Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිපාෂා වෙනුවෙන් දෝනි මැදිහත්වෙයි

බොලිවුඩයේ සරාගී නිළියක ලෙස සැලකෙන බිපාෂා බාසු ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රසික රසිකාවියන් විශාල පිරිසකගේ ආදරය දිනාගත් රංගන ශිල්පිණියකි. නිරූපණ ශිල්පිණියක් ලෙස ස්ථාවරත්වයට පත්ව සිටි ඇය සිනමාවට පිවිසෙන්නේ 2001 වර්ෂයේ"අජ්නබී"චිත්‍රපටයේ රංගනයත් සමගය. ඉන්පසු ඇය"රාස්, ජිස්ම්, නෝ එන්ට්‍රි, ඩූම් 2, රේස් හා බච්නා ඒ හසීනෝ"වැනි චිත්‍රපට ඇයගේ රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර වැඩි සාර්ථකත්වයක් හිමිකරගත් චිත්‍රපට විය. එමෙන්ම 2002 වර්ෂයේ සිට ජෝන් ඒබ්‍රහම් හා ඇය අතර ඇරඹි පෙම් කතාව ද ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ.

මෙම පුවත වාර්තාවන්නේ බිපාෂා ලබාතිබෙන මෙම ජනප්‍රියත්වය නිසාම ඇයට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳවය. පසුගියදා ඉන්දියාවේ ගුජ්රාත් ප්‍රාන්තයේ සුරාත් නම් ප්‍රදේශයේ පැවති බිපාෂා සහභාගි වූ උත්සව අවස්ථාවකට හදිසියේම බිපාෂාගේ රසිකයින් සිය ගණනක් කඩා වැදී තිබේ. මෙම පිරිස මෙසේ කඩාවැදීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට බිපාෂාගේ ආරක්ෂක නිලධාරීන් පවා අසමත් වී ඇති බව වාර්තා වේ. මෙම කලබලකාරී කණ්ඩායම බිපාෂා බාසු අපහසුතාවයට පත්කරමින් ඇයව වටකරගෙන ඇති අතර ඇතැම් රසිකයින් ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ දරා ඇත.

කිසියම් ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් පැවති මෙම උත්සව අවස්ථාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ද සහභාගි වී සිට ඇති බව සඳහන්ය. බිපාෂා පත්ව සිටි අපහසුතාවය දුටු ඔහු ඇයගේ ආරක්ෂාව පිණිස වහා ඉදිරිපත්ව තිබේ. දෝනි සහ ආරක්ෂක නිලධාරීන් වහා එක්වී බිපාෂා වටා වලල්ලක් ලෙස එක්වී වහා ඇයව එම පිරිසගෙන් මුදවාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇත.

නමුත් දඩබ්බර රසික පිරිස ඉන් අධෛර්යමත් නොවී තවදුරටත් ඇයව ලුහුබැඳ පැමිණ තිබේ. එහෙත් දෝනි වැදගත් මහතෙකු ලෙස ඇයව ආරක්ෂා කර තිබේ. ඇතිවූ කලබලකාරී තත්ත්වය නිසා බිපාෂාගේ තරමක් තුවාල ද සිදුවී ඇත. එම අවස්ථාවේ දෝනි මැදිහත්නොවී නම් බිපාෂාට ඊට වඩා අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවනු ඇති බව සිද්ධිය දත් වැඩිදෙනෙකුගේ අදහස වී ඇති බව ද වාර්තා වේ.

[QUOTE="Mal Baba, post: 8648669, member: 194988"] [b]බිපාෂා වෙනුවෙන් දෝනි මැදිහත්වෙයි[/b] [CENTER] [SIZE=4]බොලිවුඩයේ සරාගී නිළියක ලෙස සැලකෙන බිපාෂා බාසු ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රසික රසිකාවියන් විශාල පිරිසකගේ ආදරය දිනාගත් රංගන ශිල්පිණියකි. නිරූපණ ශිල්පිණියක් ලෙස ස්ථාවරත්වයට පත්ව සිටි ඇය සිනමාවට පිවිසෙන්නේ 2001 වර්ෂයේ"අජ්නබී"චිත්‍රපටයේ රංගනයත් සමගය. ඉන්පසු ඇය"රාස්, ජිස්ම්, නෝ එන්ට්‍රි, ඩූම් 2, රේස් හා බච්නා ඒ හසීනෝ"වැනි චිත්‍රපට ඇයගේ රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර වැඩි සාර්ථකත්වයක් හිමිකරගත් චිත්‍රපට විය. එමෙන්ම 2002 වර්ෂයේ සිට ජෝන් ඒබ්‍රහම් හා ඇය අතර ඇරඹි පෙම් කතාව ද ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1862417413_bipasha-basu09.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙම පුවත වාර්තාවන්නේ බිපාෂා ලබාතිබෙන මෙම ජනප්‍රියත්වය නිසාම ඇයට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳවය. පසුගියදා ඉන්දියාවේ ගුජ්රාත් ප්‍රාන්තයේ සුරාත් නම් ප්‍රදේශයේ පැවති බිපාෂා සහභාගි වූ උත්සව අවස්ථාවකට හදිසියේම බිපාෂාගේ රසිකයින් සිය ගණනක් කඩා වැදී තිබේ. මෙම පිරිස මෙසේ කඩාවැදීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට බිපාෂාගේ ආරක්ෂක නිලධාරීන් පවා අසමත් වී ඇති බව වාර්තා වේ. මෙම කලබලකාරී කණ්ඩායම බිපාෂා බාසු අපහසුතාවයට පත්කරමින් ඇයව වටකරගෙන ඇති අතර ඇතැම් රසිකයින් ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ දරා ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/570253167_gfbfyh.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කිසියම් ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් පැවති මෙම උත්සව අවස්ථාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ද සහභාගි වී සිට ඇති බව සඳහන්ය. බිපාෂා පත්ව සිටි අපහසුතාවය දුටු ඔහු ඇයගේ ආරක්ෂාව පිණිස වහා ඉදිරිපත්ව තිබේ. දෝනි සහ ආරක්ෂක නිලධාරීන් වහා එක්වී බිපාෂා වටා වලල්ලක් ලෙස එක්වී වහා ඇයව එම පිරිසගෙන් මුදවාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/109823354_bipasha-basu-wallpaper.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් දඩබ්බර රසික පිරිස ඉන් අධෛර්යමත් නොවී තවදුරටත් ඇයව ලුහුබැඳ පැමිණ තිබේ. එහෙත් දෝනි වැදගත් මහතෙකු ලෙස ඇයව ආරක්ෂා කර තිබේ. ඇතිවූ කලබලකාරී තත්ත්වය නිසා බිපාෂාගේ තරමක් තුවාල ද සිදුවී ඇත. එම අවස්ථාවේ දෝනි මැදිහත්නොවී නම් බිපාෂාට ඊට වඩා අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවනු ඇති බව සිද්ධිය දත් වැඩිදෙනෙකුගේ අදහස වී ඇති බව ද වාර්තා වේ. [/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/957725515_bips_630.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom