Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොලිවුඩයෙන් හාදු වාර්තාවක්

නවතම වාර්තා ගොඩනැගෙන, බිඳෙන බොලිවුඩ් සිනමාවෙන් නවතම වාර්තාවක් සමග නිර්මාණය වූ චිත්‍රපටයක් පිළිබඳව නවතම පුවතක් වාර්තා වේ. 2011 පෙබරවාරි මස ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ "යේ සාලි සින්දගී" ලෙසය. සුධීර් මිෂ්රාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය සඳහා ඉර්ෆාන් ඛාන්, අරුනෝද්‍ය සිං, චිත්රන්ග්ඩ සිං හා අදිති රාඕ හයිදරි ප්‍රධාන රංගන දායකත්වය සපයයි. ප්‍රකාශ් ජා නිෂ්පාදනයෙන් ද, නිෂාට් ඛාන් සංගීතයෙන්ද යේ සාලි සින්දගී චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දී ඇත. මේ දක්වා නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම හාදු දර්ශන ප්‍රමාණයක් සහිත චිත්‍රපටය ලෙස මේ වනවිට යේ සාලි සින්දගී චිත්‍රපටය වාර්තා පොතට එක්ව සිටියි. මෙම චිත්රපටයෙහි හාදු දර්ශන 22 ක් අඩංගුව ඇත.

මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2003 වර්ෂයේදී තිරගත වුණු ගෝවින්ද් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "ක්වාහිෂ්" චිත්‍රපටයයි. එහි හාදු දර්ශන 17 ක් අන්තර්ගත විය. මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදුන්නේ මල්ලිකා ෂරාවත් හා හිමන්ෂු මලික්ය. එම වාර්තාව බිඳදමන යේ සාලි සින්දගී චිත්‍රපටයේදී රංගන ශිල්පිණී අදිති රාඕ විසින් ඇගේ සහය නළු අරුනෝද්‍ය සිං වෙත හාදු ලබාදෙන දර්ශන 22 ක් අන්තර්ගතව ඇත. බොලිඩුඩ් හා දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක් සඳහා පමණක් රංගන දායකත්වය ලබාදී ඇති අදිති රාඕ, තවත් බොලිඩුව් රංගන ශිල්පියෙකු වන සත්යදීප් මිෂ්රා සමග විවාහ වී සිටියි.

ආදර තේමාවක් රැගත් "යේ සාලි සින්දගී" කතා පුවත දිගහැරෙන්නේ මෙසේය. අරුන්(ඉර්ෆන් ඛාන්) ප්‍රීති(චිත්රන්ග්ඩ සිං) නම් තරුණිය සමග ආදරයෙන් බැඳී සිටියි. නමුත් ප්‍රීති ශ්‍යාම් නම් තරුණයෙකුට පෙම් කරයි. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතකු වන අතර දූෂිත දේශපාලඥයකු සමග විවාහ ගිවිසගෙන සිටියි. ඒ සමග දිවෙන තවත් පුවතක් නම් තරුණ දාමරිකයකු වන කුල්දීප්(අරුනෝද්‍ය සිං) සිය රැකියාව නිසා මහත් කරදර විඳින සිය බිරිඳ සමග සාමකාමී ජීවිතයක් ගතකිරීමට පෙරුම් පුරයි. ඒ අතරම බඩී නම් තවත් දාමරිකයකු වන අතර ඔහු සිදුකළ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටියි. හෙතෙම යළි නිදහස ලබා සිය බලසම්පන්න ජීවිතය යළි ගොඩනගාගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම පිරිසගේ ජීවන පුවත යේ සාලි සින්දගී චිත්‍රපටයට පාදක වී තිබේ.

ඕම්ප්‍රකාශ් මෙහෙරාගේ දිල්ලි 6 චිත්‍රපටය සඳහා ද අදිති රංගන දායකත්වය ලබාදුන්නාය. ඊට පෙර 2006 වර්ෂයේදී තිරගත වූ "ශ්රින්ගරම්" ද්‍රවිඩ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණදුන්නාය. එම වසරේම තිරගත වූ "ප්‍රජාපතී" මලයාලම් චිත්‍රපටය ද ඇය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටයකි. "යේ සාලි සින්දගී"චිත්‍රපටයේ අදිතිගේ ආන්දෝලනාත්මක රංගනයත් සමග ඇය මේ දිනවල බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක් බවට පත්ව ඇත. එය ඇයගේ ඉදිරි රංගන දිවියටද පිටුවහලක් වනු ඇති බව ද කාගේත් අදහස වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[QUOTE="Mal Baba, post: 9430474, member: 194988"] [b]බොලිවුඩයෙන් හාදු වාර්තාවක්[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] නවතම වාර්තා ගොඩනැගෙන, බිඳෙන බොලිවුඩ් සිනමාවෙන් නවතම වාර්තාවක් සමග නිර්මාණය වූ චිත්‍රපටයක් පිළිබඳව නවතම පුවතක් වාර්තා වේ. 2011 පෙබරවාරි මස ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ "යේ සාලි සින්දගී" ලෙසය. සුධීර් මිෂ්රාගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය සඳහා ඉර්ෆාන් ඛාන්, අරුනෝද්‍ය සිං, චිත්රන්ග්ඩ සිං හා අදිති රාඕ හයිදරි ප්‍රධාන රංගන දායකත්වය සපයයි. ප්‍රකාශ් ජා නිෂ්පාදනයෙන් ද, නිෂාට් ඛාන් සංගීතයෙන්ද යේ සාලි සින්දගී චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දී ඇත. මේ දක්වා නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම හාදු දර්ශන ප්‍රමාණයක් සහිත චිත්‍රපටය ලෙස මේ වනවිට යේ සාලි සින්දගී චිත්‍රපටය වාර්තා පොතට එක්ව සිටියි. මෙම චිත්රපටයෙහි හාදු දර්ශන 22 ක් අඩංගුව ඇත.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1182109560_fquc73gp.jpg[/IMG][/SIZE] [SIZE=4] මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2003 වර්ෂයේදී තිරගත වුණු ගෝවින්ද් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද "ක්වාහිෂ්" චිත්‍රපටයයි. එහි හාදු දර්ශන 17 ක් අන්තර්ගත විය. මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදුන්නේ මල්ලිකා ෂරාවත් හා හිමන්ෂු මලික්ය. එම වාර්තාව බිඳදමන යේ සාලි සින්දගී චිත්‍රපටයේදී රංගන ශිල්පිණී අදිති රාඕ විසින් ඇගේ සහය නළු අරුනෝද්‍ය සිං වෙත හාදු ලබාදෙන දර්ශන 22 ක් අන්තර්ගතව ඇත. බොලිඩුඩ් හා දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක් සඳහා පමණක් රංගන දායකත්වය ලබාදී ඇති අදිති රාඕ, තවත් බොලිඩුව් රංගන ශිල්පියෙකු වන සත්යදීප් මිෂ්රා සමග විවාහ වී සිටියි. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/41555351_vfd.jpg[/IMG][/SIZE] [SIZE=4] ආදර තේමාවක් රැගත් "යේ සාලි සින්දගී" කතා පුවත දිගහැරෙන්නේ මෙසේය. අරුන්(ඉර්ෆන් ඛාන්) ප්‍රීති(චිත්රන්ග්ඩ සිං) නම් තරුණිය සමග ආදරයෙන් බැඳී සිටියි. නමුත් ප්‍රීති ශ්‍යාම් නම් තරුණයෙකුට පෙම් කරයි. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතකු වන අතර දූෂිත දේශපාලඥයකු සමග විවාහ ගිවිසගෙන සිටියි. ඒ සමග දිවෙන තවත් පුවතක් නම් තරුණ දාමරිකයකු වන කුල්දීප්(අරුනෝද්‍ය සිං) සිය රැකියාව නිසා මහත් කරදර විඳින සිය බිරිඳ සමග සාමකාමී ජීවිතයක් ගතකිරීමට පෙරුම් පුරයි. ඒ අතරම බඩී නම් තවත් දාමරිකයකු වන අතර ඔහු සිදුකළ අපරාධ වෙනුවෙන් බන්ධනාගාරගතව සිටියි. හෙතෙම යළි නිදහස ලබා සිය බලසම්පන්න ජීවිතය යළි ගොඩනගාගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම පිරිසගේ ජීවන පුවත යේ සාලි සින්දගී චිත්‍රපටයට පාදක වී තිබේ.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/678770636_cefw.jpg[/IMG] [/SIZE] [SIZE=4] ඕම්ප්‍රකාශ් මෙහෙරාගේ දිල්ලි 6 චිත්‍රපටය සඳහා ද අදිති රංගන දායකත්වය ලබාදුන්නාය. ඊට පෙර 2006 වර්ෂයේදී තිරගත වූ "ශ්රින්ගරම්" ද්‍රවිඩ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණදුන්නාය. එම වසරේම තිරගත වූ "ප්‍රජාපතී" මලයාලම් චිත්‍රපටය ද ඇය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටයකි. "යේ සාලි සින්දගී"චිත්‍රපටයේ අදිතිගේ ආන්දෝලනාත්මක රංගනයත් සමග ඇය මේ දිනවල බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක් බවට පත්ව ඇත. එය ඇයගේ ඉදිරි රංගන දිවියටද පිටුවහලක් වනු ඇති බව ද කාගේත් අදහස වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/294248843_26n67uf6.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom