Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රීටිට කෝටි 600ක දේපළක් රසික පරපුරේ ආදරය ද&

ප්‍රීටිට කෝටි 600ක දේපළක්

රසික පරපුරේ ආදරය දිනූ ප්‍රීටි සින්ටා මේ ගත කරමින් සිටින්නේ තමන්ගේ ජීවිතයේ තීරණාත්මක කාලයක්. ඇයගේ ජීවිතයට අඩුපාඩුවක්ව තිබුණු පියෙකුගේ රැකවරණය සහ ආදරය නැවතත් ඇයට ලැබෙන නිසයි මේ කාල පරිච්ඡේදය ප්‍රීටිට වැදගත් වෙන්නේ.

ප්‍රීටිට පිය සෙනෙහස ලබාදෙන්නේ කවුරුන්ද? ඔහු තමයි, දැනට හැටහය වැනි වියෙහි පසුවන ශන්දාර් අම්රෝහි. එදා හින්දි තිරය වර්ණවත් කළ සිනමා නිර්මාණ බිහිකළ ප්‍රවීණ සිනමාකරු කමල් අම්රෝහි ගේ පුත්‍රයා තමයි, ශන්දාර්. මීට දෙසතියකට පමණ පෙර ශන්දාර් තීරණය කළේ ප්‍රීටි සින්ටා තමන්ගේ දියණියක ලෙස භාරගැනීමටයි.

මීට පෙර ශන්දාර් තවත් තීරණයක් ගෙන තිබුණා. ඒ, තමන්ට තම පියාගෙන් උරුම වූ රුපියල් කෝටි 600ක් පමණ වටිනා දේපළ ප්‍රීටිට පවරා දීමටයි. මේ තීරණයට හේතු වූ කාරණා රැසක් පසුබිමෙහි තිබෙනවා.

ඒ අතරින් මතුවී පෙනෙන්නේ කමල් අම්රෝහි ගේ දේපළ සම්බන්ධ වූ කාරණයක්. මේ පිළිබඳව හටගත් ප්‍රශ්නයක් මත ශන්දාර් පසුගිය මාර්තුª මාසයේදී තම සොහොයුරිය වන රුක්ෂාර් ට සහ ඇයගේ පුතු වසීම්ට එරෙහි ව මුම්බායි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් පවරනු ලැබුවා. ඊට අමතරව පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පැමිණිල්ලට සහ නඩුවට පදනම් වී ඇත්තේ ඉන්දියාවේ පූන් හි පිහිටි කමල් අම්රෝහි සතුවූ චිත්‍රාගාරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

ශන්දාර් තමන්ගේ දේපළ ප්‍රීටිට පැවරීමට තීරණය කළත් ඇය ඒ සියල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත්, ශන්දාර්, ප්‍රීටි ගේ් අකැමැත්ත පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඔහු පවසන්නේ් ප්‍රීටි සතුව තිබෙන රංගනය පිළිබඳ දක්ෂතා නිසා තමන්ගේ දේපළ ඇයට භාරකරන බවයි.

”මම ප්‍රීටි රඟපාපු ‘දිල්සෙ’ (1998) බලලා තියෙනවා. ඒ චිත්‍රපටයේ තමයි එයා මුලින් ම රඟපෑවේ. මුල්ම චිත්‍රපටය වුණත් ප්‍රීටි දක්ෂ අන්දමින් රඟපෑවා. ඉන්පස්සෙ මම, ප්‍රීටි රඟපාපු චිත්‍රපට රාශියක්ම බැලුවා. මට හිතෙනවා, ප්‍රීටි වගේ දියණියක් මට හිටියා නම් කොච්චර හොඳද කියලා. ප්රීටිව මට මුලින් ම මුණගැහුණේ 2005 දීයි. එදා මම, මගේ බිරිඳත් එක්ක සුපිරි හෝටලයක ඉන්දැද්දි ප්‍රීටි, යාළුවො කට්ටියක් එක්ක එතනට ආවා.

ඒ වෙලාවෙ මගේ බිරිඳ කිව්වා අන්න ඔයාගෙ දුව එනවා කියලා. එදා මම ප්රීටිත් එක්ක කතා කළා. 2010 ජනවාරි මාසයේ දවසක ප්‍රීටි මට හදිසියේම කතාකරලා මාව මුණගැහෙන්න මගේ ගෙදරට ආවා. ප්‍රීටි මාත් එක්ක තියෙන්නෙ ආධ්‍යාත්මික බැඳීමක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. ප්‍රීටි මගේ ජීවිතයේ කොටසක්. දැන් මම වයසයි. දැනට මම සේවය කරමින් ඉන්න සමාගමේ අධ්යක්ෂ ධූරයෙන් ළඟදීම විශ්‍රාම ගන්නවා. ඉන්පස්සෙ මගේ දේපළ ප්‍රීටිට පවරනවා.”

ශන්දාර් අම්රෝහි මීට සති කිහිපයකට පෙර ‘මුම්බායි මිරර්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් එලෙස පවසා තිබුණා.

ශන්දාර් තමන්ගේ කැපකරු පියා වන්නට තීරණය කර තිබීම පිළිබඳව ප්‍රීටි මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. ප්‍රීටි ගේ පියා ඉන්දීය හමුදා නිලධාරියකු ලෙස සේවය කළා. 1988 දී සිදුවූ රිය අනතුරකින් ඔහු මිය ගියා. ඒ වන විට ප්‍රීටි ගේ වයස අවුරුදු 13ක්.

[QUOTE="coollifestyle4u, post: 8536826, member: 106845"] [b]ප්‍රීටිට කෝටි 600ක දේපළක් රසික පරපුරේ ආදරය ද&[/b] [CENTER][B][SIZE=5][COLOR=Red]ප්‍රීටිට කෝටි 600ක දේපළක්[/COLOR][/SIZE][/B] [IMG]http://www.silumina.lk/2010/10/24/av10102422-1.jpg[/IMG][SIZE=4][COLOR=Navy]රසික පරපුරේ ආදරය දිනූ ප්‍රීටි සින්ටා මේ ගත කරමින් සිටින්නේ තමන්ගේ ජීවිතයේ තීරණාත්මක කාලයක්. ඇයගේ ජීවිතයට අඩුපාඩුවක්ව තිබුණු පියෙකුගේ රැකවරණය සහ ආදරය නැවතත් ඇයට ලැබෙන නිසයි මේ කාල පරිච්ඡේදය ප්‍රීටිට වැදගත් වෙන්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ප්‍රීටිට පිය සෙනෙහස ලබාදෙන්නේ කවුරුන්ද? ඔහු තමයි, දැනට හැටහය වැනි වියෙහි පසුවන ශන්දාර් අම්රෝහි. එදා හින්දි තිරය වර්ණවත් කළ සිනමා නිර්මාණ බිහිකළ ප්‍රවීණ සිනමාකරු කමල් අම්රෝහි ගේ පුත්‍රයා තමයි, ශන්දාර්. මීට දෙසතියකට පමණ පෙර ශන්දාර් තීරණය කළේ ප්‍රීටි සින්ටා තමන්ගේ දියණියක ලෙස භාරගැනීමටයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මීට පෙර ශන්දාර් තවත් තීරණයක් ගෙන තිබුණා. ඒ, තමන්ට තම පියාගෙන් උරුම වූ රුපියල් කෝටි 600ක් පමණ වටිනා දේපළ ප්‍රීටිට පවරා දීමටයි. මේ තීරණයට හේතු වූ කාරණා රැසක් පසුබිමෙහි තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ඒ අතරින් මතුවී පෙනෙන්නේ කමල් අම්රෝහි ගේ දේපළ සම්බන්ධ වූ කාරණයක්. මේ පිළිබඳව හටගත් ප්‍රශ්නයක් මත ශන්දාර් පසුගිය මාර්තුª මාසයේදී තම සොහොයුරිය වන රුක්ෂාර් ට සහ ඇයගේ පුතු වසීම්ට එරෙහි ව මුම්බායි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් පවරනු ලැබුවා. ඊට අමතරව පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පැමිණිල්ලට සහ නඩුවට පදනම් වී ඇත්තේ ඉන්දියාවේ පූන් හි පිහිටි කමල් අම්රෝහි සතුවූ චිත්‍රාගාරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ශන්දාර් තමන්ගේ දේපළ ප්‍රීටිට පැවරීමට තීරණය කළත් ඇය ඒ සියල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත්, ශන්දාර්, ප්‍රීටි ගේ් අකැමැත්ත පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඔහු පවසන්නේ් ප්‍රීටි සතුව තිබෙන රංගනය පිළිබඳ දක්ෂතා නිසා තමන්ගේ දේපළ ඇයට භාරකරන බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ”මම ප්‍රීටි රඟපාපු ‘දිල්සෙ’ (1998) බලලා තියෙනවා. ඒ චිත්‍රපටයේ තමයි එයා මුලින් ම රඟපෑවේ. මුල්ම චිත්‍රපටය වුණත් ප්‍රීටි දක්ෂ අන්දමින් රඟපෑවා. ඉන්පස්සෙ මම, ප්‍රීටි රඟපාපු චිත්‍රපට රාශියක්ම බැලුවා. මට හිතෙනවා, ප්‍රීටි වගේ දියණියක් මට හිටියා නම් කොච්චර හොඳද කියලා. ප්රීටිව මට මුලින් ම මුණගැහුණේ 2005 දීයි. එදා මම, මගේ බිරිඳත් එක්ක සුපිරි හෝටලයක ඉන්දැද්දි ප්‍රීටි, යාළුවො කට්ටියක් එක්ක එතනට ආවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ඒ වෙලාවෙ මගේ බිරිඳ කිව්වා අන්න ඔයාගෙ දුව එනවා කියලා. එදා මම ප්රීටිත් එක්ක කතා කළා. 2010 ජනවාරි මාසයේ දවසක ප්‍රීටි මට හදිසියේම කතාකරලා මාව මුණගැහෙන්න මගේ ගෙදරට ආවා. ප්‍රීටි මාත් එක්ක තියෙන්නෙ ආධ්‍යාත්මික බැඳීමක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. ප්‍රීටි මගේ ජීවිතයේ කොටසක්. දැන් මම වයසයි. දැනට මම සේවය කරමින් ඉන්න සමාගමේ අධ්යක්ෂ ධූරයෙන් ළඟදීම විශ්‍රාම ගන්නවා. ඉන්පස්සෙ මගේ දේපළ ප්‍රීටිට පවරනවා.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ශන්දාර් අම්රෝහි මීට සති කිහිපයකට පෙර ‘මුම්බායි මිරර්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් එලෙස පවසා තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ශන්දාර් තමන්ගේ කැපකරු පියා වන්නට තීරණය කර තිබීම පිළිබඳව ප්‍රීටි මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. ප්‍රීටි ගේ පියා ඉන්දීය හමුදා නිලධාරියකු ලෙස සේවය කළා. 1988 දී සිදුවූ රිය අනතුරකින් ඔහු මිය ගියා. ඒ වන විට ප්‍රීටි ගේ වයස අවුරුදු 13ක්.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom