Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝන් ඒබ්‍රහම් හිරගෙට

විවිධ වූ වැරදි ක්‍රියාවන් නිසා නීතියෙන් දඬුවම් නියම වූ බොලිවුඩ් නළු නිළියන් ගැන අපට විවිධ අවස්ථා වලදී අසන්නට දකින්නට ලැබේ. සංජේ දත්, සල්මන් ඛාන්, අජය දෙව්ගන් එවැනි නළුවන් කිහිපදෙනෙකි. වැරදි හැසිරීමක් නිසා නීතියෙන් දඬුවම් නියම වූ තවත් නළුවෙක් පිළිබඳ පුවතක් මෑතකදී අසන්නට ලැබිණි. ඔහු කඩවසම්, සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම්ය.

පසුගිය දිනෙක ඔහුට අධිකරණය ඉදිරියෙහි පෙනී සිටීමට සිදුවූයේ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව නිසාය. අදාළ චෝදනාවට වරදකරු බවට තහවුරු වීම නිසා ජෝන් ඒබ්‍රහම් දින 15 ක සිර දඬුවමක් හා රුපියල් 1500 ක දඩ මුදලක් නියමවිය. ජෝන් යතුරු පැදි වලට මහත් සේ ඇලුම් කරන බව ඔහුගේ රසික රසිකාවියන් පවා දන්නා කරුණකි. ජෝන්ට මෙවැනි දඬුවමක් නියමව ඇත්තේද ඔහු සිය යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරක් නිසාය.

ඔහුගේ යතුරු පැදිය වෙනත් පා පැදියක ගැටීම නිසා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇත. එසේ අනතුරට පත්ව ඇත්තේ 19 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. මෙම අනතුර සිදුව ඇත්තේ 2006 වසරේ අප්‍රේල් මාසයේදීය. අදාළ දඩ මුදල ජෝන්ගේ නීතිඥයින් විසින් වහාම ගෙවා ඇති අතර ඔහුට ඇප නියම කරන මෙන්ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය. එම ඉල්ලීමට අවසර ලැබී ඇති බව ද වාර්තා වේ.

සාමාන්‍යයෙන් පොදු මාර්ගයක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම නිසා අනතුරු සිදුකිරීම සම්බන්ධව ඉන්දීය නීතියට අනුව හිමිවන දඬුවම මාස 06 ක සිර දඬුවමකි. අනතුරින් පසුව ජෝන් අදාළ ස්ථානයෙන් ඉවත්ව නොගොස් අනතුරට පත් පා පැදිකරු වහා රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කර ඔහුගේ අවශ්‍යතා පිළිබඳව විමසා බැලීම නිසා අධිකරණය ඔහු වෙත තරමක් අනුකම්පා කර ඇති බව පෙනීයයි.

[QUOTE="Mal Baba, post: 8502482, member: 194988"] [b]ජෝන් ඒබ්‍රහම් හිරගෙට[/b] [CENTER] [SIZE=4]විවිධ වූ වැරදි ක්‍රියාවන් නිසා නීතියෙන් දඬුවම් නියම වූ බොලිවුඩ් නළු නිළියන් ගැන අපට විවිධ අවස්ථා වලදී අසන්නට දකින්නට ලැබේ. සංජේ දත්, සල්මන් ඛාන්, අජය දෙව්ගන් එවැනි නළුවන් කිහිපදෙනෙකි. වැරදි හැසිරීමක් නිසා නීතියෙන් දඬුවම් නියම වූ තවත් නළුවෙක් පිළිබඳ පුවතක් මෑතකදී අසන්නට ලැබිණි. ඔහු කඩවසම්, සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම්ය.[/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1258636649_4fhma86h.jpg[/IMG] [SIZE=4] පසුගිය දිනෙක ඔහුට අධිකරණය ඉදිරියෙහි පෙනී සිටීමට සිදුවූයේ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව නිසාය. අදාළ චෝදනාවට වරදකරු බවට තහවුරු වීම නිසා ජෝන් ඒබ්‍රහම් දින 15 ක සිර දඬුවමක් හා රුපියල් 1500 ක දඩ මුදලක් නියමවිය. ජෝන් යතුරු පැදි වලට මහත් සේ ඇලුම් කරන බව ඔහුගේ රසික රසිකාවියන් පවා දන්නා කරුණකි. ජෝන්ට මෙවැනි දඬුවමක් නියමව ඇත්තේද ඔහු සිය යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරක් නිසාය.[/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1412754002_pxyr7un5.jpg[/IMG] [SIZE=4] ඔහුගේ යතුරු පැදිය වෙනත් පා පැදියක ගැටීම නිසා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇත. එසේ අනතුරට පත්ව ඇත්තේ 19 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. මෙම අනතුර සිදුව ඇත්තේ 2006 වසරේ අප්‍රේල් මාසයේදීය. අදාළ දඩ මුදල ජෝන්ගේ නීතිඥයින් විසින් වහාම ගෙවා ඇති අතර ඔහුට ඇප නියම කරන මෙන්ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය. එම ඉල්ලීමට අවසර ලැබී ඇති බව ද වාර්තා වේ. [/SIZE][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1236255709_hn35n9lr.jpg[/IMG] [SIZE=4] සාමාන්‍යයෙන් පොදු මාර්ගයක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම නිසා අනතුරු සිදුකිරීම සම්බන්ධව ඉන්දීය නීතියට අනුව හිමිවන දඬුවම මාස 06 ක සිර දඬුවමකි. අනතුරින් පසුව ජෝන් අදාළ ස්ථානයෙන් ඉවත්ව නොගොස් අනතුරට පත් පා පැදිකරු වහා රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කර ඔහුගේ අවශ්‍යතා පිළිබඳව විමසා බැලීම නිසා අධිකරණය ඔහු වෙත තරමක් අනුකම්පා කර ඇති බව පෙනීයයි.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/735825563_john-abraham-wallpaper.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom