Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගෙන් වි&#3515

සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගෙන් විරෝධයක්

වේලාවට අනුව වැඩ කටයුතු නොකළොත් කුමක් වේවිද? පාඩු විඳින්න සිද්ධ වේවි. වට පිට අයගෙන් බැණුම් අහන්නත් සිද්ධ වේවි. තමන් පිළිබඳ වැරැදි චිත්‍රයක් කාගෙ කාගෙත් හිතේ ඇඳේවී.

නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් බොලිවුඩ්පුරයේ ජනපි‍්‍රය යුවළක් වන සායිෆ් අලි ඛාන්ට සහ කරීනා කපූර්ට මාධ්‍යවේදීන් පිරිසකගෙන් පසුගිය සතියේ දොස් අහන්නට සිදුවූ පුවතක් තමයි, අද මේ පිටුවෙන් ඔබ වෙත ගෙන එන්නේ.

සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගේ නොසතුට පළවුණේ වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත නවතම පාවහන් යුවළක් පිළිබඳ ප්රචාරක මාධ්‍ය හමුවකට නිසි වේලාවට වඩා පැය 2 ක් ප්‍රමාද වී පැමිණි නිසයි.

මේ මාධ්‍ය හමුව පැවැත්වීමට නියම කරගෙන තිබුණේ 18 වැනි සඳුදා රාත්‍රී 8 ට ජූහු ප්‍රදේශයේ තරු පහේ හෝටලයකයි. රාත්‍රී 8 වන විට ඉන්දියාවේ ප්‍රකට ගුවන් විදුලි, රූපවාහිනී චැනල සහ පුවත්පත්වල මාධ්‍යවේදීන් රැසක්ම එම සුපිරි හෝටලයට පැමිණ සිටියා. ඔවුන් බලාපොරොත්තුව සිටියේ නවතම පාවහන් යුගල පිළිබඳව වගතුග දැන ගන්නම විතරක් නොවෙයි. සායිෆ් ගේත් කරීනා ගේත් පෞද්ගලික තොරතුරු ද දැන ගන්නටයි.

නමුත් රාත්‍රී 8 පසුවී පැයක් පමණ ගත වෙද්දී මාධ්‍යවේදීීන් පිරිස තරමක් නොසන්සුන් වුණා. ඔවුන් එම හෝටලයේ වගකිව යුතු අයගෙනුත්, නව පාවහන් යුගල නිෂ්පාදනය කළ සමාගමේ නිලධාරීන්ගෙනුත් මේ ප්‍රමාදය ගැන දිගින් දිගටම විස්තර විමසන්නට පටන් ගත්තා.

ඔවුන් සියලු දෙනාම පැවසුවේ සායිෆ් සහ කරීනා රැගත් වාහනය අතරමගදී දැඩි වාහන තදබදයකට හසුවී ඇති නිසා තරමක් ප්‍රමාද විය හැකි බවයි. ඒ කතාව විශ්වාස කළ මාධ්‍යවේදීන් පිරිස තවත් පැය 1/2 ක් පමණ රැඳී සිටියා. රාත්‍රී 9.30 වන විටත් සායිෆ් වත් කරීනා වත් පැමිණියේ නැහැ. මේ නිසා මාධ්‍යවේදීන් සායිෆ් - කරීනා යුවළට දොස් තබන්නට පටන් ගත්තා. සමහරු පැවසුවේ මාධ්‍ය හමුව පැත්තකට දමා එතැනින් පිටත් ව යමු කියලයි.

කොහොම වෙතත් මාධ්‍ය හමුව සංවිධානය කළ පාවහන් නිෂ්පාදන සමාගමේ නිලධාරීන් ගේ පෙරැත්තය නිසා තවදුරටත් රැඳී සිටි මාධ්‍යවේදීන් තීරණය කළේ, සායිෆ් - කරීනා යුවළ හොඳ පාඩමක් උගන්වන්නටයි. ඒ “තීරණයට” එළැඹි ඔවුන් මේ ජෝඩුව පැමිණෙන තුරු තවත් පැය 1/2 ක් කල් මැරුවා.

රාත්‍රී 10 වෙද්දී සායිෆ් සහ කරීනා මාධ්‍ය හමුවට පැමිණියා. නමුත් ඔවුන් දෙදෙනා වචනයක්වත් කතා කරන්නට කලින් මාධ්‍යවේදීන්ගේ “තීරණය” ක්‍රියාත්මක වුණා. ඔවුන්, එක්වරම තම අසුන් වලින් නැගිට මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයෙන් පිටතට ගියා. මෙයින් පුදුමයට පත්වූ සායිෆ් - කරීනා යුවළ එයට හේතු විමසුවා. පැය 2 ක් ප්‍රමාද වීම එම විරෝධයට හේතුව වූ බව ඔවුන් දෙදෙනාට හෝටලයේ සහ පාවහන් සමාගමේ නිලධාරීන් පැවසුවා.

මේ අවස්ථාව සංවිධානය කළ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රිද්ධි වාලියා මෙලෙස පැවසුවා.

“සායිෆ් - කරීනා පැය 2 ක් ප්‍රමාද වුණ නිසා මාධ්‍යවේදීන් මේ අවස්ථාව වර්ජනය කළා. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. මේ දෙන්නා වාහන තදබදයකට කොටුවෙලා හිටිය නිසා ප්‍රමාද වුණා කියලයි අපට දැන ගන්න ලැබුණේ. ඒත්, මේ දෙන්නා ආවේ බන්ද්‍රා වල ඉඳලයි. එතන ඉඳලා මේ හෝටලයට එන්න ගතවෙන්නෙ පැය 1/2 ක් විතරයි. ඒ නිසයි මාධ්‍යවේදීන්ට මේ තරම් කේන්ති ගිහින් තිබුණේ.”

මේ ප්‍රමාදය ගැන අදහස් දැක්වූ සායිෆ්...

“ඔව් අපි ප්‍රමාද වුණා. විසර්ජාන් උත්සවය නිසා (මෙය ගණ දෙවියන් උදෙසා පවත්වන උත්සවයක්) වාහන තදබදයක් තිබුණා. ඒ නිසයි ප්‍රමාද වුණේ. ඒ ගැන මම මාධ්‍යවේදීන්ගෙනුත්, සංවිධායකවරුන්ගෙනුත් සමාව අයදිනවා.”

[QUOTE="coollifestyle4u, post: 8610985, member: 106845"] [b]සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගෙන් විර[/b] [B] [SIZE=5][COLOR=Navy]සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගෙන් විරෝධයක්[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Navy]වේලාවට අනුව වැඩ කටයුතු නොකළොත් කුමක් වේවිද? පාඩු විඳින්න සිද්ධ වේවි. වට පිට අයගෙන් බැණුම් අහන්නත් සිද්ධ වේවි. තමන් පිළිබඳ වැරැදි චිත්‍රයක් කාගෙ කාගෙත් හිතේ ඇඳේවී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් බොලිවුඩ්පුරයේ ජනපි‍්‍රය යුවළක් වන සායිෆ් අලි ඛාන්ට සහ කරීනා කපූර්ට මාධ්‍යවේදීන් පිරිසකගෙන් පසුගිය සතියේ දොස් අහන්නට සිදුවූ පුවතක් තමයි, අද මේ පිටුවෙන් ඔබ වෙත ගෙන එන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගේ නොසතුට පළවුණේ වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත නවතම පාවහන් යුවළක් පිළිබඳ ප්රචාරක මාධ්‍ය හමුවකට නිසි වේලාවට වඩා පැය 2 ක් ප්‍රමාද වී පැමිණි නිසයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මේ මාධ්‍ය හමුව පැවැත්වීමට නියම කරගෙන තිබුණේ 18 වැනි සඳුදා රාත්‍රී 8 ට ජූහු ප්‍රදේශයේ තරු පහේ හෝටලයකයි. රාත්‍රී 8 වන විට ඉන්දියාවේ ප්‍රකට ගුවන් විදුලි, රූපවාහිනී චැනල සහ පුවත්පත්වල මාධ්‍යවේදීන් රැසක්ම එම සුපිරි හෝටලයට පැමිණ සිටියා. ඔවුන් බලාපොරොත්තුව සිටියේ නවතම පාවහන් යුගල පිළිබඳව වගතුග දැන ගන්නම විතරක් නොවෙයි. සායිෆ් ගේත් කරීනා ගේත් පෞද්ගලික තොරතුරු ද දැන ගන්නටයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] නමුත් රාත්‍රී 8 පසුවී පැයක් පමණ ගත වෙද්දී මාධ්‍යවේදීීන් පිරිස තරමක් නොසන්සුන් වුණා. ඔවුන් එම හෝටලයේ වගකිව යුතු අයගෙනුත්, නව පාවහන් යුගල නිෂ්පාදනය කළ සමාගමේ නිලධාරීන්ගෙනුත් මේ ප්‍රමාදය ගැන දිගින් දිගටම විස්තර විමසන්නට පටන් ගත්තා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ඔවුන් සියලු දෙනාම පැවසුවේ සායිෆ් සහ කරීනා රැගත් වාහනය අතරමගදී දැඩි වාහන තදබදයකට හසුවී ඇති නිසා තරමක් ප්‍රමාද විය හැකි බවයි. ඒ කතාව විශ්වාස කළ මාධ්‍යවේදීන් පිරිස තවත් පැය 1/2 ක් පමණ රැඳී සිටියා. රාත්‍රී 9.30 වන විටත් සායිෆ් වත් කරීනා වත් පැමිණියේ නැහැ. මේ නිසා මාධ්‍යවේදීන් සායිෆ් - කරීනා යුවළට දොස් තබන්නට පටන් ගත්තා. සමහරු පැවසුවේ මාධ්‍ය හමුව පැත්තකට දමා එතැනින් පිටත් ව යමු කියලයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]http://www.silumina.lk/2010/10/31/av10102121-1.jpg[/IMG]කොහොම වෙතත් මාධ්‍ය හමුව සංවිධානය කළ පාවහන් නිෂ්පාදන සමාගමේ නිලධාරීන් ගේ පෙරැත්තය නිසා තවදුරටත් රැඳී සිටි මාධ්‍යවේදීන් තීරණය කළේ, සායිෆ් - කරීනා යුවළ හොඳ පාඩමක් උගන්වන්නටයි. ඒ “තීරණයට” එළැඹි ඔවුන් මේ ජෝඩුව පැමිණෙන තුරු තවත් පැය 1/2 ක් කල් මැරුවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] රාත්‍රී 10 වෙද්දී සායිෆ් සහ කරීනා මාධ්‍ය හමුවට පැමිණියා. නමුත් ඔවුන් දෙදෙනා වචනයක්වත් කතා කරන්නට කලින් මාධ්‍යවේදීන්ගේ “තීරණය” ක්‍රියාත්මක වුණා. ඔවුන්, එක්වරම තම අසුන් වලින් නැගිට මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයෙන් පිටතට ගියා. මෙයින් පුදුමයට පත්වූ සායිෆ් - කරීනා යුවළ එයට හේතු විමසුවා. පැය 2 ක් ප්‍රමාද වීම එම විරෝධයට හේතුව වූ බව ඔවුන් දෙදෙනාට හෝටලයේ සහ පාවහන් සමාගමේ නිලධාරීන් පැවසුවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මේ අවස්ථාව සංවිධානය කළ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රිද්ධි වාලියා මෙලෙස පැවසුවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “සායිෆ් - කරීනා පැය 2 ක් ප්‍රමාද වුණ නිසා මාධ්‍යවේදීන් මේ අවස්ථාව වර්ජනය කළා. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. මේ දෙන්නා වාහන තදබදයකට කොටුවෙලා හිටිය නිසා ප්‍රමාද වුණා කියලයි අපට දැන ගන්න ලැබුණේ. ඒත්, මේ දෙන්නා ආවේ බන්ද්‍රා වල ඉඳලයි. එතන ඉඳලා මේ හෝටලයට එන්න ගතවෙන්නෙ පැය 1/2 ක් විතරයි. ඒ නිසයි මාධ්‍යවේදීන්ට මේ තරම් කේන්ති ගිහින් තිබුණේ.”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මේ ප්‍රමාදය ගැන අදහස් දැක්වූ සායිෆ්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “ඔව් අපි ප්‍රමාද වුණා. විසර්ජාන් උත්සවය නිසා (මෙය ගණ දෙවියන් උදෙසා පවත්වන උත්සවයක්) වාහන තදබදයක් තිබුණා. ඒ නිසයි ප්‍රමාද වුණේ. ඒ ගැන මම මාධ්‍යවේදීන්ගෙනුත්, සංවිධායකවරුන්ගෙනුත් සමාව අයදිනවා.”[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom