Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
47 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන්බීර්ගේ අලුත්ම පෙම්වතිය නාගිස්ද?

2007 වර්ෂයේ සාවරියා චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි 70 දශකයේ සුපිරි රංගන ශිල්පියෙකු වූ රිෂී කපූර්ගේ පුත් රන්බීර් කපූර් මේ වනවිට වසර 3 ක් පමණ වූ කෙටි කාලයක් තුළ ලොව පුරා රසික හදවත් ආකර්ශණය කරගැනීමට සමත්ව සිටියි. මෙම කඩවසම් නළුවාගේ වෘත්තීය ජීවිතය සාර්ථක එකක් ලෙස සැලකිය හැකිවුවද ඔහුගේ පෞද්ගලික ජීවිතය නම් කටකතා වලට තෝතැන්නක් බවට පත්ව ඇත. ඔහු හා ජනප්රි නිළි ප්‍රියංකා චොප්රා අතර පැවති පෙම් පුවත 2009 ඔක්තොම්බර් මස වන විට බිඳවැටුණු අතර ඉන්පසු ඔහුගේ නම සමග කියවුණු විවිධ තරුණියන්ගේ නම් නිසා ඔහු බොලිවුඩයේ සල්ලාල පෙම්වතකු ලෙස ද හැඳින්වෙන්නට විය.

පසුව ඔහුගේ නම කියැවුණේ තවත් සුපිරි බොලිවුඩ් නිළියක වන කට්රිනා කයිෆ් සමගය. ඇය ද ඒ වනවිට සුපිරි නළු සල්මන් ඛාන් සමග පැවති වසර 8 ට ආසන්න පෙම් කතාවට නිල වශයෙන් අවසානය සටහන් කර තිබුණි. රන්බීර් -කට්රිනා පෙම් පුවත දෙදෙනාම නිල වශයෙන් පිළිගෙන නොතිබුණ ද එය කවුරුත් දත් ප්‍රසිද්ධ රහසක් විය. නමුත් දැන් දැන් දෙදෙනා අතර යම් යම් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බව වාර්තා වන්නේ රන්බීර්ගේ අලුත්ම පෙම් හබයක් නිසාය. මෙම තරුණිය නම් රන්බීර්ගේ නවතම චිත්‍රපටය වන රොක්ස්ටාර් සඳහා රංගනයෙන් දායක වන ආධුනික නිළියක වන නාගිස් ෆඛිරිය. රොක්ස්ටාර් ඇයගේ ප්‍රථම සිනමා රංගනය ද වන බව සඳහන්ය.

චෙක් හා පකිස්ථාන සම්මිශ්‍රණයක් වන මෙම මෝස්තර නිරූපණ ශිල්පිණිය ඉමිතියාස් අලීගේ රොක්ස්ටාර් චිත්‍රපටයේ නර්තන ශිල්පිණියකගේ චරිතයක් නිරූපණය කරන බව වාර්තා වේ. රොක් තරුවකගේ චරිතය රන්බීර් විසින් නිරූපණය කරන අතර මෙම චිත්‍රපටය රොක් තරුවක් බවට පත්වන කුඩා නගරයක තරුණයෙකුගේ ජීවන පුවත වටා ගෙතී ඇත. රන්බීර් හා නාගීස් පිළිබඳව කටකතා නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ පසුගිය දිනෙක මුම්බායිහි ප්‍රසිද්ධ අවන්හලකදී දෙදෙනා අතර සිදුවූ හාදු හුවමාරුවක් නිසාය. මෙම පුවත ඉන්දියාව පුරා මහත් ජනප්‍රියත්වයට පත්විය. ඒ අතරම චිත්‍රපටයේ රූගත කිරීම් නොමැති සෑම අවස්ථාවකම පාහේ දෙදෙනා එක්ව කාලය ගතකරන බව ද සඳහන්ය.

මෙම සිද්ධිය රන්බීර් -කට්රිනා පෙම් පුවතට ද බොහෝ අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වේ. අමනාපයට පත් කට්රිනා රන්බීර් සමග කතාබහ ද නවතා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. තමන් හා නාගිස් හොඳ මිතුරන් පමණක් බව රන්බීර් සපථ කළ ද එය පිළිගැනීමට කට්රිනා මැලිකමක් දක්වන බව ද සඳහන්ය. නමුත් කට්රිනා ලබාදෙන බොහෝ දුරකථන ඇමතුම් වලට රන්බීර් ප්‍රතිචාර නොදක්වන බව ද වාර්තා වන අතර ඔහු විසින් මෙසේ තමන් සැලකිල්ලට නොගැනීම නිසාම සිය ආදරය අමතක කර දැමීමට කට්රිනා තීරණය කර ඇති වගක් ද වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රන්බීර් හා දීපිකා ගතකළ කාලයේද ඇය මෙසේ අසරණ වන්නට ඇති බව කට්රිනාට වැටහෙන්නට ඇති බවය.

[QUOTE="Mal Baba, post: 8813609, member: 194988"] [b]රන්බීර්ගේ අලුත්ම පෙම්වතිය නාගිස්ද?[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] 2007 වර්ෂයේ සාවරියා චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි 70 දශකයේ සුපිරි රංගන ශිල්පියෙකු වූ රිෂී කපූර්ගේ පුත් රන්බීර් කපූර් මේ වනවිට වසර 3 ක් පමණ වූ කෙටි කාලයක් තුළ ලොව පුරා රසික හදවත් ආකර්ශණය කරගැනීමට සමත්ව සිටියි. මෙම කඩවසම් නළුවාගේ වෘත්තීය ජීවිතය සාර්ථක එකක් ලෙස සැලකිය හැකිවුවද ඔහුගේ පෞද්ගලික ජීවිතය නම් කටකතා වලට තෝතැන්නක් බවට පත්ව ඇත. ඔහු හා ජනප්රි නිළි ප්‍රියංකා චොප්රා අතර පැවති පෙම් පුවත 2009 ඔක්තොම්බර් මස වන විට බිඳවැටුණු අතර ඉන්පසු ඔහුගේ නම සමග කියවුණු විවිධ තරුණියන්ගේ නම් නිසා ඔහු බොලිවුඩයේ සල්ලාල පෙම්වතකු ලෙස ද හැඳින්වෙන්නට විය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/731807482_5upup2ll.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පසුව ඔහුගේ නම කියැවුණේ තවත් සුපිරි බොලිවුඩ් නිළියක වන කට්රිනා කයිෆ් සමගය. ඇය ද ඒ වනවිට සුපිරි නළු සල්මන් ඛාන් සමග පැවති වසර 8 ට ආසන්න පෙම් කතාවට නිල වශයෙන් අවසානය සටහන් කර තිබුණි. රන්බීර් -කට්රිනා පෙම් පුවත දෙදෙනාම නිල වශයෙන් පිළිගෙන නොතිබුණ ද එය කවුරුත් දත් ප්‍රසිද්ධ රහසක් විය. නමුත් දැන් දැන් දෙදෙනා අතර යම් යම් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බව වාර්තා වන්නේ රන්බීර්ගේ අලුත්ම පෙම් හබයක් නිසාය. මෙම තරුණිය නම් රන්බීර්ගේ නවතම චිත්‍රපටය වන රොක්ස්ටාර් සඳහා රංගනයෙන් දායක වන ආධුනික නිළියක වන නාගිස් ෆඛිරිය. රොක්ස්ටාර් ඇයගේ ප්‍රථම සිනමා රංගනය ද වන බව සඳහන්ය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1167479888_b4481cyf.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] චෙක් හා පකිස්ථාන සම්මිශ්‍රණයක් වන මෙම මෝස්තර නිරූපණ ශිල්පිණිය ඉමිතියාස් අලීගේ රොක්ස්ටාර් චිත්‍රපටයේ නර්තන ශිල්පිණියකගේ චරිතයක් නිරූපණය කරන බව වාර්තා වේ. රොක් තරුවකගේ චරිතය රන්බීර් විසින් නිරූපණය කරන අතර මෙම චිත්‍රපටය රොක් තරුවක් බවට පත්වන කුඩා නගරයක තරුණයෙකුගේ ජීවන පුවත වටා ගෙතී ඇත. රන්බීර් හා නාගීස් පිළිබඳව කටකතා නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ පසුගිය දිනෙක මුම්බායිහි ප්‍රසිද්ධ අවන්හලකදී දෙදෙනා අතර සිදුවූ හාදු හුවමාරුවක් නිසාය. මෙම පුවත ඉන්දියාව පුරා මහත් ජනප්‍රියත්වයට පත්විය. ඒ අතරම චිත්‍රපටයේ රූගත කිරීම් නොමැති සෑම අවස්ථාවකම පාහේ දෙදෙනා එක්ව කාලය ගතකරන බව ද සඳහන්ය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/69983800_izvdzmeo.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙම සිද්ධිය රන්බීර් -කට්රිනා පෙම් පුවතට ද බොහෝ අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වේ. අමනාපයට පත් කට්රිනා රන්බීර් සමග කතාබහ ද නවතා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. තමන් හා නාගිස් හොඳ මිතුරන් පමණක් බව රන්බීර් සපථ කළ ද එය පිළිගැනීමට කට්රිනා මැලිකමක් දක්වන බව ද සඳහන්ය. නමුත් කට්රිනා ලබාදෙන බොහෝ දුරකථන ඇමතුම් වලට රන්බීර් ප්‍රතිචාර නොදක්වන බව ද වාර්තා වන අතර ඔහු විසින් මෙසේ තමන් සැලකිල්ලට නොගැනීම නිසාම සිය ආදරය අමතක කර දැමීමට කට්රිනා තීරණය කර ඇති වගක් ද වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රන්බීර් හා දීපිකා ගතකළ කාලයේද ඇය මෙසේ අසරණ වන්නට ඇති බව කට්රිනාට වැටහෙන්නට ඇති බවය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1580534533_RanbirKapoor9m_jpg.jpe[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom