය ආදරය, හැඟීම් හා බැඳුණු පිවිතුරු බැඳීමක් විය යුතුයි. ඇය මෙම කරුණු අනාවරණය කර ඇත්තේ මාධ්‍ය හමුවෙහි අදහස් දක්වමිනි. එහිදී දීපිකා තම විවාහ මංගල උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අදහස් දක්වා ඇත. [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1977631318_deepika-padukone_04c_420x315.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] "ලෝකයේ ඕනෑම තරුණියක් තමන්ගේ විවාහ උත්සවය ඉතාමත් සුන්දර අන්දමින් පැවැත්වීමට සිහින මවනවා. ඒ සිහිනය මටත් තිබෙනවා. එහිදී ඇතැම් අවස්ථා පිළිබඳව මම තවමත් නිශ්චිතව තීරණය කර නෑ. නමුත් මම අනිවාර්යයෙන්ම විවාහ උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ හින්දු සම්ප්‍රදායට අනුවයි." [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/533517095_deepika-padukone-32.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] නමුත් මෙම සියලු කරුණු අවසානයේ තවත් වසර දහයක්, අටක් ගතවනතුරු තමන් විවාහවීමට බලාපොරොත්තු වන බව දීපිකා අවධාරණය කර ඇත. ඇයගේ මෙම සිහිනය කවදා හෝ සඵල වේවා යන්න ඇයට ආදරය කරන කාගේත් පැතුම වනු ඇත. එමෙන්ම දැනට ඇයගේ ආදරය හිමිව ඇති බව විශ්වාස කෙරෙන සිද්ධාර්ත් මලයා ඇයගේ සිහින කුමරුට හිමිවන සියලු සුදුසුකම් සපුරනු ඇත යන්නත් අප කවුරුත් බලාපොරොත්තුව සිටිමු [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1884023837_deepika-padukone-wallpaper-sexy-black-and-purple-thumb.jpg[/IMG][/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom