Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්රිනා සත්‍යය හෙළිකරයි

පසුගිය වසර 8ක කාලය පුරාම බොලිවුඩයේ සුපිරි නිළි කට්රිනා කයිෆ්, ඇය හා සුපිරි නළු සල්මන් ඛාන් අතර පැවති සබඳතාවය පිළිබඳව කිසිදු තොරතුරක් හෙළිනොකළාය. තමන් හා කට්රිනා අතර පැවති පෙම් සබඳතාවය මෙන්ම එය බිඳවැටීම පිළිබඳවත් සල්මන් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත හෙළිදරව් කළ ද කට්රිනා පිරුවේ නිහඬ වතකි. කට්රිනා, සල්මන් හා එක්ව රංගනයේ යෙදුණද, විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගි වුව ද සැමවිටම උත්සාහ දැරුවේ තමා හා සල්මන් හොඳ මිතුරන් බව ලෝකයාට ඒත්තු ගැන්වීමටය. අවසානයේ පසුගිය දිනෙක තමන් හා සල්මන් අතර වූ සබඳතාවය බිඳවැටුණු බව කට්රිනා පිළිගෙන තිබේ.

කට්රිනා බොලිවුඩ් රංගනය පිවිසි මුල්ම අවධියෙහි පුවත්පතක් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනෙක හදිසියේම හෙළිදරව් වී තිබේ. එහිදී ඇය තමන් හා සල්මන් අතර වූ සමීප සබඳතාවය පිළිබඳව විවෘතව අදහස් ඉදිරිපත් කර ඇත. මෙම ලිපිය නිසා මේ දිනවල සිය හිටපු පෙම්වතා සමග වෘත්තීය මට්ටමේ සබඳතාවය යහපත් ලෙස ගොඩනගා ගැනීමට උත්සාහ දරන කට්රිනා මහත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. ඇය වහා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් කිහිපදෙනෙකු වෙත දුරකථන ඇමතුම් ලබා දී මෙම ගැටලුව විසඳාගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ.

එමෙන්ම ඇය පුවත්පත් සාකච්ඡාවක් ලබාදෙමින් තමන් හා සල්මන් අතර පැවති පෙම් සබඳතාවය බිඳවැටුණු බව මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබේ. නමුත් දැනට මතුව තිබෙන ගැටලුව වන්නේ කට්රිනා අවසානයේ සල්මන් සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමට තීරණ කළේ මන්ද යන්නය. ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම ගැටලුව නිසා ඇය ඉමහත් අපහසුතාවයට පත්ව ඇති බවත්, රන්බීර් සමග වන සබඳතාවයට එය ගැටුවක් වනු ඇති බවට ඇය කල්පනා කරන්නට ඇති බවත්ය.? ආරක්ෂක උපක්‍රමයක් ලෙස ඇය මෙම පාපොච්චාරණය සිදුකරන්නට ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

සල්මන් හා ඇය අතර වූ සබඳතාවය පිළිබඳව තවදුරටත් යම් යම් ආරංචි මාර්ග රන්බීර් කපූර් හා ඔහුගේ පවුල වෙත යෑම වැලැක්වීමට අවශ්‍ය වන්නට ඇති බව ද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. සල්මන් හා තමන් මින් ඉදිරියට මිතුරන් පමණක් බව ද කට්රිනා ප්‍රකාශ කර තිබේ. කිසිදු අමනාපකමක් දෙදෙනා අතර නොවන බව ද ඇය අවධාරණය කර තිබේ. මිතුරුදම හා වෘත්තීය මට්ටමේ සබඳතාවයක් හැරෙන්නට තමන් හා සල්මන් අතර වෙනත් සබඳතාවයක් නොවන බව සිය ප්‍රේක්ෂයන් වෙත අවධාරණය කිරීමට කට්රිනාට අවශ්‍යව ඇත. ඇගේ එම පණිවිඩය ප්‍රේක්ෂකයින් මැනවින් වටහාගනු ඇතැයි අපේක්ෂා කරමු.

[QUOTE="Mal Baba, post: 8687069, member: 194988"] [b]කට්රිනා සත්‍යය හෙළිකරයි[/b] [CENTER] [SIZE=4]පසුගිය වසර 8ක කාලය පුරාම බොලිවුඩයේ සුපිරි නිළි කට්රිනා කයිෆ්, ඇය හා සුපිරි නළු සල්මන් ඛාන් අතර පැවති සබඳතාවය පිළිබඳව කිසිදු තොරතුරක් හෙළිනොකළාය. තමන් හා කට්රිනා අතර පැවති පෙම් සබඳතාවය මෙන්ම එය බිඳවැටීම පිළිබඳවත් සල්මන් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත හෙළිදරව් කළ ද කට්රිනා පිරුවේ නිහඬ වතකි. කට්රිනා, සල්මන් හා එක්ව රංගනයේ යෙදුණද, විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගි වුව ද සැමවිටම උත්සාහ දැරුවේ තමා හා සල්මන් හොඳ මිතුරන් බව ලෝකයාට ඒත්තු ගැන්වීමටය. අවසානයේ පසුගිය දිනෙක තමන් හා සල්මන් අතර වූ සබඳතාවය බිඳවැටුණු බව කට්රිනා පිළිගෙන තිබේ. [IMG]http://www.adaderana.lk/sinhala/content/images/756467235_4sd6ssy2.jpg[/IMG][/SIZE] [SIZE=4] කට්රිනා බොලිවුඩ් රංගනය පිවිසි මුල්ම අවධියෙහි පුවත්පතක් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනෙක හදිසියේම හෙළිදරව් වී තිබේ. එහිදී ඇය තමන් හා සල්මන් අතර වූ සමීප සබඳතාවය පිළිබඳව විවෘතව අදහස් ඉදිරිපත් කර ඇත. මෙම ලිපිය නිසා මේ දිනවල සිය හිටපු පෙම්වතා සමග වෘත්තීය මට්ටමේ සබඳතාවය යහපත් ලෙස ගොඩනගා ගැනීමට උත්සාහ දරන කට්රිනා මහත් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. ඇය වහා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් කිහිපදෙනෙකු වෙත දුරකථන ඇමතුම් ලබා දී මෙම ගැටලුව විසඳාගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ.[/SIZE] [SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/762259104_b5wwnj0k.jpg[/IMG][/SIZE] [SIZE=4] එමෙන්ම ඇය පුවත්පත් සාකච්ඡාවක් ලබාදෙමින් තමන් හා සල්මන් අතර පැවති පෙම් සබඳතාවය බිඳවැටුණු බව මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබේ. නමුත් දැනට මතුව තිබෙන ගැටලුව වන්නේ කට්රිනා අවසානයේ සල්මන් සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමට තීරණ කළේ මන්ද යන්නය. ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම ගැටලුව නිසා ඇය ඉමහත් අපහසුතාවයට පත්ව ඇති බවත්, රන්බීර් සමග වන සබඳතාවයට එය ගැටුවක් වනු ඇති බවට ඇය කල්පනා කරන්නට ඇති බවත්ය.? ආරක්ෂක උපක්‍රමයක් ලෙස ඇය මෙම පාපොච්චාරණය සිදුකරන්නට ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1650560289_b7b0294533e-Ramp.jpg.jpg[/IMG][/SIZE] [SIZE=4] සල්මන් හා ඇය අතර වූ සබඳතාවය පිළිබඳව තවදුරටත් යම් යම් ආරංචි මාර්ග රන්බීර් කපූර් හා ඔහුගේ පවුල වෙත යෑම වැලැක්වීමට අවශ්‍ය වන්නට ඇති බව ද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි. සල්මන් හා තමන් මින් ඉදිරියට මිතුරන් පමණක් බව ද කට්රිනා ප්‍රකාශ කර තිබේ. කිසිදු අමනාපකමක් දෙදෙනා අතර නොවන බව ද ඇය අවධාරණය කර තිබේ. මිතුරුදම හා වෘත්තීය මට්ටමේ සබඳතාවයක් හැරෙන්නට තමන් හා සල්මන් අතර වෙනත් සබඳතාවයක් නොවන බව සිය ප්‍රේක්ෂයන් වෙත අවධාරණය කිරීමට කට්රිනාට අවශ්‍යව ඇත. ඇගේ එම පණිවිඩය ප්‍රේක්ෂකයින් මැනවින් වටහාගනු ඇතැයි අපේක්ෂා කරමු.[/SIZE] [SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1507086265_j6ib3s9i.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom