Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්වේතා තිවාරි යළිත් යුග දිවියට?

ඉන්දීය ටෙලි නාට්‍ය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ශ්වේතා තිවාරි සම්මානනීය රංගන ශිල්පිණියකි. එමෙන්ම වෙළඳ දැන්වීම් හා සිනමා රංගන ශිල්පිණියක ලෙසද නමක් දිනාගත් ඇය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් හඳුනන්නේ"ප්‍රවීනා"ලෙසය. ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ටීවී වැඩසටහනක් වන"බිග් බොස් 4" වැඩසටහන ජයග්‍රහණය කළ පළමු කාන්තා තරගකාරිය වීමේ භාග්‍යය ද 30 හැවිරිදි ශ්වේතාට හිමිවූ අතර ඇය ජයග්‍රහණය කළ මුදල ඉන්දීය රුපියල් කෝටියකි. 1998 දී ශ්වේතා ඉන්දීය රංගන ශිල්පියෙකු වන රාජා චෞදරි සමග විවාහ වූ අතර ඔවුන් එක් දියණියකගේ මව්පිය යුවලක් ද වෙයි. නමුත් 2007 වසරේදී ශ්වේතා නීත්‍යානුකූලව සිය සැමියාගෙන් වෙන්විය.

පසුගිය දිනෙක ශ්වේතාගේ නිවසට හදිසියේම කඩාවැදුණු රාජා ශ්වේතා හා ඇයගේ මිතුරෙකු වන අබිනව් කොහ්ලි හට තදින් අඩන්තේට්ටම් කර ඇති බව ආරංචි පළවිය. ඊට පෙර සිටම අබිනව් හා ශ්වේතා අතර ප්‍රේම සබඳතාවයක් වන බවට විවිධ කටකතා පැතිරිණි. ශ්වේතා බිග් බොස් වැඩසටහනට ඉදිරිපත්වීමට දින කිහිපයකට පෙර දෙදෙනා රහසේම විවාහ වී ඇති බවට ද ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය. නමුත් අබිනව් විසින් එම පුවත් ප්‍රතික්ෂේප කර ඇත. ශ්වේතා හා අබිනව්"ජානේ ක්යා බාත් හුයී"නම් ඉන්දීය ටෙලි නාට්‍යයෙහි එක්ව රංගනයෙහි යෙදුන අතර ඒ හරහා ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනැගිණි.

"ශ්වේතා සහ මම ආදරවන්තයින් බව පිළිගන්නවා. මගේ ජීවිතය තුළ මට හමුවූ ඉතාම ගුණවත් කාන්තාව ඇයයි. නමුත් තවමත් අප විවාහ වී හෝ විවාහ වීමට තීරණය කර නැහැ. මෙවැනි කටකතා ගොඩනැගෙන්නේ කෙසේදැයි මට හිතාගන්න බෑ. විවාහවීමට සුදුසු කාලය එළඹ ඇති බව අප දෙදෙනාටම හැඟෙනදාට අප විවාහය පිළිබඳව තීරණයකට එළඹෙනවා. එම දිනය පිළිබඳව සියලුදෙනාටම දැනගන්නට ලැබේවි. අප දෙදෙනාගේ විවාහය පිළිබඳව තීරණයට තවත් ටික කාලයක් ගතවේවි. තවමත් ශ්වේතාගේ දික්කසාදය පිළිබඳව නීතිමය කටයුතු පවා සම්පූර්ණ වී නැහැ. එම කටයුතු අවසන් වූ පසුවයි අප විවාහය ගැන සිතන්නේ"අබිනව්, තමන් හා ශ්වේතාගේ විවාහය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත.

නමුත් "බිග් බොස්" හි හිටපු තරගකරුවෙකු වන ඉන්දීය රංගන ශිල්පියෙකු, ගායකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන මනෝජ් තිවාරි සඳහන් කර ඇත්තේ ශ්වේතා හා අබිනව් අතර විවාහය සිදුවිය නොහැක්කක් බවය. "ශ්වේතා හා අබිනව් අතර සබඳතාවය පිළිබඳව කිසිදු සත්‍ය වාර්තාවක් නෑ. අබිනව් නිතර ශ්වේතාගේ නිවසට පැමිණෙන බව සත්‍යයක්. නමුත් තමන් අබිනව් සහෝදරයකු ලෙස සලකන බව ශ්වේතා මා සමග පවසා තිබෙනවා" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් තමන් හා අබිනව් පිළිබඳව කිසිදු අදහසක් මාධ්‍ය වෙත දැක්වීමට ශ්වේතා ඉදිරිපත්ව නැත.

[QUOTE="Mal Baba, post: 9409478, member: 194988"] [b]ශ්වේතා තිවාරි යළිත් යුග දිවියට?[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] ඉන්දීය ටෙලි නාට්‍ය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ශ්වේතා තිවාරි සම්මානනීය රංගන ශිල්පිණියකි. එමෙන්ම වෙළඳ දැන්වීම් හා සිනමා රංගන ශිල්පිණියක ලෙසද නමක් දිනාගත් ඇය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් හඳුනන්නේ"ප්‍රවීනා"ලෙසය. ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ටීවී වැඩසටහනක් වන"බිග් බොස් 4" වැඩසටහන ජයග්‍රහණය කළ පළමු කාන්තා තරගකාරිය වීමේ භාග්‍යය ද 30 හැවිරිදි ශ්වේතාට හිමිවූ අතර ඇය ජයග්‍රහණය කළ මුදල ඉන්දීය රුපියල් කෝටියකි. 1998 දී ශ්වේතා ඉන්දීය රංගන ශිල්පියෙකු වන රාජා චෞදරි සමග විවාහ වූ අතර ඔවුන් එක් දියණියකගේ මව්පිය යුවලක් ද වෙයි. නමුත් 2007 වසරේදී ශ්වේතා නීත්‍යානුකූලව සිය සැමියාගෙන් වෙන්විය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/891956897_grzno7ww.jpg[/IMG][/SIZE] [SIZE=4] පසුගිය දිනෙක ශ්වේතාගේ නිවසට හදිසියේම කඩාවැදුණු රාජා ශ්වේතා හා ඇයගේ මිතුරෙකු වන අබිනව් කොහ්ලි හට තදින් අඩන්තේට්ටම් කර ඇති බව ආරංචි පළවිය. ඊට පෙර සිටම අබිනව් හා ශ්වේතා අතර ප්‍රේම සබඳතාවයක් වන බවට විවිධ කටකතා පැතිරිණි. ශ්වේතා බිග් බොස් වැඩසටහනට ඉදිරිපත්වීමට දින කිහිපයකට පෙර දෙදෙනා රහසේම විවාහ වී ඇති බවට ද ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය. නමුත් අබිනව් විසින් එම පුවත් ප්‍රතික්ෂේප කර ඇත. ශ්වේතා හා අබිනව්"ජානේ ක්යා බාත් හුයී"නම් ඉන්දීය ටෙලි නාට්‍යයෙහි එක්ව රංගනයෙහි යෙදුන අතර ඒ හරහා ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනැගිණි. [/SIZE][SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1479223413_2.jpg[/IMG][/SIZE] [SIZE=4] "ශ්වේතා සහ මම ආදරවන්තයින් බව පිළිගන්නවා. මගේ ජීවිතය තුළ මට හමුවූ ඉතාම ගුණවත් කාන්තාව ඇයයි. නමුත් තවමත් අප විවාහ වී හෝ විවාහ වීමට තීරණය කර නැහැ. මෙවැනි කටකතා ගොඩනැගෙන්නේ කෙසේදැයි මට හිතාගන්න බෑ. විවාහවීමට සුදුසු කාලය එළඹ ඇති බව අප දෙදෙනාටම හැඟෙනදාට අප විවාහය පිළිබඳව තීරණයකට එළඹෙනවා. එම දිනය පිළිබඳව සියලුදෙනාටම දැනගන්නට ලැබේවි. අප දෙදෙනාගේ විවාහය පිළිබඳව තීරණයට තවත් ටික කාලයක් ගතවේවි. තවමත් ශ්වේතාගේ දික්කසාදය පිළිබඳව නීතිමය කටයුතු පවා සම්පූර්ණ වී නැහැ. එම කටයුතු අවසන් වූ පසුවයි අප විවාහය ගැන සිතන්නේ"අබිනව්, තමන් හා ශ්වේතාගේ විවාහය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/84234461_1zy307y9.jpg[/IMG][/SIZE] [SIZE=4] නමුත් "බිග් බොස්" හි හිටපු තරගකරුවෙකු වන ඉන්දීය රංගන ශිල්පියෙකු, ගායකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන මනෝජ් තිවාරි සඳහන් කර ඇත්තේ ශ්වේතා හා අබිනව් අතර විවාහය සිදුවිය නොහැක්කක් බවය. "ශ්වේතා හා අබිනව් අතර සබඳතාවය පිළිබඳව කිසිදු සත්‍ය වාර්තාවක් නෑ. අබිනව් නිතර ශ්වේතාගේ නිවසට පැමිණෙන බව සත්‍යයක්. නමුත් තමන් අබිනව් සහෝදරයකු ලෙස සලකන බව ශ්වේතා මා සමග පවසා තිබෙනවා" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් තමන් හා අබිනව් පිළිබඳව කිසිදු අදහසක් මාධ්‍ය වෙත දැක්වීමට ශ්වේතා ඉදිරිපත්ව නැත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/204656765_j3efxmzp.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom