Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉම්රාන් -අවන්තිකා විවාහය උසාවියේදී

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ඉම්රාන් හා ඔහුගේ ආදරවන්තිය වන අවන්තිකා මලික් අතර විවාහ ගිවිසගැනීම මෙම වසරේ මුල සිදුවිය. ඉන්පසුව ඔහුගේ රසික රසිකාවියන් ඇසීමට බලාපොරොත්තුව සිටි පුවත වූයේ ඉම්රාන් -අවන්තිකා විවාහය සිදුවන දිනය පිළිබඳවය. අවසානයේදී සිය විවාහය 2011 වසරේ ජනවාරි මාසයේදී සිදුකිරීමට ඉම්රාන් තීරණය කර ඇති බව වාර්තා වේ. අධිකරණයකදී සිය විවාහ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට ඔහු තීරණය කර ඇත.

ඉම්රාන් ඉස්ලාම් භක්තිකයකු වීමත්, අවන්තිකා හින්දු භක්තිකයකු වීමත් නිසා දෙදෙනා අතර විවාහය අධිකරණයකදී සිදුකිරීමට මෙම ආදරවන්තයින් යුවල තීරණය කර තිබේ. දෙදෙනා අතර ආගමික වෙනස නිසා ඥාතීන් අතරට ගැටලුකාරී තත්ත්වයක් මතු නොවන පිණිස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. එමනිසාම 27 හැවිරිදි ඉම්රාන් සිය විවාහය චාම්ව මෙන්ම නිහඩව පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

"මම ඉස්ලාම් භක්තිකයෙක්. අවන්තිකා හින්දු. පෞද්ගලිකව මට අප දෙදෙනාගේ ආදරය එක් ආගමක් මත පැවරීමට අවශ්‍ය වන්නේ නෑ. එමනිසා මධ්‍යස්ථව කල්පනා කර අප දෙදෙනාගේ විවාහය අධිකරණයකදී සිදුකිරීමට තීරණය කළා" ඉම්රාන් පවසා තිබේ. තවමත් ඉම්රාන් හා අවන්තිකා සිය විවාහය පවත්වන දිනය පිළිබඳව තීරණයක් ගෙන නොමැත. නමුත් පවුල් දෙකෙහි සමීපතම හිත මිතුරන් පමණක් අදාළ උත්සවය සඳහා ආරාධනා ලබනු ඇති බව ද වාර්තා වේ.

ජානේ තූ යා ජානෙ නා, කිඩ්නැප්, අයි හේට් ලව් ස්ටෝරීස් හා බ්රේක් කේ බාද් වැනි චිත්‍රපට තුළින් ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉම්රාන් ඛාන් සුපිරි නළු අමීර් ඛාන්ගේ ඥාති පුතණුවෙක් ද වේ. 25 හැවිරිදි අවන්තිකා මලික් සමග ඔහු විවාහ ගිවිස ගනු ලැබුවේ වසර දීර්ඝකාලීන පෙම් පුවතිකන් පසුවය. ඉම්රන්ට අවන්තිකා හමුව ඇත්තේ උත්සව අවස්ථාවකදීය. එමෙන්ම ඇය හා කඩවසම් නළු, ඉම්රාන්ගේ සමීප මිතුරකු ද වන රන්බීර් කපූර් අතර පාසල් අවධියේදී පෙම් සබඳතාවක් පැවතී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

[QUOTE="Mal Baba, post: 8737413, member: 194988"] [b]ඉම්රාන් -අවන්තිකා විවාහය උසාවියේදී[/b] [CENTER] [SIZE=4]ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ඉම්රාන් හා ඔහුගේ ආදරවන්තිය වන අවන්තිකා මලික් අතර විවාහ ගිවිසගැනීම මෙම වසරේ මුල සිදුවිය. ඉන්පසුව ඔහුගේ රසික රසිකාවියන් ඇසීමට බලාපොරොත්තුව සිටි පුවත වූයේ ඉම්රාන් -අවන්තිකා විවාහය සිදුවන දිනය පිළිබඳවය. අවසානයේදී සිය විවාහය 2011 වසරේ ජනවාරි මාසයේදී සිදුකිරීමට ඉම්රාන් තීරණය කර ඇති බව වාර්තා වේ. අධිකරණයකදී සිය විවාහ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට ඔහු තීරණය කර ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/2143301304_d57drd9c.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඉම්රාන් ඉස්ලාම් භක්තිකයකු වීමත්, අවන්තිකා හින්දු භක්තිකයකු වීමත් නිසා දෙදෙනා අතර විවාහය අධිකරණයකදී සිදුකිරීමට මෙම ආදරවන්තයින් යුවල තීරණය කර තිබේ. දෙදෙනා අතර ආගමික වෙනස නිසා ඥාතීන් අතරට ගැටලුකාරී තත්ත්වයක් මතු නොවන පිණිස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. එමනිසාම 27 හැවිරිදි ඉම්රාන් සිය විවාහය චාම්ව මෙන්ම නිහඩව පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1770738498_gnh.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මම ඉස්ලාම් භක්තිකයෙක්. අවන්තිකා හින්දු. පෞද්ගලිකව මට අප දෙදෙනාගේ ආදරය එක් ආගමක් මත පැවරීමට අවශ්‍ය වන්නේ නෑ. එමනිසා මධ්‍යස්ථව කල්පනා කර අප දෙදෙනාගේ විවාහය අධිකරණයකදී සිදුකිරීමට තීරණය කළා" ඉම්රාන් පවසා තිබේ. තවමත් ඉම්රාන් හා අවන්තිකා සිය විවාහය පවත්වන දිනය පිළිබඳව තීරණයක් ගෙන නොමැත. නමුත් පවුල් දෙකෙහි සමීපතම හිත මිතුරන් පමණක් අදාළ උත්සවය සඳහා ආරාධනා ලබනු ඇති බව ද වාර්තා වේ. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/140194454_7p72tpox.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජානේ තූ යා ජානෙ නා, කිඩ්නැප්, අයි හේට් ලව් ස්ටෝරීස් හා බ්රේක් කේ බාද් වැනි චිත්‍රපට තුළින් ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉම්රාන් ඛාන් සුපිරි නළු අමීර් ඛාන්ගේ ඥාති පුතණුවෙක් ද වේ. 25 හැවිරිදි අවන්තිකා මලික් සමග ඔහු විවාහ ගිවිස ගනු ලැබුවේ වසර දීර්ඝකාලීන පෙම් පුවතිකන් පසුවය. ඉම්රන්ට අවන්තිකා හමුව ඇත්තේ උත්සව අවස්ථාවකදීය. එමෙන්ම ඇය හා කඩවසම් නළු, ඉම්රාන්ගේ සමීප මිතුරකු ද වන රන්බීර් කපූර් අතර පාසල් අවධියේදී පෙම් සබඳතාවක් පැවතී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1640178797_imranandavantika.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom