Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිතික් සල්මන්ට දෙහි කපයි

බොලිවුඩ් ශිල්පීන් මෙන්ම ශිල්පිණියන් අතර විවිධ මත ගැටුම් ඇතිවන අවස්ථා පිළිබඳව නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබේ. පෙම් සබඳතා, වෘත්තීය තරගකාරිත්වය හා විවිධ වූ පෞද්ගලික හේතූන් මත මෙම බොලිවුඩ් තරු අතර ගැටුම් ඇතිවේ. මෙම ගැටුම වාර්තා වන්නේ බොලිවුඩයේ රංගන ශිල්පීන් දෙදෙනෙකු පිළිබඳවය. ඒ රිතික් රෝෂන් හා සල්මන් ඛාන්ය. රිතික් රෝෂන්ගේ අලුත්ම චිත්‍රපටය වන ගුසාරිෂ් චිත්‍රපටය පිළිබඳව සල්මන් සිදුකළ ප්‍රකාශයක් නිසා මෙම ගැටුම වර්ධනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගුසාරිෂ් චිත්‍රපටය අපහාසයට ලක්කරමින් පසුගිය දිනෙක සල්මන් ප්‍රකාශයක් සිදුකර ඇති අතර කිසිදු පුද්ගලයෙකු චිත්‍රපටය නැරඹීමට කැමැත්තක් නොදක්වන බව ද පවසා තිබේ. ඔහු මෙම ප්‍රකාශය පිළිබඳව රිතික් සිය අප්‍රසාදය පළකර තිබේ. චිත්‍රපටයේ අධ්යක්ෂ සංජය ලීලා බන්සාලි ද සල්මන්ගේ ප්‍රකාශය නිසා අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්ය. නමුත් අදාළ ප්‍රකාශය නිහඬව විඳදරාගැනීමට ද රිතික් කැමැත්තක් පළකර නැත. ඔහු ප්‍රසිද්ධියේම මාධ්‍ය වෙත සල්මන්ගේ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකර තිබේ.

"චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හාස්‍යයට ලක්කිරීම වීරකමක් ලෙස සලකන්න බෑ. ගුෂාරිෂ් චිත්‍රපටය අතිසාර්ථක නිර්මාණයක්. නියම වීරයෙක් අනුන්ගේ දුකේදී උදම් ඇනීම සුදුසු නෑ. ඔබ සුප්‍රසිද්ධියට පත්වේ නම් ඒ ලෙසම කරුණාවන්ත හා ආදරණීය විය යුතුයි" රිතික් ඉන්දීය පුවත්පතක් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පෙනීයන්නේ රිතික් සල්මන්ගේ ප්‍රකාශය නිසා මහත් ආවේගශීලී වී ඇති බවය.

සල්මන්ගේ පැරණි මිතුරෙකු මෙන්ම ගුෂාරිෂ් චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ද වන සංජය ලීලා බන්සාලි මෙම ප්‍රකාශය මැදහත් සිතින් ඉවසා ඇති බව ද සඳහන්ය. නමුත් මෙම සියලු ගැටලු සමථයකට පත්කරමින් සල්මන්ට සමාව ලබාදීමට රිතික් එකඟව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. "මම එම ප්‍රකාශය අමතක කර සල්මන්ට සමාවදෙන්න කැමතියි. අත්වැරදීමකින් ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකළත් ඔහුගේ හදවතෙහි මා පිළිබඳව ආදරයක් ඇති බව මම දන්නවා. නැවත ඔහු හමුවී විට සුහද ලෙස ඔහු වැළඳගැනීමට මම කැමතියි" රිතික් ප්‍රකාශ කර ඇත.

[QUOTE="Mal Baba, post: 8981959, member: 194988"] [b]රිතික් සල්මන්ට දෙහි කපයි[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] බොලිවුඩ් ශිල්පීන් මෙන්ම ශිල්පිණියන් අතර විවිධ මත ගැටුම් ඇතිවන අවස්ථා පිළිබඳව නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබේ. පෙම් සබඳතා, වෘත්තීය තරගකාරිත්වය හා විවිධ වූ පෞද්ගලික හේතූන් මත මෙම බොලිවුඩ් තරු අතර ගැටුම් ඇතිවේ. මෙම ගැටුම වාර්තා වන්නේ බොලිවුඩයේ රංගන ශිල්පීන් දෙදෙනෙකු පිළිබඳවය. ඒ රිතික් රෝෂන් හා සල්මන් ඛාන්ය. රිතික් රෝෂන්ගේ අලුත්ම චිත්‍රපටය වන ගුසාරිෂ් චිත්‍රපටය පිළිබඳව සල්මන් සිදුකළ ප්‍රකාශයක් නිසා මෙම ගැටුම වර්ධනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/363133688_cyv2dtp-1.jpg[/IMG][/SIZE] [SIZE=4] ගුසාරිෂ් චිත්‍රපටය අපහාසයට ලක්කරමින් පසුගිය දිනෙක සල්මන් ප්‍රකාශයක් සිදුකර ඇති අතර කිසිදු පුද්ගලයෙකු චිත්‍රපටය නැරඹීමට කැමැත්තක් නොදක්වන බව ද පවසා තිබේ. ඔහු මෙම ප්‍රකාශය පිළිබඳව රිතික් සිය අප්‍රසාදය පළකර තිබේ. චිත්‍රපටයේ අධ්යක්ෂ සංජය ලීලා බන්සාලි ද සල්මන්ගේ ප්‍රකාශය නිසා අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්ය. නමුත් අදාළ ප්‍රකාශය නිහඬව විඳදරාගැනීමට ද රිතික් කැමැත්තක් පළකර නැත. ඔහු ප්‍රසිද්ධියේම මාධ්‍ය වෙත සල්මන්ගේ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකර තිබේ.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1512157792_e4tnjweg.jpg[/IMG][/SIZE] [SIZE=4] "චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හාස්‍යයට ලක්කිරීම වීරකමක් ලෙස සලකන්න බෑ. ගුෂාරිෂ් චිත්‍රපටය අතිසාර්ථක නිර්මාණයක්. නියම වීරයෙක් අනුන්ගේ දුකේදී උදම් ඇනීම සුදුසු නෑ. ඔබ සුප්‍රසිද්ධියට පත්වේ නම් ඒ ලෙසම කරුණාවන්ත හා ආදරණීය විය යුතුයි" රිතික් ඉන්දීය පුවත්පතක් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පෙනීයන්නේ රිතික් සල්මන්ගේ ප්‍රකාශය නිසා මහත් ආවේගශීලී වී ඇති බවය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1617113854_zbsqesh9.jpg[/IMG][/SIZE] [SIZE=4] සල්මන්ගේ පැරණි මිතුරෙකු මෙන්ම ගුෂාරිෂ් චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ද වන සංජය ලීලා බන්සාලි මෙම ප්‍රකාශය මැදහත් සිතින් ඉවසා ඇති බව ද සඳහන්ය. නමුත් මෙම සියලු ගැටලු සමථයකට පත්කරමින් සල්මන්ට සමාව ලබාදීමට රිතික් එකඟව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. "මම එම ප්‍රකාශය අමතක කර සල්මන්ට සමාවදෙන්න කැමතියි. අත්වැරදීමකින් ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකළත් ඔහුගේ හදවතෙහි මා පිළිබඳව ආදරයක් ඇති බව මම දන්නවා. නැවත ඔහු හමුවී විට සුහද ලෙස ඔහු වැළඳගැනීමට මම කැමතියි" රිතික් ප්‍රකාශ කර ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/2091872409_whkk0if5-1.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom