Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසින්ට අසිරිමත් අත්දැකීමක්

අසින්ට අසිරිමත් අත්දැකීමක්

බොලිවුඩ්පුරයේ ජනප්‍රිය යොවුන් නිළියක් පසුගිය 26 දා තම ජීවිතයේ 25 වැනි වියට පා තැබුවා.

රූපයෙන් අගතැන්පත්, රංගන හැකියාවන්ගෙන් ද නොඅඩු ඇය තමයි අසින් තොටුම්කල්. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලැබූ අසින් මුලින් ම රඟපෑවේ 2001 දී මලයාලම් චිත්රපටයකයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 16 යි. එදා සිට මේ වනතුරු මලයාලම්, තෙළිගු, දෙමළ සහ හින්දි ඇතුළු චිත්‍රපට 22 ක රඟපා ඇති අසින් නිළියක හැටියට ශක්තිමත් ස්ථාවරයක සිටින බව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ.

මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති අයිෆා සිනමා උලෙළට ද සහභාගි වූ අසින් මෙරට රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ‘ගජිනි’ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඇයගේ සුන්දර රුව රැගත් කටවුට් මඟ තොටේ දී ඔබ දැක ඇතුවාටත් සැකයක් නැහැ.

අසින්ගේ 25 වැනි උපන් දිනය පැවැත්වුණේ විශේෂ අමුත්තියන් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන්. මේ තිදෙනා පැමිණියේ එංගලන්තයෙන්, ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්. අසින් ගේ උපන් දිනය වෙනුවෙන් ම ඉන්දියාවට පැමිණි මේ තුන්දෙනා කවුරුන් ද? අපි ඒ වගතුග අසින්ගෙන් ම දැන ගනිමු.

“මගේ උපන් දිනයට ආපු මේ තුන් දෙනා මගේ හොඳම යෙහෙළියෝ. අපි ඉගෙන ගත්තේ එක ඉස්කෝලේ. එක් කෙනෙක් ටාන්යා. එයා පදිංචි වෙලා ඉන්නෙ එංගලන්තයේ ලිවර් පූල් නගරයේ. අනෙක් එක්කෙනා ප්‍රියා.

එයා ඉන්නෙ ඇමෙරිකාවෙ නිව්යෝක්වල. ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න අනෙක් යෙහෙළිය රෝස්. හුඟ කාලෙකට පස්සෙයි අපි හතර දෙනාම එකට මුණ ගැහුණේ. සාමාන්‍යයෙන් උපන් දිනයක් වෙනුවෙන් ම මේ අය ඉන්දියාවට ආවයි කියල හිතන්නවත් බැහැ නේද? නමුත් මමවත් නොහිතපු දේ සිද්ධ වුණා.” අසින් එහෙම කීවේ දරාගන්න බැරි සතුටකින්.

ටාන්යා, ප්‍රියා සහ රෝස් තුන්දෙනාම අසින්නේ නිවෙසට පැමිණ උපන් දිනය වෙනුවෙන් සැරසිලි කරන්නටත් මැළි වුණේ නැහැ. උපන් දින උත්සවයට අසින්ගේ දෙමව්පියන් එක්ක මේ යෙහෙළියන් තුන් දෙනා එක්වී අසින් සමඟ ඇති තරම් සතුටු වුණා.

“25 වැනි උපන් දිනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. පුංචි කාලෙ එකට ඉගෙන ගත්ත යෙහෙළියන් තුන් දෙනෙක් එක්ක උපන් දිනය සැමරීම අමතක වෙන්නෙ කොහොමද? හැම අවුරුද්දෙම මට මගේ අම්මා රත්තරන් ආභරණයක් තෑගි දෙනවා. මේ අවුරුද්දෙ මට ලැබුණේ දියමන්තියක් අල්ලපු මාලයක්. තාත්තාත් මට ඉතාම වටිනා තෑග්ගක් දුන්නා” ඒ කුමක්දැයි ඇය හෙළි කළේ නැහැ.

“මගේ වයස නම් මම කවදාවත් හංගන්නෙ නෑ. දැන් වගේ ම මතුවටත් මගේ නියම වයස කියනවා. අනෙක් අය වගේ වයස හංගන්නෙ මොකටද?”

අසින් කට කොනකට සිනහවක් නඟමින් පැවසුවා.

[QUOTE="coollifestyle4u, post: 8657210, member: 106845"] [b]අසින්ට අසිරිමත් අත්දැකීමක්[/b] [LEFT][B][SIZE=5][COLOR=Navy]අසින්ට අසිරිමත් අත්දැකීමක්[/COLOR][/SIZE][/B] [CENTER] [IMG]http://www.silumina.lk/2010/11/07/av10110720-2.jpg[/IMG][/CENTER] [SIZE=4][COLOR=Navy]බොලිවුඩ්පුරයේ ජනප්‍රිය යොවුන් නිළියක් පසුගිය 26 දා තම ජීවිතයේ 25 වැනි වියට පා තැබුවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] රූපයෙන් අගතැන්පත්, රංගන හැකියාවන්ගෙන් ද නොඅඩු ඇය තමයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]අසින් තොටුම්කල්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලැබූ අසින් මුලින් ම රඟපෑවේ 2001 දී මලයාලම් චිත්රපටයකයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 16 යි. එදා සිට මේ වනතුරු මලයාලම්, තෙළිගු, දෙමළ සහ හින්දි ඇතුළු චිත්‍රපට 22 ක රඟපා ඇති අසින් නිළියක හැටියට ශක්තිමත් ස්ථාවරයක සිටින බව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති අයිෆා සිනමා උලෙළට ද සහභාගි වූ අසින් මෙරට රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ‘ගජිනි’ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඇයගේ සුන්දර රුව රැගත් කටවුට් මඟ තොටේ දී ඔබ දැක ඇතුවාටත් සැකයක් නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] අසින්ගේ 25 වැනි උපන් දිනය පැවැත්වුණේ විශේෂ අමුත්තියන් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන්. මේ තිදෙනා පැමිණියේ එංගලන්තයෙන්, ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්. අසින් ගේ උපන් දිනය වෙනුවෙන් ම ඉන්දියාවට පැමිණි මේ තුන්දෙනා කවුරුන් ද? අපි ඒ වගතුග අසින්ගෙන් ම දැන ගනිමු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “මගේ උපන් දිනයට ආපු මේ තුන් දෙනා මගේ හොඳම යෙහෙළියෝ. අපි ඉගෙන ගත්තේ එක ඉස්කෝලේ. එක් කෙනෙක් ටාන්යා. එයා පදිංචි වෙලා ඉන්නෙ එංගලන්තයේ ලිවර් පූල් නගරයේ. අනෙක් එක්කෙනා ප්‍රියා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] එයා ඉන්නෙ ඇමෙරිකාවෙ නිව්යෝක්වල. ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්න අනෙක් යෙහෙළිය රෝස්. හුඟ කාලෙකට පස්සෙයි අපි හතර දෙනාම එකට මුණ ගැහුණේ. සාමාන්‍යයෙන් උපන් දිනයක් වෙනුවෙන් ම මේ අය ඉන්දියාවට ආවයි කියල හිතන්නවත් බැහැ නේද? නමුත් මමවත් නොහිතපු දේ සිද්ධ වුණා.” අසින් එහෙම කීවේ දරාගන්න බැරි සතුටකින්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] ටාන්යා, ප්‍රියා සහ රෝස් තුන්දෙනාම අසින්නේ නිවෙසට පැමිණ උපන් දිනය වෙනුවෙන් සැරසිලි කරන්නටත් මැළි වුණේ නැහැ. උපන් දින උත්සවයට අසින්ගේ දෙමව්පියන් එක්ක මේ යෙහෙළියන් තුන් දෙනා එක්වී අසින් සමඟ ඇති තරම් සතුටු වුණා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “25 වැනි උපන් දිනය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. පුංචි කාලෙ එකට ඉගෙන ගත්ත යෙහෙළියන් තුන් දෙනෙක් එක්ක උපන් දිනය සැමරීම අමතක වෙන්නෙ කොහොමද? හැම අවුරුද්දෙම මට මගේ අම්මා රත්තරන් ආභරණයක් තෑගි දෙනවා. මේ අවුරුද්දෙ මට ලැබුණේ දියමන්තියක් අල්ලපු මාලයක්. තාත්තාත් මට ඉතාම වටිනා තෑග්ගක් දුන්නා” ඒ කුමක්දැයි ඇය හෙළි කළේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] “මගේ වයස නම් මම කවදාවත් හංගන්නෙ නෑ. දැන් වගේ ම මතුවටත් මගේ නියම වයස කියනවා. අනෙක් අය වගේ වයස හංගන්නෙ මොකටද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] අසින් කට කොනකට සිනහවක් නඟමින් පැවසුවා.[/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom