Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරිෂ්මාගේ විවාහය දෙදරයි

90 දශකයේ බොලිවුඩ් රංගන ශිල්පිණියක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි කරිෂ්මා කපූර් 2003 වර්ෂයේදී සංජේ කපූර් සමග විවාහවීමත් සමග සිනමා දිවියට සමුදෙනු ලැබීය. එම විවාහයට පෙර 2002 වසරේ ඔක්තොම්බර් මාසයේදී බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් සමග විවාහ ගිවිසගෙන තිබිණි. නමුත් මාස 4ට පසු ඔවුන් වෙන්වීමට තීරණය කරනු ලැබීය. ඉන්පසු ඇය 2003 සැප්තැම්බර් මස කර්මාන්ත හිමිකරුවෙකු වූ සංජේ කපූර් සමග විවාහ විය. මේ වනවිට ඔවුන් දෙදෙනා දියණියක හා පුතෙකුගේ මව්පිය යුවලකි.

නමුත් බොලිවුඩයේ බොහෝ විවාහයන්ට පොදුවූ ලෙස කරිෂ්මා -සංජේ අතර ද යම් යම් අවස්ථා වලදී විවිධ මත ගැටුම් වාර්තා විය. වරක් කරිෂ්මා සිය සැමියාගෙන් වෙන්වීමට ද තීරණය කර තිබිණි. නමුත් පසුව සියලු ගැටුම් සමථයකට පත්කරමින් දෙදෙනා නැවත එක්වූ අතර 2010 මාර්තු මස කරිෂ්මා සිය දෙවන දරුවා හට උපත දෙනු ලැබීය. කරිෂ්මා සහ සංජේ මෙම පුතුට කියාන් රාජ් කපූර් ලෙස නම් තබා ඇත. දැනට 36 හැවිරිදි වියෙහි පසුවන කරිෂ්මා හා සංජේ අතර නැවතත් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කරිෂ්මා -සංජේ කැදැල්ලෙහි ඇතිවෙමින් තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය මේ වනවිට නවතම කටකතා මවමින් ඇත. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර මෙම මත ගැටුම් වලට හේතුවී ඇත්තේ දෙවන දරු උපතින් පසුව කරිෂ්මා නැවතත් රංගනයට පිවිසීමට තීරණය කර තිබීමය. ඒ වෙනුවෙන්ම ඇය සිය සිරුරේ බර කිලෝ ග්‍රෑම් 23 න් අඩු කරගෙන ඇති බව ද වාර්තා වේ. නමුත් කරිෂ්මා හා සංජේ විවිධ උත්සව අවස්ථා වලට එක්ව සහභාගි වනු දකින විට නම් එම කටකතා අසත්‍ය බව පෙනීයන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කරිෂ්මා හා සංජේ වෙන්වීමට තීරණය කළ පළමු අවස්ථාවේදී කරිෂ්මාගේ මව වන බබිතා විසින් දෙදෙනා නැවත එක්කිරීමට කටයුතු කරනු ලැබීය. කරිෂ්මා සමග නැවත එක්වීමෙන් පසුව දරුවන් දෙදෙනා හා ඇය සමග නිවාඩුවක් ගතකිරීම සඳහාද සංජේ තීරණය කර තිබුණි. නමුත් මේ වනවිට සංජේ හා කරිෂ්මා අතර ඇතිවී තිබෙන අර්බුදය තරමක් අයහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

[QUOTE="Mal Baba, post: 8648693, member: 194988"] [b]කරිෂ්මාගේ විවාහය දෙදරයි[/b] [CENTER] [SIZE=4]90 දශකයේ බොලිවුඩ් රංගන ශිල්පිණියක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි කරිෂ්මා කපූර් 2003 වර්ෂයේදී සංජේ කපූර් සමග විවාහවීමත් සමග සිනමා දිවියට සමුදෙනු ලැබීය. එම විවාහයට පෙර 2002 වසරේ ඔක්තොම්බර් මාසයේදී බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් සමග විවාහ ගිවිසගෙන තිබිණි. නමුත් මාස 4ට පසු ඔවුන් වෙන්වීමට තීරණය කරනු ලැබීය. ඉන්පසු ඇය 2003 සැප්තැම්බර් මස කර්මාන්ත හිමිකරුවෙකු වූ සංජේ කපූර් සමග විවාහ විය. මේ වනවිට ඔවුන් දෙදෙනා දියණියක හා පුතෙකුගේ මව්පිය යුවලකි.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/817840432_Cartier+Boutique+Opening+lCtlajKCTJrl.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් බොලිවුඩයේ බොහෝ විවාහයන්ට පොදුවූ ලෙස කරිෂ්මා -සංජේ අතර ද යම් යම් අවස්ථා වලදී විවිධ මත ගැටුම් වාර්තා විය. වරක් කරිෂ්මා සිය සැමියාගෙන් වෙන්වීමට ද තීරණය කර තිබිණි. නමුත් පසුව සියලු ගැටුම් සමථයකට පත්කරමින් දෙදෙනා නැවත එක්වූ අතර 2010 මාර්තු මස කරිෂ්මා සිය දෙවන දරුවා හට උපත දෙනු ලැබීය. කරිෂ්මා සහ සංජේ මෙම පුතුට කියාන් රාජ් කපූර් ලෙස නම් තබා ඇත. දැනට 36 හැවිරිදි වියෙහි පසුවන කරිෂ්මා හා සංජේ අතර නැවතත් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1776006515_Karishma_Kapoor_32.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කරිෂ්මා -සංජේ කැදැල්ලෙහි ඇතිවෙමින් තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය මේ වනවිට නවතම කටකතා මවමින් ඇත. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර මෙම මත ගැටුම් වලට හේතුවී ඇත්තේ දෙවන දරු උපතින් පසුව කරිෂ්මා නැවතත් රංගනයට පිවිසීමට තීරණය කර තිබීමය. ඒ වෙනුවෙන්ම ඇය සිය සිරුරේ බර කිලෝ ග්‍රෑම් 23 න් අඩු කරගෙන ඇති බව ද වාර්තා වේ. නමුත් කරිෂ්මා හා සංජේ විවිධ උත්සව අවස්ථා වලට එක්ව සහභාගි වනු දකින විට නම් එම කටකතා අසත්‍ය බව පෙනීයන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1808037483_still7fgtt.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කරිෂ්මා හා සංජේ වෙන්වීමට තීරණය කළ පළමු අවස්ථාවේදී කරිෂ්මාගේ මව වන බබිතා විසින් දෙදෙනා නැවත එක්කිරීමට කටයුතු කරනු ලැබීය. කරිෂ්මා සමග නැවත එක්වීමෙන් පසුව දරුවන් දෙදෙනා හා ඇය සමග නිවාඩුවක් ගතකිරීම සඳහාද සංජේ තීරණය කර තිබුණි. නමුත් මේ වනවිට සංජේ හා කරිෂ්මා අතර ඇතිවී තිබෙන අර්බුදය තරමක් අයහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. [/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1420084101_fdgfgbfr.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom