Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමදා පුවත් මවන බොලිවුඩයෙන් මෙවර වාර්තා වන්නේ තවත් අපූරු පුවතකි. ප්‍රසිද්ධ ස්ථාන වලදී බොහෝ බොලිවුඩ් තරු අපහසුතාවයට පත්වීම පිළිබඳව විවිධ පුවත් අපට අසන්නට දකින්නට ලැබේ. මෙම පුවතද එසේ සිය ප්රෙක්ෂිකාවක නිසා ප්‍රසිද්ධ ස්ථානයකදී අපහසුතාවයට පත්වන්නට සිදුවූ සුපිරි රංගන ශිල්පිණියක පිළිබඳවය. ඇය සරාගී රංගන ශිල්පිණියක ලෙස වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින බිපාෂා බාසුය.

මීට වසර දෙකකට පමණ පෙර බිපාෂා බාසු පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය. ඒ සුපිරි පෘතුගාල් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් කිසියම් සාදයකදී බිපාෂා බාසු සිපගැනීම පිළිබඳ පුවතයි. මෙම සිදුවීම නිසා බිපාෂා හා ඇයගේ පෙම්වතා වන ජෝන් ඒබ්‍රහම් අතර සබඳතාවයට ද යම් බලපෑමක් ඇතිවිය.

නමුත් මෑතකදී බිපාෂා බාසුට මහත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූයේ ප්‍රසිද්ධ ස්ථානයකදී කාන්තාවක විසින් ඇයව හදිසියේම සිපගැනීම නිසාය. ඇයට මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව ඇත්තේ විශාල ජනකායක් රැස්ව සිටියදී එම කාන්තාව විසින් බැංගලෝර් ගුවන් තොටුපළේදී බිපාෂාව ප්‍රසිද්ධියේම සිපගෙන තිබේ. බැංගලෝර් ගුවන් තොටුපළේදී නැන්දා කෙනෙකු විත් තමන් පෙරළාගෙන සිපගත් බවත්, වාසනාවට කිසිදු උපද්‍රවයක් නොවී බේරීමට තමන්ට හැකිවූ බවත් බිපාෂා සිය Twitter පිටුවෙහි සඳහන් කර තිබිණි.

මීට පෙරද බිපාෂාට මෙවැනිම අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. ඒ මෑතකදී අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කුඩා දැරියක විසින් බිපාෂාගේ ඇඟිල්ලක් තදින් සපා කෑම නිසාය. ජනතාවට ආචාර කිරීම සඳහා ඇය නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මෙම දැරිය බිපාෂාගේ දෑතින් ඇද ඇයගේ ඇඟිල්ල සපා කා තිබේ. මෙම සිදුවීම් වලින් පෙනීයන්නේ බිපාෂාට සිය රසිකයින්ට වඩා රසිකාවියන්ගෙන් ප්‍රවේශම්වීමට සිදුවන බවය.

[QUOTE="coollifestyle4u, post: 8496477, member: 106845"] [SIZE=3]සැමදා පුවත් මවන බොලිවුඩයෙන් මෙවර වාර්තා වන්නේ තවත් අපූරු පුවතකි. ප්‍රසිද්ධ ස්ථාන වලදී බොහෝ බොලිවුඩ් තරු අපහසුතාවයට පත්වීම පිළිබඳව විවිධ පුවත් අපට අසන්නට දකින්නට ලැබේ. මෙම පුවතද එසේ සිය ප්රෙක්ෂිකාවක නිසා ප්‍රසිද්ධ ස්ථානයකදී අපහසුතාවයට පත්වන්නට සිදුවූ සුපිරි රංගන ශිල්පිණියක පිළිබඳවය. ඇය සරාගී රංගන ශිල්පිණියක ලෙස වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින බිපාෂා බාසුය. [/SIZE] [SIZE=3][URL="http://www.adaderana.lk/sinhala/more.php?nid=84#"][IMG]http://www.adaderana.lk/sinhala/content/images/2137305718_ghth.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] මීට වසර දෙකකට පමණ පෙර බිපාෂා බාසු පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය. ඒ සුපිරි පෘතුගාල් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් කිසියම් සාදයකදී බිපාෂා බාසු සිපගැනීම පිළිබඳ පුවතයි. මෙම සිදුවීම නිසා බිපාෂා හා ඇයගේ පෙම්වතා වන ජෝන් ඒබ්‍රහම් අතර සබඳතාවයට ද යම් බලපෑමක් ඇතිවිය. [/SIZE] [SIZE=3][URL="http://www.adaderana.lk/sinhala/more.php?nid=84#"][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1651232455_original_Bipasha-Basu_47643416dd5bf.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3] නමුත් මෑතකදී බිපාෂා බාසුට මහත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූයේ ප්‍රසිද්ධ ස්ථානයකදී කාන්තාවක විසින් ඇයව හදිසියේම සිපගැනීම නිසාය. ඇයට මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව ඇත්තේ විශාල ජනකායක් රැස්ව සිටියදී එම කාන්තාව විසින් බැංගලෝර් ගුවන් තොටුපළේදී බිපාෂාව ප්‍රසිද්ධියේම සිපගෙන තිබේ. බැංගලෝර් ගුවන් තොටුපළේදී නැන්දා කෙනෙකු විත් තමන් පෙරළාගෙන සිපගත් බවත්, වාසනාවට කිසිදු උපද්‍රවයක් නොවී බේරීමට තමන්ට හැකිවූ බවත් බිපාෂා සිය Twitter පිටුවෙහි සඳහන් කර තිබිණි. [/SIZE] [SIZE=3][URL="http://www.adaderana.lk/sinhala/more.php?nid=84#"][IMG]http://www.adaderana.lk/sinhala/content/images/536348943_462be3vk.bmp[/IMG][/URL][/SIZE] [SIZE=3] මීට පෙරද බිපාෂාට මෙවැනිම අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. ඒ මෑතකදී අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කුඩා දැරියක විසින් බිපාෂාගේ ඇඟිල්ලක් තදින් සපා කෑම නිසාය. ජනතාවට ආචාර කිරීම සඳහා ඇය නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මෙම දැරිය බිපාෂාගේ දෑතින් ඇද ඇයගේ ඇඟිල්ල සපා කා තිබේ. මෙම සිදුවීම් වලින් පෙනීයන්නේ බිපාෂාට සිය රසිකයින්ට වඩා රසිකාවියන්ගෙන් ප්‍රවේශම්වීමට සිදුවන බවය. [/SIZE][URL="http://www.adaderana.lk/sinhala/more.php?nid=84#"][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1489270269_j3zu3k0n.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom