Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාහිද් -ප්‍රියංකා ආදරයට අතරමැදියෙක්

ශාහිද් කපූර් හා කරීනා කපූර් ප්‍රේම වෘතාන්තය කලක් බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. දෙදෙනාගේම රසික රසිකාවියන් කවුරුත් පාහේ බලා සිටියේ ශාහිද් -කරීනා විවාහය පිළිබඳ සතුටුදායක පුවත ඇසීමටය. එහෙත් වැඩිකල් නොගොස් දෙදෙනාගේ පෙම් පුවතට අවසන් තිත තැබීමට දෙදෙනාම තීරණය කරනු ලැබීය. පසුව කරීනා බොලිවුඩයේ සුපිරි නළු සහිෆ් අලි ඛාන් සමග ප්‍රේමයෙන් බැඳුණාය. සහිෆ් ඒ වනවිට සිය පළමු විවාහයේ බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වී සිටියේය. නමුත් ශාහිද් ඉන්පසුව තනිකඩ ජීවිතයට හුරුවිය. එහෙත් ඔහුට ද කටකතා වලින් මිදීමට නොහැකි විය.

ශාහිද් සමග රංගනයේ යෙදුණු නිළියන් කිහිපදෙනෙකුගේම නම් සමග ඔහුගේ නම කියැවිණි. සුපිරි නිළි ප්‍රියංකා චොප්රා ඒ අතර ප්‍රධාන විය. නමුත් දෙදෙනා කිසිදු අවස්ථාවක ඒ පිළිබඳව මාධ්‍ය වෙත හෙළිදරව් නොකිරීමට පරිස්සම් විය. එම නිසා ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත නිල වශයෙන් තහවුරුවූවක් නොවීය. මාධ්‍ය වාර්තාකරන පරිදි ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ ළංවූයේ කමීනේ චිත්‍රපටයේ රංගනයත් සමගය. නමුත් මෙම පෙම් සබඳතාවය එක් පුවතකට පමණක්ම සීමා වූ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එමනිසාම ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත ද මේ වනවිට බිඳවැටී ඇත.

නමුත් දෙදෙනාගේ මෙම විරසකවීමට වෙනත් පුද්ගලයෙකු හේතුවී ඇති බව ද වාර්තා වේ. මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි මෙම පුද්ගලයා වී ඇත්තේ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන රන්බීර් කපූර්ය. මෙම ගැටලුව පැන නැගී ඇත්තේ ද රන්බීර් හා ප්‍රියංකා රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය අන්ජානා -අන්ජානී නිසාය. මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙන රන්බීර් හා ප්‍රියංකාගේ ආදර දසුන් නිසා ශාහිද් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව ද සඳහන්ය. චිත්‍රපටය නිසා දෙදෙනා අතර ගොඩනැගුණු සමීප මිතුදම ද ශාහිද් සිත බෙහෙවින් රිදවා ඇත.

නමුත් මෙම මිතුදම බිඳදැමීමට ද ප්‍රියංකා කැමැත්තක් දක්වා නොමැත. එපමණක් නොව ශාහිද් තවදුරටත් අපහසුතාවයට පත්කරමින් ඇය රන්බීර් සමග තවත් චිත්‍රපටයක රංගනය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ශාහිද් හා ප්‍රියංකා අතර වන සබඳතාවය බිදවැටීමට මෙම තත්ත්වය හේතුවී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් මෙම සිදුවීම හෝ දෙදෙනා අතර ප්‍රේමයක් වූ බව හෝ ශාහිද් -ප්‍රියංකා කිසිදු කරුණක් හෙළිදරව් කර නොමැත.

[QUOTE="Mal Baba, post: 8813607, member: 194988"] [b]ශාහිද් -ප්‍රියංකා ආදරයට අතරමැදියෙක්[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] ශාහිද් කපූර් හා කරීනා කපූර් ප්‍රේම වෘතාන්තය කලක් බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. දෙදෙනාගේම රසික රසිකාවියන් කවුරුත් පාහේ බලා සිටියේ ශාහිද් -කරීනා විවාහය පිළිබඳ සතුටුදායක පුවත ඇසීමටය. එහෙත් වැඩිකල් නොගොස් දෙදෙනාගේ පෙම් පුවතට අවසන් තිත තැබීමට දෙදෙනාම තීරණය කරනු ලැබීය. පසුව කරීනා බොලිවුඩයේ සුපිරි නළු සහිෆ් අලි ඛාන් සමග ප්‍රේමයෙන් බැඳුණාය. සහිෆ් ඒ වනවිට සිය පළමු විවාහයේ බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වී සිටියේය. නමුත් ශාහිද් ඉන්පසුව තනිකඩ ජීවිතයට හුරුවිය. එහෙත් ඔහුට ද කටකතා වලින් මිදීමට නොහැකි විය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/237073989_shahid-kapoor-wallpaper.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ශාහිද් සමග රංගනයේ යෙදුණු නිළියන් කිහිපදෙනෙකුගේම නම් සමග ඔහුගේ නම කියැවිණි. සුපිරි නිළි ප්‍රියංකා චොප්රා ඒ අතර ප්‍රධාන විය. නමුත් දෙදෙනා කිසිදු අවස්ථාවක ඒ පිළිබඳව මාධ්‍ය වෙත හෙළිදරව් නොකිරීමට පරිස්සම් විය. එම නිසා ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත නිල වශයෙන් තහවුරුවූවක් නොවීය. මාධ්‍ය වාර්තාකරන පරිදි ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ ළංවූයේ කමීනේ චිත්‍රපටයේ රංගනයත් සමගය. නමුත් මෙම පෙම් සබඳතාවය එක් පුවතකට පමණක්ම සීමා වූ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එමනිසාම ශාහිද් -ප්‍රියංකා පෙම් පුවත ද මේ වනවිට බිඳවැටී ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1434412374_a84e3bs2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් දෙදෙනාගේ මෙම විරසකවීමට වෙනත් පුද්ගලයෙකු හේතුවී ඇති බව ද වාර්තා වේ. මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි මෙම පුද්ගලයා වී ඇත්තේ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන රන්බීර් කපූර්ය. මෙම ගැටලුව පැන නැගී ඇත්තේ ද රන්බීර් හා ප්‍රියංකා රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය අන්ජානා -අන්ජානී නිසාය. මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙන රන්බීර් හා ප්‍රියංකාගේ ආදර දසුන් නිසා ශාහිද් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව ද සඳහන්ය. චිත්‍රපටය නිසා දෙදෙනා අතර ගොඩනැගුණු සමීප මිතුදම ද ශාහිද් සිත බෙහෙවින් රිදවා ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/2005339789_lx3g4k4o.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් මෙම මිතුදම බිඳදැමීමට ද ප්‍රියංකා කැමැත්තක් දක්වා නොමැත. එපමණක් නොව ශාහිද් තවදුරටත් අපහසුතාවයට පත්කරමින් ඇය රන්බීර් සමග තවත් චිත්‍රපටයක රංගනය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ශාහිද් හා ප්‍රියංකා අතර වන සබඳතාවය බිදවැටීමට මෙම තත්ත්වය හේතුවී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් මෙම සිදුවීම හෝ දෙදෙනා අතර ප්‍රේමයක් වූ බව හෝ ශාහිද් -ප්‍රියංකා කිසිදු කරුණක් හෙළිදරව් කර නොමැත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/419163541_Shahid-Kapoor-And-Priyanka-Chopra-450x335.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom