Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්රිනා - ඉම්රාන් ‘ඩාබා’වලට වහවැටිලා චිත්&#3

කට්රිනා - ඉම්රාන් ‘ඩාබා’වලට වහවැටිලා

චිත්රපටයක රූපගත කිරීමක් අතරතුරදී ලැබෙන විරාමයක් එහි රඟන නළු නිළියන්ට හුඟාක් වටිනවා. ඒ වුණත් තමුන්ට ඕනෑ හැටියට ඒ විවේක කාලය ගතකරන්න අවස්ථාවක් ඒ අයට ලැබෙන්නෙ නැහැ.

ඒ හේතුව නිසා සමහරු, චිත්රපටයක රූපගත කිරීම් නිමවූ සැණින්ම තම තමන්ගේ ගමන් බිමන්වල යෙදෙන්නයි උත්සුක වෙන්නේ. ඔය අතරේ ‘විශේෂ’ හිතවත්කම් ගොඩනඟාගත්ත සමහර නළු නිළියෝ තමන් සිත්ගත්ත ප්රදේශ නරඹන්නටත් යනවා. ඒ ගමන්වලට එකතු වෙන්න පුළුවන් වෙන්නේ ඒ රූපගත කිරීම් සුන්දර දසුන් තිබෙන පරිසරවල රූපගත කිරීම් සිදුවුණොත් විතරයි.

සුන්දර දසුන් දස අත පැතිරී තිබෙන උතුරු ඉන්දියාවේ කඳුකර ප්රදේශවල පසුගිය මාස කිහිපය තුළ රූපගත කෙරුණු චිත්රපටයක් තමයි, ‘මේරෙ බ්රදර් කි දුලාන්’ එහි පෙම් යුවළ ලෙස රඟපෑවේ ඉම්රාන් ඛාන් සහ කට්රිනා කායිෆ්. මේ චිත්රපටය නිෂ්පාදනය කළේ යාෂ් රාජ් චිත්රපට සමාගමයි. රූපගත කිරීම් සිදුවූ දිනවලදී කට්රිනා සහ ඉම්රාන් බොහොම කුලුපගව කතා බහ කරමින් සිටි බවයි දැනගන්නට ලැබුණේ.

විශේෂයෙන්ම චිත්රපටයේ රූපගත කිරීම් නිමකර එදිනෙදා වැඩ කටයුතු අවසන් කළ අවස්ථාවලදී ඉම්රාන් සහ කට්රිනා දර්ශනීය කඳුකර පළාත් නරඹන්නට ගොස් තිබෙනවා.

මේ ගමන් බිමන්වලදී දෙදෙනාම කෑම බීම ගත්තේ මුම්බායිවලදී මෙන් සුපිරි හෝටල්වලින් නම් නොවෙයි. ඒ ගම්බද ප්රදේශවල පිහිටා තිබෙන පුංචිපහේ කඩවලින්. ඉම්රාන් තමයි කට්රිනාට මේ විවිධාකාර කෑම බීම අරගෙන දීලා තියෙන්නේ.

දවසක් දා මේ චිත්රපටයේ රූපගත කිරීම් නිමකර ආපසු එද්දී මුසෝරි ප්රදේශය පසුකරන විට ඉම්රාන් දුටුවේ මඟදෙපස පිහිටි පුංචි වෙළෙඳසල්වල ‘ඩාබා’ නමින් ආහාර වර්ගයක් අලෙවි කරන ආකාරයයි. තමන්ට පෙර වාහනවල පැමිණි චිත්රපට කණ්ඩායමේ සෙසු ශිල්පීන් ද වෙළඳසල් අසල වාහන නවත්වා ‘ඩාබා’වල රස බලන ආකාරය ඉම්රාන් දුටුවා. (පරිප්පු, ලූනු, තක්කාලි සහ පිටි මිශ්රකර පිසෙන පන්ජාබ් ආහාරයක්).

ඉම්රාන් වහාම තම මෝටර් රථය නවතා තමන්ට පසුපසින් පැමිණි කට්රිනා ගේ් රථයත් නවත්වන්නැයි දැන්වූවා. කට්රිනා ඉක්මනින්ම රථයෙන් බැස ඉම්රාන් අසලට දිව ගියා. ඉම්රාන් ඇය කැඳවාගෙන ‘ඩාබා’ අලෙවි කරන කුඩා අවන්හලකට පිවිසුණා. කට්රිනාත් සමඟ වාඩිගත් ඉම්රාන් ඩාබා ඇනවුම් කළා. ක්ෂණයකින් ඒ ජනප්රිය පන්ජාබ් ආහාරය මේසයට පැමිණියා.

තරමක බඩගින්නේ සිටි ‘මේරේ බ්රදර් කි දුලාන්’ චිත්රපටයේ පෙම් යුවළ ඇතිතරම් ‘ඩාබා’ අනුභව කළා. මෙවැනි ආහාරයක් තරුපහේ හෝටලයකදිවත් ලැබුණේ නැහැ නේද කියලා ඉම්රාන්ටත් කට්රිනාටත් හිතෙන්න ඇති’ මේ දෙදෙනා ‘ඩාබා’වලින් සප්පායම් වෙලා වෙළඳසලෙන් පිටතට පැමිණියේ තරමක අපහසුවෙන්ලු. හේතුව, ඇවිදගන්නත් බැරි තරමට ‘ඩාබා’ අනුභව කළ නිසා වෙන්න ඇති!

[QUOTE="coollifestyle4u, post: 8536818, member: 106845"] [b]කට්රිනා - ඉම්රාන් ‘ඩාබා’වලට වහවැටිලා චිත්[/b] [CENTER][B] [SIZE=5][COLOR=#ff6666]කට්රිනා - ඉම්රාන් ‘ඩාබා’වලට වහවැටිලා[/COLOR][/SIZE][/B] [IMG]http://www.silumina.lk/2010/10/24/av10102422-2.jpg[/IMG][SIZE=4][COLOR=Navy]චිත්රපටයක රූපගත කිරීමක් අතරතුරදී ලැබෙන විරාමයක් එහි රඟන නළු නිළියන්ට හුඟාක් වටිනවා. ඒ වුණත් තමුන්ට ඕනෑ හැටියට ඒ විවේක කාලය ගතකරන්න අවස්ථාවක් ඒ අයට ලැබෙන්නෙ නැහැ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ඒ හේතුව නිසා සමහරු, චිත්රපටයක රූපගත කිරීම් නිමවූ සැණින්ම තම තමන්ගේ ගමන් බිමන්වල යෙදෙන්නයි උත්සුක වෙන්නේ. ඔය අතරේ ‘විශේෂ’ හිතවත්කම් ගොඩනඟාගත්ත සමහර නළු නිළියෝ තමන් සිත්ගත්ත ප්රදේශ නරඹන්නටත් යනවා. ඒ ගමන්වලට එකතු වෙන්න පුළුවන් වෙන්නේ ඒ රූපගත කිරීම් සුන්දර දසුන් තිබෙන පරිසරවල රූපගත කිරීම් සිදුවුණොත් විතරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] සුන්දර දසුන් දස අත පැතිරී තිබෙන උතුරු ඉන්දියාවේ කඳුකර ප්රදේශවල පසුගිය මාස කිහිපය තුළ රූපගත කෙරුණු චිත්රපටයක් තමයි, ‘මේරෙ බ්රදර් කි දුලාන්’ එහි පෙම් යුවළ ලෙස රඟපෑවේ ඉම්රාන් ඛාන් සහ කට්රිනා කායිෆ්. මේ චිත්රපටය නිෂ්පාදනය කළේ යාෂ් රාජ් චිත්රපට සමාගමයි. රූපගත කිරීම් සිදුවූ දිනවලදී කට්රිනා සහ ඉම්රාන් බොහොම කුලුපගව කතා බහ කරමින් සිටි බවයි දැනගන්නට ලැබුණේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] විශේෂයෙන්ම චිත්රපටයේ රූපගත කිරීම් නිමකර එදිනෙදා වැඩ කටයුතු අවසන් කළ අවස්ථාවලදී ඉම්රාන් සහ කට්රිනා දර්ශනීය කඳුකර පළාත් නරඹන්නට ගොස් තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මේ ගමන් බිමන්වලදී දෙදෙනාම කෑම බීම ගත්තේ මුම්බායිවලදී මෙන් සුපිරි හෝටල්වලින් නම් නොවෙයි. ඒ ගම්බද ප්රදේශවල පිහිටා තිබෙන පුංචිපහේ කඩවලින්. ඉම්රාන් තමයි කට්රිනාට මේ විවිධාකාර කෑම බීම අරගෙන දීලා තියෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] දවසක් දා මේ චිත්රපටයේ රූපගත කිරීම් නිමකර ආපසු එද්දී මුසෝරි ප්රදේශය පසුකරන විට ඉම්රාන් දුටුවේ මඟදෙපස පිහිටි පුංචි වෙළෙඳසල්වල ‘ඩාබා’ නමින් ආහාර වර්ගයක් අලෙවි කරන ආකාරයයි. තමන්ට පෙර වාහනවල පැමිණි චිත්රපට කණ්ඩායමේ සෙසු ශිල්පීන් ද වෙළඳසල් අසල වාහන නවත්වා ‘ඩාබා’වල රස බලන ආකාරය ඉම්රාන් දුටුවා. (පරිප්පු, ලූනු, තක්කාලි සහ පිටි මිශ්රකර පිසෙන පන්ජාබ් ආහාරයක්).[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ඉම්රාන් වහාම තම මෝටර් රථය නවතා තමන්ට පසුපසින් පැමිණි කට්රිනා ගේ් රථයත් නවත්වන්නැයි දැන්වූවා. කට්රිනා ඉක්මනින්ම රථයෙන් බැස ඉම්රාන් අසලට දිව ගියා. ඉම්රාන් ඇය කැඳවාගෙන ‘ඩාබා’ අලෙවි කරන කුඩා අවන්හලකට පිවිසුණා. කට්රිනාත් සමඟ වාඩිගත් ඉම්රාන් ඩාබා ඇනවුම් කළා. ක්ෂණයකින් ඒ ජනප්රිය පන්ජාබ් ආහාරය මේසයට පැමිණියා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] තරමක බඩගින්නේ සිටි ‘මේරේ බ්රදර් කි දුලාන්’ චිත්රපටයේ පෙම් යුවළ ඇතිතරම් ‘ඩාබා’ අනුභව කළා. මෙවැනි ආහාරයක් තරුපහේ හෝටලයකදිවත් ලැබුණේ නැහැ නේද කියලා ඉම්රාන්ටත් කට්රිනාටත් හිතෙන්න ඇති’ මේ දෙදෙනා ‘ඩාබා’වලින් සප්පායම් වෙලා වෙළඳසලෙන් පිටතට පැමිණියේ තරමක අපහසුවෙන්ලු. හේතුව, ඇවිදගන්නත් බැරි තරමට ‘ඩාබා’ අනුභව කළ නිසා වෙන්න ඇති! [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom