Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමේෂ් පෙම්වතිය අතහරියි

සංගීත ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස බොලිවුඩය තුළ ජනප්‍රියත්වයක් හිමිකරගත් හිමේෂ් රේෂම්මියා තරමක ආන්දෝලනාත්මක චරිතයක් වූයේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ වූ යම් යම් ගැටලු නිසාය. රේෂම්මියා 21 හැවිරිදි වියේදී කෝමල් සමග විවාහ වූ අතර එම විවාහයෙන් ඔහු පුතෙකුද ලැබීය. නමුත් පසුව සෝනියා කපූර් නම් රූපවාහිනී රංගන ශිල්පිණිය සමග ප්‍රේමයෙන් බැඳුණි. එම සබඳතාවය ඔහුගේ බිරිඳ ද දත් ප්‍රසිද්ධ රහසක් විය. හිමේෂ් හා සෝනියා ලෝකන්ද්වාලාහි මහල් නිවසක එක්ව ජීවත්විය.

නමුත් වාර්තාවන අලුත්ම ආරංචි මාර්ග අනුව සෝනියා එම මහල් නිවසින් නික්මගොස් ඇති බවත්, දෙදෙනා ස්ථිර ලෙසම වෙන්වන්නට තීරණය කර ඇති බවත් සඳහන්ය. හිමේෂ් -සෝනියා පෙම් සබඳතාවය ඇරඹියේ 2006 වර්ෂයේදීය. මාස කිහිපයකට පෙර සෝනියා නැවත තමන් පෙර ජීවත් වූ මහල් නිවස වෙත පිටත්ව ගොස් ඇත. එමෙන්ම සෝනියා මාස කිහිපයකට සිට එසේ හිමේෂ්ගේ නිවසෙහි දක්නට නොවූ බවත්, ඔවුන් දැන් මිතුරන් පමණක් බවත් එම මහල් නිවසක විසූ දෙදෙනාගේ මිතුරෙකු ඉන්දීය පුවත්පතක් වෙත සඳහන් කර ඇත.

හිමේෂ් හා සෝනියා අතර වූ පෙම් සබඳතාවයට ඔහුගේ බිරිඳ හෝ පවුලේ සාමාජිකයින් විරුද්ධත්වයක් පෑවේ නැත. ඔවුන් සෝනියා පිළිගත්තේ පවුලේ සාමාජිකයෙකු ලෙසය. එමෙන්ම බොහෝ අවස්ථා වල ඔවුන් දෙදෙනා විවේකය ගතකිරීම සඳහා විදෙස් රටවල් වෙත සංචාරය කරනු ලැබීය. වරක් ඔවුන් නව වසර සැමරීම සඳහා ශ්‍රී ලංකාවට ද පැමිණියහ. හිමේෂ් විසින් සෝනියාගේ සියලු වියදම් දැරූ අතර ඔහුගේ සියලුම මිතුරන් හා අධ්යක්ෂවරුන් වෙත ඇය හඳුන්වාදෙනු ලැබීය.

කෙසේවෙතත් මෙසේ දැඩි ආදරයකින් වෙලී සිටි යුවල ස්ථිර ලෙසම දෙදෙනා අතර වන පෙම් සබඳතාවයට අවසන් තිත තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නමුත් සෝනියා හා තමන් තවදුරටත් මිතුරන් වන බව ද හිමේෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. එපමණක් ද නොව ඔහුගේ එම ප්‍රකාශය සෝනියා ද තහවුරු කර ඇත.

[QUOTE="Mal Baba, post: 8687075, member: 194988"] [b]හිමේෂ් පෙම්වතිය අතහරියි[/b] [CENTER] [SIZE=4]සංගීත ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස බොලිවුඩය තුළ ජනප්‍රියත්වයක් හිමිකරගත් හිමේෂ් රේෂම්මියා තරමක ආන්දෝලනාත්මක චරිතයක් වූයේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ වූ යම් යම් ගැටලු නිසාය. රේෂම්මියා 21 හැවිරිදි වියේදී කෝමල් සමග විවාහ වූ අතර එම විවාහයෙන් ඔහු පුතෙකුද ලැබීය. නමුත් පසුව සෝනියා කපූර් නම් රූපවාහිනී රංගන ශිල්පිණිය සමග ප්‍රේමයෙන් බැඳුණි. එම සබඳතාවය ඔහුගේ බිරිඳ ද දත් ප්‍රසිද්ධ රහසක් විය. හිමේෂ් හා සෝනියා ලෝකන්ද්වාලාහි මහල් නිවසක එක්ව ජීවත්විය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/2070515346_dixawics.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් වාර්තාවන අලුත්ම ආරංචි මාර්ග අනුව සෝනියා එම මහල් නිවසින් නික්මගොස් ඇති බවත්, දෙදෙනා ස්ථිර ලෙසම වෙන්වන්නට තීරණය කර ඇති බවත් සඳහන්ය. හිමේෂ් -සෝනියා පෙම් සබඳතාවය ඇරඹියේ 2006 වර්ෂයේදීය. මාස කිහිපයකට පෙර සෝනියා නැවත තමන් පෙර ජීවත් වූ මහල් නිවස වෙත පිටත්ව ගොස් ඇත. එමෙන්ම සෝනියා මාස කිහිපයකට සිට එසේ හිමේෂ්ගේ නිවසෙහි දක්නට නොවූ බවත්, ඔවුන් දැන් මිතුරන් පමණක් බවත් එම මහල් නිවසක විසූ දෙදෙනාගේ මිතුරෙකු ඉන්දීය පුවත්පතක් වෙත සඳහන් කර ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1762193351_bbb6g9mj.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හිමේෂ් හා සෝනියා අතර වූ පෙම් සබඳතාවයට ඔහුගේ බිරිඳ හෝ පවුලේ සාමාජිකයින් විරුද්ධත්වයක් පෑවේ නැත. ඔවුන් සෝනියා පිළිගත්තේ පවුලේ සාමාජිකයෙකු ලෙසය. එමෙන්ම බොහෝ අවස්ථා වල ඔවුන් දෙදෙනා විවේකය ගතකිරීම සඳහා විදෙස් රටවල් වෙත සංචාරය කරනු ලැබීය. වරක් ඔවුන් නව වසර සැමරීම සඳහා ශ්‍රී ලංකාවට ද පැමිණියහ. හිමේෂ් විසින් සෝනියාගේ සියලු වියදම් දැරූ අතර ඔහුගේ සියලුම මිතුරන් හා අධ්යක්ෂවරුන් වෙත ඇය හඳුන්වාදෙනු ලැබීය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1514190572_Untitled-1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කෙසේවෙතත් මෙසේ දැඩි ආදරයකින් වෙලී සිටි යුවල ස්ථිර ලෙසම දෙදෙනා අතර වන පෙම් සබඳතාවයට අවසන් තිත තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නමුත් සෝනියා හා තමන් තවදුරටත් මිතුරන් වන බව ද හිමේෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. එපමණක් ද නොව ඔහුගේ එම ප්‍රකාශය සෝනියා ද තහවුරු කර ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/719072252_Himesh_Reshammiya_Wallpapers.JPG[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom