Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවේක් මධු සමය කල්දමයි

ලෝක රූ රැජිනක මෙන්ම සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිණියකද වන ඓයිශ්වර්යා රායි හා ප්‍රේමයෙන් බැදුණු බවට කටකතා පැතිරුණු තවත් බොලිවුඩ් රංගන ශිල්පියෙකු ලෙස විවේක් ඔබ්රෝයි හැඳින්විය හැකිය. නමුත් එම පෙම් පුවතද ඉතා ඉක්මනින් අවසන් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. පසුව ඓශ්වර්යා රායිගේ අත හිමිවූයේ අභිෂේක් බච්චන් හටය. එතැන් සිටි විවිධ තරුණියන් සමග නම ඈඳුණ ද විවේක් ආදරය සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය.

එම නිහඬ බව බිඳිමින් පසුගියදා විවේක් ඔබ්රෝයි හදිසියේම විවාහ වීමට තීරණය කිරීම පිළිබඳ පුවත අසන්නට ලැබිණි. ඔහුගේ විවාහවීමට තීරණය කර ඇත්තේ බැංගලෝර යුවතියක වූ 28 හැවිරිදි ප්‍රියංකා අල්වා සමගය. නමුත් වෙනත් නළු නිළියන් මෙන් සිය විවාහය පිළිබඳව සැඟවීමට විවේක් උත්සාහ නොදැරීය. සිය ආදරවන්තිය පිළිබඳවත් විවාහය පිළිබඳවත් රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් අතරතුර විවේක් ප්‍රසිද්ධියේම සඳහන් කර තිබිණි.

සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉතා දැවැන්ත පිළිගැනීමේ උත්සවයක් මුම්බායි නගරයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එහිදී විවෙක් පවසා තිබේ. එමෙන්ම එහි ආහාර සැකසුම් කටයුතු සඳහා ලොව පුරා සිටින විවිධ සූපවේදීන් සහභාගි වීමට නියමිතය. විවාහ මංගල උත්සවය බැංගලෝර් නගරයේදී පැවැත්වීමට ද විවේක් සහ ප්‍රියංකා තීරණය කර ඇති බව සඳහන්ය. විවේක්ගේ මනාලිය වන ප්‍රියංකා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියක ද වන අතර ඇය කර්නාටක අමාත්‍ය ජීවරාජ් අල්වා හා සමාජ සේවිකාවක වන නන්දිනී අල්වාගේ දියණියය.

නමුත් විවාහ වූ විගසම සිය මධු සමය සඳහා සංචාරයක නිරතවීමේ අදහස කල් දැමීමට විවේක් තීරණය කර ඇති බව ද වාර්තා වේ. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන රක්ත චාරිත්‍ර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු නිසා කාර්යබහුල කාලයක් ගත කිරීම ඊට හේතු වී ඇත. නමුත් නොවැම්බර් මාසය පමණ වන විට ඒ සඳහා කාලය එළඹෙනු ඇති බවට ද විවේක් විශ්වාසය පළ කර තිබේ. එමෙන්ම මුහුදේ කිමිදීමට ප්‍රියංකා දක්වන ඇල්මත්, අහසේ ගුවන්යානා පැදවීමට තමන් දක්වන කැමැත්තත් අනුව සිය මධු සමය සඳහා කුමන සංචාරයක් තෝරාගන්නේ ද යන්න තීරණය වනු ඇති බව ද විවේක් සඳහන් කර ඇත.

[QUOTE="Mal Baba, post: 8502492, member: 194988"] [b]විවේක් මධු සමය කල්දමයි[/b] [CENTER] [SIZE=4]ලෝක රූ රැජිනක මෙන්ම සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිණියකද වන ඓයිශ්වර්යා රායි හා ප්‍රේමයෙන් බැදුණු බවට කටකතා පැතිරුණු තවත් බොලිවුඩ් රංගන ශිල්පියෙකු ලෙස විවේක් ඔබ්රෝයි හැඳින්විය හැකිය. නමුත් එම පෙම් පුවතද ඉතා ඉක්මනින් අවසන් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. පසුව ඓශ්වර්යා රායිගේ අත හිමිවූයේ අභිෂේක් බච්චන් හටය. එතැන් සිටි විවිධ තරුණියන් සමග නම ඈඳුණ ද විවේක් ආදරය සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය. [/SIZE] [CENTER][SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1981893641_0y1fte6h.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] එම නිහඬ බව බිඳිමින් පසුගියදා විවේක් ඔබ්රෝයි හදිසියේම විවාහ වීමට තීරණය කිරීම පිළිබඳ පුවත අසන්නට ලැබිණි. ඔහුගේ විවාහවීමට තීරණය කර ඇත්තේ බැංගලෝර යුවතියක වූ 28 හැවිරිදි ප්‍රියංකා අල්වා සමගය. නමුත් වෙනත් නළු නිළියන් මෙන් සිය විවාහය පිළිබඳව සැඟවීමට විවේක් උත්සාහ නොදැරීය. සිය ආදරවන්තිය පිළිබඳවත් විවාහය පිළිබඳවත් රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් අතරතුර විවේක් ප්‍රසිද්ධියේම සඳහන් කර තිබිණි. [/SIZE] [CENTER][SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1812693082_priyanka-alva-vivek-oberoi.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉතා දැවැන්ත පිළිගැනීමේ උත්සවයක් මුම්බායි නගරයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එහිදී විවෙක් පවසා තිබේ. එමෙන්ම එහි ආහාර සැකසුම් කටයුතු සඳහා ලොව පුරා සිටින විවිධ සූපවේදීන් සහභාගි වීමට නියමිතය. විවාහ මංගල උත්සවය බැංගලෝර් නගරයේදී පැවැත්වීමට ද විවේක් සහ ප්‍රියංකා තීරණය කර ඇති බව සඳහන්ය. විවේක්ගේ මනාලිය වන ප්‍රියංකා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියක ද වන අතර ඇය කර්නාටක අමාත්‍ය ජීවරාජ් අල්වා හා සමාජ සේවිකාවක වන නන්දිනී අල්වාගේ දියණියය. [/SIZE] [CENTER][SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/962939852_7kp454uh.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] නමුත් විවාහ වූ විගසම සිය මධු සමය සඳහා සංචාරයක නිරතවීමේ අදහස කල් දැමීමට විවේක් තීරණය කර ඇති බව ද වාර්තා වේ. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන රක්ත චාරිත්‍ර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු නිසා කාර්යබහුල කාලයක් ගත කිරීම ඊට හේතු වී ඇත. නමුත් නොවැම්බර් මාසය පමණ වන විට ඒ සඳහා කාලය එළඹෙනු ඇති බවට ද විවේක් විශ්වාසය පළ කර තිබේ. එමෙන්ම මුහුදේ කිමිදීමට ප්‍රියංකා දක්වන ඇල්මත්, අහසේ ගුවන්යානා පැදවීමට තමන් දක්වන කැමැත්තත් අනුව සිය මධු සමය සඳහා කුමන සංචාරයක් තෝරාගන්නේ ද යන්න තීරණය වනු ඇති බව ද විවේක් සඳහන් කර ඇත. [/SIZE] [CENTER][SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/41703659_snsdfope.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom