Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සායිෆ් - අම්රිතා යළි එක්වෙයිද?

සායිෆ් අලිඛාන් සහ කරීනා කපූර් ගේ පෙම් සබඳකම නොදන්නා කෙනෙක් නැහැ. සායිෆ්, කරීනාට ළං වුණේ ඔහුගේ විවාහක බිරිඳ අම්රිතා සිං සහ දූ දරුවන් වන සාරා සහ ඊබ්‍රාහීම්ව ද අත්හැර දමලයි. මේ පිළිබඳව එදා බොලිවුඩ් පුරයේ බොහෝ දෙනා කතා කළේ නොසතුටකින්. සායිෆ්, අම්රිතා සහ දරුවන් එක්ක ජීවිතය ගත කරන සමයේදී අසතුටකින් කාලය ගත කළ බවක් කවුරුන්වත් දැන සිටියේ නැහැ. මීට වසර 10 කට පමණ පෙර සායිෆ් ප්‍රකාශ කළේ තමන්ට වඩාත් ම වටින්නේ බිරිඳ සහ දරුවන් ඇසුරෙහි ජීවත්වීම බවයි.

“මට සිනමා ලෝකයේ වැඩිය මිතුරු මිතුරියන් නැහැ. දෙන්නෙක් තුන් දෙනෙක් විතර ඉන්නවා. ඒ හැරුණාම අනෙක් අයත් එක්ක හිත හොඳින් ජීවත්වෙනවා. අනවශ්‍ය කාලෙට කිසිම කෙනෙක්ව ආශ්‍රය කරන්න යන්නෙ නෑ. චිත්‍රපටයක වැඩ ඉවරවෙලා කෙළින් ම මම යන්නෙ බිරිඳයි දරුවොයි දකින්නයි. ඒක මට හැම දේකටම වඩා වටිනවා.”

එදා එසේ කියූ සායිෆ්, ඊට වසර කිහිපයකට පසුව අම්රිතා ගෙන් වෙන් වුණා. ඇයගෙන් වෙන්වූ සායිෆ්, ස්විට්සර්ලන්ත ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක වන රෝසා සමඟ පෙමින් බැඳුණා. ඇයත් සමඟ ජීවිතය ගෙවා දැමූ සායිෆ්ට හිටි හැටියේ ම හෘදයාබාධයක් වැළඳුණා. රෝහල් ගතවී ප්‍රතිකාර ලැබූ සායිෆ් අතහැර යන්නට තරම් රෝසා ගේ සිත අකාරුණික වුණා. අසනීප වූ දවස්වල තමන්ව හැරගිය ඇය පිළිබඳව කිසිම කාරණයක් විමසන්නට සායිෆ්ට සිතුණේ නැහැ. ඇය වෙනුවෙන් කඳුළු බිඳුවක් හෝ හෙළන්නට සායිෆ්ට හිත දුන්නේ නැහැ. රෝසා ඒ දවස්වල හෙමින් සීරුවේ ම ස්විට්සර්ලන්තයට මාරු වී ගිය බවයි ආරංචි වුණේ. සායිෆ් - රෝසා වසර 4 ක පෙම් කතාව එලෙස අවසන් වුණා.

රෝසා ගෙන් වෙන් වී සිටි සායිෆ් ගේ ජීවිතයට ඊළඟට ළං වුණේ කරීනායි. සායිෆ් - කරීනා පෙම් කතාවේ විවිධ අවස්ථා ඉන්දීය සහ ලොව පුරා ජනමාධ්‍යවල විටින් විට පළ වුණා.

“මම අම්රිතා එක්ක අවුරුදු 13 ක් ජීවත් වුණා. දරුවන් දෙන්නෙකු ගේ පියෙකු වුණා. ඒ ජීවිතයෙන් පස්සෙ මගේ ජීවිතයට වඩාත් ම අමතක නොවන අත්දැකීම් ලැබුවේ කරීනා මට ළං වුණාට පස්සෙයි. කරීනා විවාහ කරගත්තායින් පස්සෙ දුව සාරා, පුතා ඊබ්‍රාහිම් මම කොහොමටවත් අමතක කරන්නෙ නැහැ.” සායිෆ් මෙලෙස ප්‍රකාශ කළේ ඔහු, කරීනාව විවාහ කරගන්නට තීරණය කළ බවට පළ වූ ආරංචි පිළිබඳව අදහස් දක්වමින්.

“අපි දෙන්නා ඉක්මනටම බඳිනවා.විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කවදාද කියල ළඟදීම දැනගන්න ලැබේවි” සායිෆ් එවැන්නක් ද ප්‍රකාශ කළා. දින සති මාස ගෙවී අවුරුදු දෙකක් පමණ ගත වුණත් දෙදෙනා ගේ විවාහය සිද්ධ වුණේ නැහැ. මේ කාලයේදී නොයෙකුත් සතුටුදායක පුවත් අසන්නට ලැබුණා. සායිෆ් ගේ දරු දෙදෙනාට කරීනා පුදුමාකාර ළෙන්ගතුකමක් දක්වන බවත්, ඔය අතරින් දැනගන්නට ලැබුණා.

කාලය තවත් ටිකක් ගෙවී ගියා. පසුගිය සතියේ දී බොලිවුඩ් පුරයෙන් අසන්නට ලැබුණේ එතෙක් අසන්නට ලැබුණු ආරංචිවලට වඩා වෙනස් දෙයක්. කරීනා, සායිෆ් ගේ දරුවන් සමඟ ඇසුරක් පවත්වන්න අකැමැති බවයි එයින් කියැවුණේ. කරීනා නිවසේ සිටින විට දී සාරා සහ ඊබ්‍රාහිම් එහි පැමිණියහොත් කරීනා ඔවුන් මග හැර යන බවත් කියැවුණා. කරිනා, මේ දරු දෙදෙනාත් එක්ක වචනයක් හෝ කතා කරන්නට දැන් කැමැත්තක් දක්වන්නේ නැතිලු.

මීට සති කිහිපයකට උඩ දී සාෆිෆ් සහ කරීනා විදේශ සංචාරයකට එක්වී සිටියා. ඔවුන් දෙදෙනා ගියේ මොරොක්කෝවටයි. සායිෆ් නිෂ්පාදනය කරන ‘ඒජන්ට් විනෝද්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කිහිපයකටයි ඔවුන් දෙදෙනා එරටට ගොස් සිටියේ. ඉක්මනින් ම චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කළ සායිෆ්, කරීනා සමඟ ඉන්දියාවට පැමිණියේ තවත් ගමනකට දින යොදා ගෙනයි. ඒ ලන්ඩන් නුවරට යන්නටයි. සායිෆ් ගේ බිරිඳ සහ දරුවන් මේ වනවිට වෙසෙන්නේ ලන්ඩන් නුවරයි. පසුගිය සතියේ ලන්ඩන් වෙත ගිය සායිෆ්, තම බිරිඳ සහ දරුවන් සමඟ දින කිහිපයක් ම ඉතාමත් සතුටින් කාලය ගත කළ බවයි බොලිවුඩ්පුරයෙන් දැනගන්නට ලැබුණේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ සායිෆ් ගේ හිතවතුන් පවසා තිබුණේ සායිෆ් ගේ පිය සෙනෙහස තවමත් නොනිවී දැල්වෙමින් පවතින බවයි. එය ඇත්තක් නම් ඔහු තුළ අම්රිතා වෙනුවෙන් එදා පැවැති සෙනෙහස නැවතත් දැල්වේවි දැයි බොහෝ දෙනෙකු විමසනවා

[QUOTE="coollifestyle4u, post: 8496512, member: 106845"] [CENTER][B]සායිෆ් - අම්රිතා යළි එක්වෙයිද?[/B] [IMG]http://www.silumina.lk/2010/08/01/saif.jpg[/IMG] [B][SIZE=3]සායිෆ් අලිඛාන් සහ කරීනා කපූර් ගේ පෙම් සබඳකම නොදන්නා කෙනෙක් නැහැ. සායිෆ්, කරීනාට ළං වුණේ ඔහුගේ විවාහක බිරිඳ අම්රිතා සිං සහ දූ දරුවන් වන සාරා සහ ඊබ්‍රාහීම්ව ද අත්හැර දමලයි. මේ පිළිබඳව එදා බොලිවුඩ් පුරයේ බොහෝ දෙනා කතා කළේ නොසතුටකින්. සායිෆ්, අම්රිතා සහ දරුවන් එක්ක ජීවිතය ගත කරන සමයේදී අසතුටකින් කාලය ගත කළ බවක් කවුරුන්වත් දැන සිටියේ නැහැ. මීට වසර 10 කට පමණ පෙර සායිෆ් ප්‍රකාශ කළේ තමන්ට වඩාත් ම වටින්නේ බිරිඳ සහ දරුවන් ඇසුරෙහි ජීවත්වීම බවයි.[/SIZE][/B] [SIZE=3] [/SIZE] [B][SIZE=3]“මට සිනමා ලෝකයේ වැඩිය මිතුරු මිතුරියන් නැහැ. දෙන්නෙක් තුන් දෙනෙක් විතර ඉන්නවා. ඒ හැරුණාම අනෙක් අයත් එක්ක හිත හොඳින් ජීවත්වෙනවා. අනවශ්‍ය කාලෙට කිසිම කෙනෙක්ව ආශ්‍රය කරන්න යන්නෙ නෑ. චිත්‍රපටයක වැඩ ඉවරවෙලා කෙළින් ම මම යන්නෙ බිරිඳයි දරුවොයි දකින්නයි. ඒක මට හැම දේකටම වඩා වටිනවා.”[/SIZE][/B] [B][SIZE=3]එදා එසේ කියූ සායිෆ්, ඊට වසර කිහිපයකට පසුව අම්රිතා ගෙන් වෙන් වුණා. ඇයගෙන් වෙන්වූ සායිෆ්, ස්විට්සර්ලන්ත ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක වන රෝසා සමඟ පෙමින් බැඳුණා. ඇයත් සමඟ ජීවිතය ගෙවා දැමූ සායිෆ්ට හිටි හැටියේ ම හෘදයාබාධයක් වැළඳුණා. රෝහල් ගතවී ප්‍රතිකාර ලැබූ සායිෆ් අතහැර යන්නට තරම් රෝසා ගේ සිත අකාරුණික වුණා. අසනීප වූ දවස්වල තමන්ව හැරගිය ඇය පිළිබඳව කිසිම කාරණයක් විමසන්නට සායිෆ්ට සිතුණේ නැහැ. ඇය වෙනුවෙන් කඳුළු බිඳුවක් හෝ හෙළන්නට සායිෆ්ට හිත දුන්නේ නැහැ. රෝසා ඒ දවස්වල හෙමින් සීරුවේ ම ස්විට්සර්ලන්තයට මාරු වී ගිය බවයි ආරංචි වුණේ. සායිෆ් - රෝසා වසර 4 ක පෙම් කතාව එලෙස අවසන් වුණා.[/SIZE][/B] [B][SIZE=3]රෝසා ගෙන් වෙන් වී සිටි සායිෆ් ගේ ජීවිතයට ඊළඟට ළං වුණේ කරීනායි. සායිෆ් - කරීනා පෙම් කතාවේ විවිධ අවස්ථා ඉන්දීය සහ ලොව පුරා ජනමාධ්‍යවල විටින් විට පළ වුණා.[/SIZE][/B] [SIZE=3] [/SIZE] [B][SIZE=3][COLOR=#110B83][IMG]http://www.silumina.lk/2010/08/01/amrita.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=3]“මම අම්රිතා එක්ක අවුරුදු 13 ක් ජීවත් වුණා. දරුවන් දෙන්නෙකු ගේ පියෙකු වුණා. ඒ ජීවිතයෙන් පස්සෙ මගේ ජීවිතයට වඩාත් ම අමතක නොවන අත්දැකීම් ලැබුවේ කරීනා මට ළං වුණාට පස්සෙයි. කරීනා විවාහ කරගත්තායින් පස්සෙ දුව සාරා, පුතා ඊබ්‍රාහිම් මම කොහොමටවත් අමතක කරන්නෙ නැහැ.” සායිෆ් මෙලෙස ප්‍රකාශ කළේ ඔහු, කරීනාව විවාහ කරගන්නට තීරණය කළ බවට පළ වූ ආරංචි පිළිබඳව අදහස් දක්වමින්.[/SIZE][/B] [SIZE=3] [/SIZE] [B][SIZE=3]“අපි දෙන්නා ඉක්මනටම බඳිනවා.විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කවදාද කියල ළඟදීම දැනගන්න ලැබේවි” සායිෆ් එවැන්නක් ද ප්‍රකාශ කළා. දින සති මාස ගෙවී අවුරුදු දෙකක් පමණ ගත වුණත් දෙදෙනා ගේ විවාහය සිද්ධ වුණේ නැහැ. මේ කාලයේදී නොයෙකුත් සතුටුදායක පුවත් අසන්නට ලැබුණා. සායිෆ් ගේ දරු දෙදෙනාට කරීනා පුදුමාකාර ළෙන්ගතුකමක් දක්වන බවත්, ඔය අතරින් දැනගන්නට ලැබුණා.[/SIZE][/B] [B][SIZE=3]කාලය තවත් ටිකක් ගෙවී ගියා. පසුගිය සතියේ දී බොලිවුඩ් පුරයෙන් අසන්නට ලැබුණේ එතෙක් අසන්නට ලැබුණු ආරංචිවලට වඩා වෙනස් දෙයක්. කරීනා, සායිෆ් ගේ දරුවන් සමඟ ඇසුරක් පවත්වන්න අකැමැති බවයි එයින් කියැවුණේ. කරීනා නිවසේ සිටින විට දී සාරා සහ ඊබ්‍රාහිම් එහි පැමිණියහොත් කරීනා ඔවුන් මග හැර යන බවත් කියැවුණා. කරිනා, මේ දරු දෙදෙනාත් එක්ක වචනයක් හෝ කතා කරන්නට දැන් කැමැත්තක් දක්වන්නේ නැතිලු.[/SIZE][/B] [B][SIZE=3]මීට සති කිහිපයකට උඩ දී සාෆිෆ් සහ කරීනා විදේශ සංචාරයකට එක්වී සිටියා. ඔවුන් දෙදෙනා ගියේ මොරොක්කෝවටයි. සායිෆ් නිෂ්පාදනය කරන ‘ඒජන්ට් විනෝද්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කිහිපයකටයි ඔවුන් දෙදෙනා එරටට ගොස් සිටියේ. ඉක්මනින් ම චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කළ සායිෆ්, කරීනා සමඟ ඉන්දියාවට පැමිණියේ තවත් ගමනකට දින යොදා ගෙනයි. ඒ ලන්ඩන් නුවරට යන්නටයි. සායිෆ් ගේ බිරිඳ සහ දරුවන් මේ වනවිට වෙසෙන්නේ ලන්ඩන් නුවරයි. පසුගිය සතියේ ලන්ඩන් වෙත ගිය සායිෆ්, තම බිරිඳ සහ දරුවන් සමඟ දින කිහිපයක් ම ඉතාමත් සතුටින් කාලය ගත කළ බවයි බොලිවුඩ්පුරයෙන් දැනගන්නට ලැබුණේ.[/SIZE][/B] [B][SIZE=3]මේ පිළිබඳව අදහස් දැක්වූ සායිෆ් ගේ හිතවතුන් පවසා තිබුණේ සායිෆ් ගේ පිය සෙනෙහස තවමත් නොනිවී දැල්වෙමින් පවතින බවයි. එය ඇත්තක් නම් ඔහු තුළ අම්රිතා වෙනුවෙන් එදා පැවැති සෙනෙහස නැවතත් දැල්වේවි දැයි බොහෝ දෙනෙකු විමසනවා[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom