Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක වාර්තාවක් බිඳදැමීමේ ප්‍රීතිගේ තැත වර

ජනවාරි මස 31 වන දින සිය 36 වන ජන්ම දිනය සැමරූ බොලිවුඩ් රංගන ශිල්පිණී ප්‍රීති සින්ටා මේ දිනවල සිනමා රංගනයෙන් තරමක් ඈත්ව සිටින බවක් දක්නට ලැබේ. සිනමා රංගන ආරම්භ කළ පළමු චිත්‍රපටයෙන්ම සම්මානයට පාත්‍ර වූ ප්‍රීති දැනට වසර 02 ට ආසන්න කාලයක් පුරා සිනමා නිර්මාණයකට දායක වී නැත. දිල් සේ, සෝල්ජර්, ක්යා කෙහෙනා, හර් දිල් ජෝ ප්යාර් කරේගා, චෝරි චෝරි චුප්කේ, දිල් චාතා හේ, කොයි මිල් ගයා, කල් හෝ නා හෝ, වීර් සාරා, සලාම් නමස්තේ, කබි අල්විදා නා කෙහෙනා, ජූම් බරාබර් ජූම් වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් සඳහාම ඇය සිය රංගන දායකත්වය සැපයුවාය. එමෙන්ම ඒ අතරින් කල් හෝ නා හෝ චිත්‍රපටය වෙනුවෙන් 2003 වසරේදී ඇය හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිකරගත්තාය.

මේ වනවිට ප්‍රීති Guinness World Records -Ab India Todega නම් රූපවාහිනී වැඩසටහන සඳහා සිය කාලය යෙදවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. එම වැඩසටහන පිළිබඳව දීර්ඝ කාලයක සිට ඇය අදාළ රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡා පවත්වා ඇති අතර පසුගිය දිනෙක ප්‍රීති සින්ටා එම රූපවාහිනී නාලිකාව සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම වැඩසටහනෙහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රීති පසුගිය දින වල කාලය ගතකර ඇති ඒ අතරතුර කිසියම් සිත රිදවන අත්දැකීමකට මුහුණදීමට ද ඇයට සිදුව ඇත. මෙම ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රීති එක් අවස්ථාවක ලෝක වාර්තාවක් බිඳදැමීමට උත්සාහ දරා ඇත. ඒ ට්‍රක් රථයක් ඇයගේ උත්සාහයෙන්ම ඇඳගෙන යාම මගිනි. නමුත් අවාසනාවන්ත ලෙස එම උත්සාහය අසාර්ථක වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙය අදාළ වැඩසටහනට කිසියම් බලපෑමක් ඇතිකරයිද යන්න ක්ෂේත්රයේ බොහෝදෙනෙකුගේ අදහස වී ඇති නමුත් මෙම වැඩසටහන ප්‍රවර්ධන කටයුතු සහ ඉදිරිපත් කිරීම සඳහා උචිතම තැනැත්තිය ප්‍රීති සින්ටා බව මෙම නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එම රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් ප්‍රධානී අෂ්විනී යාදී පවසයි. ප්‍රීති සින්ටා සමග පුංචි තිරයේ විකාශය වන මෙම වැඩ සටහන නවතම සංකල්පයක් මත නිර්මාණය වී ඇති බව ද ඇය පෙන්වාදෙයි. එමෙන්ම ඉන්දියාවට ආඩම්බරයක් ලබාදෙමින් ගිනස් ලෝක වාර්තා බිඳදැමීම ඉදිරිපත්වන්නන් ප්‍රීතිගේ බලවත් උනන්දුව ඔස්සේ වඩාත් ධෛර්යයට පත්වනු ඇති බව ද වැඩසටහන් වැඩසටහන් ප්‍රධානී අවධාරණය කරයි.

"මෙම වැඩසටහනට සම්බන්ධවීමට මම ගත් තීරණය පිළිබඳව මම බොහෝ සතුටට පත්වෙනවා. මගේ මංගල රූපවාහිනී වැඩසටහන සඳහා Guinness World Records -Ab India Todega බොහොම හොඳ වේදිකාවක් වනු නියතය. මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වීමට අවස්ථාව ලැබීම ඇත්ත වශයෙන්ම මට මහත් අභිමානයක්. ඉන්දීය ජාතිකයින්ට සිය රටට කීර්තියක් අත්කරදීමට අවස්ථාවක් ලබාදීමත්, ඉන්දියාව ජාත්‍යන්තර තලයට ගෙනයාමට අවස්ථාවක් ලැබීමත් මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මෙම වැඩ සටහන නැරඹීමෙන් ප්‍රේක්ෂකයින් විශාල රසවින්දනයක් ලබනු ඇති බව මට විශ්වාසයි" Guinness World Records -Ab India Todega වැඩ සටහනට සම්බන්ධවීමට ලැබුණු අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රීති සින්ටා සඳහන් කර තිබේ.

[QUOTE="Mal Baba, post: 9409433, member: 194988"] [b]ලෝක වාර්තාවක් බිඳදැමීමේ ප්‍රීතිගේ තැත වර[/b] [CENTER][SIZE=4] ජනවාරි මස 31 වන දින සිය 36 වන ජන්ම දිනය සැමරූ බොලිවුඩ් රංගන ශිල්පිණී ප්‍රීති සින්ටා මේ දිනවල සිනමා රංගනයෙන් තරමක් ඈත්ව සිටින බවක් දක්නට ලැබේ. සිනමා රංගන ආරම්භ කළ පළමු චිත්‍රපටයෙන්ම සම්මානයට පාත්‍ර වූ ප්‍රීති දැනට වසර 02 ට ආසන්න කාලයක් පුරා සිනමා නිර්මාණයකට දායක වී නැත. දිල් සේ, සෝල්ජර්, ක්යා කෙහෙනා, හර් දිල් ජෝ ප්යාර් කරේගා, චෝරි චෝරි චුප්කේ, දිල් චාතා හේ, කොයි මිල් ගයා, කල් හෝ නා හෝ, වීර් සාරා, සලාම් නමස්තේ, කබි අල්විදා නා කෙහෙනා, ජූම් බරාබර් ජූම් වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් සඳහාම ඇය සිය රංගන දායකත්වය සැපයුවාය. එමෙන්ම ඒ අතරින් කල් හෝ නා හෝ චිත්‍රපටය වෙනුවෙන් 2003 වසරේදී ඇය හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිකරගත්තාය. [IMG]http://www.adaderana.lk/sinhala/content/images/262044750_zgnonffw.jpg[/IMG][/SIZE] [SIZE=4] මේ වනවිට ප්‍රීති Guinness World Records -Ab India Todega නම් රූපවාහිනී වැඩසටහන සඳහා සිය කාලය යෙදවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. එම වැඩසටහන පිළිබඳව දීර්ඝ කාලයක සිට ඇය අදාළ රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡා පවත්වා ඇති අතර පසුගිය දිනෙක ප්‍රීති සින්ටා එම රූපවාහිනී නාලිකාව සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම වැඩසටහනෙහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රීති පසුගිය දින වල කාලය ගතකර ඇති ඒ අතරතුර කිසියම් සිත රිදවන අත්දැකීමකට මුහුණදීමට ද ඇයට සිදුව ඇත. මෙම ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රීති එක් අවස්ථාවක ලෝක වාර්තාවක් බිඳදැමීමට උත්සාහ දරා ඇත. ඒ ට්‍රක් රථයක් ඇයගේ උත්සාහයෙන්ම ඇඳගෙන යාම මගිනි. නමුත් අවාසනාවන්ත ලෙස එම උත්සාහය අසාර්ථක වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. [/SIZE] [SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1381230020_1.jpg[/IMG][/SIZE] [SIZE=4] මෙය අදාළ වැඩසටහනට කිසියම් බලපෑමක් ඇතිකරයිද යන්න ක්ෂේත්රයේ බොහෝදෙනෙකුගේ අදහස වී ඇති නමුත් මෙම වැඩසටහන ප්‍රවර්ධන කටයුතු සහ ඉදිරිපත් කිරීම සඳහා උචිතම තැනැත්තිය ප්‍රීති සින්ටා බව මෙම නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එම රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් ප්‍රධානී අෂ්විනී යාදී පවසයි. ප්‍රීති සින්ටා සමග පුංචි තිරයේ විකාශය වන මෙම වැඩ සටහන නවතම සංකල්පයක් මත නිර්මාණය වී ඇති බව ද ඇය පෙන්වාදෙයි. එමෙන්ම ඉන්දියාවට ආඩම්බරයක් ලබාදෙමින් ගිනස් ලෝක වාර්තා බිඳදැමීම ඉදිරිපත්වන්නන් ප්‍රීතිගේ බලවත් උනන්දුව ඔස්සේ වඩාත් ධෛර්යයට පත්වනු ඇති බව ද වැඩසටහන් වැඩසටහන් ප්‍රධානී අවධාරණය කරයි.[/SIZE] [SIZE=4] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/1354962722_s3tkj56r.jpg[/IMG][/SIZE] [SIZE=4] "මෙම වැඩසටහනට සම්බන්ධවීමට මම ගත් තීරණය පිළිබඳව මම බොහෝ සතුටට පත්වෙනවා. මගේ මංගල රූපවාහිනී වැඩසටහන සඳහා Guinness World Records -Ab India Todega බොහොම හොඳ වේදිකාවක් වනු නියතය. මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වීමට අවස්ථාව ලැබීම ඇත්ත වශයෙන්ම මට මහත් අභිමානයක්. ඉන්දීය ජාතිකයින්ට සිය රටට කීර්තියක් අත්කරදීමට අවස්ථාවක් ලබාදීමත්, ඉන්දියාව ජාත්‍යන්තර තලයට ගෙනයාමට අවස්ථාවක් ලැබීමත් මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මෙම වැඩ සටහන නැරඹීමෙන් ප්‍රේක්ෂකයින් විශාල රසවින්දනයක් ලබනු ඇති බව මට විශ්වාසයි" Guinness World Records -Ab India Todega වැඩ සටහනට සම්බන්ධවීමට ලැබුණු අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රීති සින්ටා සඳහන් කර තිබේ. [/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/content/images/685449766_ux0l2oas.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom