Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?

ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?

යොවුන් රසික පරපුරේ ආදරය දිනූ ප්‍රීටි සින්ටා අලුත් වැඩකට මුල පුරන්නයි සැරසෙන්නේ. එය සිනමාවට සම්බන්ධ වැඩක් නම් නොවෙයි. එහෙම නම්...?

ප්‍රීටි මේ දවස්වල සූදානම් වන්නේ තමන්ගේ ජීවිත කතාව ඇතුළත් පොතක් එළි දක්වන්නයි. තවමත් මෙය රචනා කිරීම ආරම්භ කරලා නැහැ.

ඒ වුණත් ඉන්දියාවේ සහ පිටරටවල පොත් ප්‍රකාශන ආයතන කිහිපයක්ම ප්රීට්ගේ ජීවිත කතාව ඇතුළත් පොත ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට ඇය මුණ ගැසී තිබෙන බවයි දැන ගන්නට ලැබුණේ. මේ ප්‍රකාශකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රීට් ගේ ජීවිතයෙහි සියලුම සිදුවීම් වසන් නොකර මේ පොතට ඇතුළත් කරන්නයි.

විශේෂයෙන් ම ඇයට ඉන්දියාවේ පාතාල ලෝකයෙන් එල්ලවුණු තර්ජන පිළිබඳ කරුණු, ඇය නෙස් වාඩියා සමඟ පැවැත්වූ පෙම් සබඳතාව පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු මෙන් ම ඇය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සම්බන්ධවීමෙන් ලද අත්දැකීම් යනාදිය ද ඇතුළත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලා තිබෙනවා.

“තාමත් මගේ චරිත කතාව ලියන ලේඛකයා තෝරාගෙන නැහැ. මගේ චරිත කතාව ලිවීමේ අයිතිය තියෙන්නෙ මටයි. මගේ කතාව තවත් කෙනෙකුට අවශ්‍ය විදිහට ලිවීමේ තේරුමක් නැහැ. මගේ අත්දැකීම් ලියන්න ඕනෙ මමමයි.

මට අවශ්‍ය, විශේෂ ශෛලියකට මේ පොත ලියන්නයි. මගේ ජීවිතයේ සිදුවුණු සංවේදී සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවා මෙතෙක් කිසිම කෙනෙක් නොදන්නා දේවල්. ඒ කරුණු හෙළි කරන එක සුදුසු ද කියලත් වෙලාවකට මට හිතෙනවා” යැයි ප්‍රීට් කියා සිටියේ ඇයගේ චරිතාපදානය පිළිබඳව ඉන්දීය මාධ්‍ය ආයතනයක් විමසූ අවස්ථාවේදී යි.

[QUOTE="coollifestyle4u, post: 8657338, member: 106845"] [b]ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?[/b] [B] [SIZE=5][COLOR=DarkOrchid]ප්‍රීටිගේ සැඟවුණු රහස් හෙළි වෙයිද?[/COLOR][/SIZE][/B] [IMG]http://www.silumina.lk/2010/11/07/av10110720-1.jpg[/IMG][SIZE=4][COLOR=Purple]යොවුන් රසික පරපුරේ ආදරය දිනූ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple] ප්‍රීටි සින්ට[/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]ා අලුත් වැඩකට මුල පුරන්නයි සැරසෙන්නේ. එය සිනමාවට සම්බන්ධ වැඩක් නම් නොවෙයි. එහෙම නම්...?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] ප්‍රීටි මේ දවස්වල සූදානම් වන්නේ තමන්ගේ ජීවිත කතාව ඇතුළත් පොතක් එළි දක්වන්නයි. තවමත් මෙය රචනා කිරීම ආරම්භ කරලා නැහැ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] ඒ වුණත් ඉන්දියාවේ සහ පිටරටවල පොත් ප්‍රකාශන ආයතන කිහිපයක්ම ප්රීට්ගේ ජීවිත කතාව ඇතුළත් පොත ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට ඇය මුණ ගැසී තිබෙන බවයි දැන ගන්නට ලැබුණේ. මේ ප්‍රකාශකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රීට් ගේ ජීවිතයෙහි සියලුම සිදුවීම් වසන් නොකර මේ පොතට ඇතුළත් කරන්නයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] විශේෂයෙන් ම ඇයට ඉන්දියාවේ පාතාල ලෝකයෙන් එල්ලවුණු තර්ජන පිළිබඳ කරුණු, ඇය නෙස් වාඩියා සමඟ පැවැත්වූ පෙම් සබඳතාව පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු මෙන් ම ඇය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සම්බන්ධවීමෙන් ලද අත්දැකීම් යනාදිය ද ඇතුළත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලා තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] “තාමත් මගේ චරිත කතාව ලියන ලේඛකයා තෝරාගෙන නැහැ. මගේ චරිත කතාව ලිවීමේ අයිතිය තියෙන්නෙ මටයි. මගේ කතාව තවත් කෙනෙකුට අවශ්‍ය විදිහට ලිවීමේ තේරුමක් නැහැ. මගේ අත්දැකීම් ලියන්න ඕනෙ මමමයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] මට අවශ්‍ය, විශේෂ ශෛලියකට මේ පොත ලියන්නයි. මගේ ජීවිතයේ සිදුවුණු සංවේදී සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවා මෙතෙක් කිසිම කෙනෙක් නොදන්නා දේවල්. ඒ කරුණු හෙළි කරන එක සුදුසු ද කියලත් වෙලාවකට මට හිතෙනවා” යැයි ප්‍රීට් කියා සිටියේ ඇයගේ චරිතාපදානය පිළිබඳව ඉන්දීය මාධ්‍ය ආයතනයක් විමසූ අවස්ථාවේදී යි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom