Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීපිකා යළි තනිවෙයි

"ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට එක්වූ සුරූපී රංගන ශිල්පිණී දීපිකා පදුකෝන් සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉමහත් ජන ප්‍රසාදයක් දිනාගැනීමට සමත්වූවාය. එමෙන්ම ඇය බොලිවුඩයේ පුවත් මවන්නියක් බවට පත්වූයේ බොලිවුඩයේ සල්ලාල පෙම්වතකු ලෙස නම් දරා සිටින රන්බීර් කපූර්ගේ පෙම්වතිය බවට පත්වීමත් සමගය. 2008 වර්ෂයේදී තිරගතවුණු "බච්නා ඒ හසීනෝ" චිත්‍රපටය සඳහා රන්බීර් හා දීපිකා ප්‍රධාන රංගන දායකත්වය සැපයූ අතර එම චිත්‍රපටයෙන් පසු ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්විය. නමුත් 2009 වසර වනවිට එම ආදර කතාවට අවසන් තිත තැබුණේ රන්බීර්ගේ සල්ලාල දිවි පෙවෙත නිසාය.

ඉන්පසුව බොලිවුඩයේ සුරූපිණියන් කිහිපදෙනෙකුගේම නම් රන්බීර්ගේ නම සමග කියැවිණි. ඒ අතරින් සල්මන් ඛාන් සමග පැවති පෙම් සබඳතාවය නිමාවට පත්කර සිටි කට්රිනා කයිෆ් ප්‍රධාන විය. රන්බීර්ගේ හා පැවති සබඳතාවය බිඳවැටීමෙන් පසු දීපිකා නැවතත් කටකතා වලට ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූයේ ධනවත් ඉන්දීය ව්‍යාපාරික විජේ මල්යාගේ පුත් සිද්ධාර්ත් මල්යා සමග ඇය පෙම් සබඳතාවයක් ආරම්භ කර ඇති බවට පුවත් වාර්තා වීමත් සමගය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේද සිද්ධාර්ත් විසිනි. දීපිකා නිල වශයෙන් එම කණ්ඩායමට සහයෝගය දක්වන බොලිවුඩ් ශිල්පිණියකි.

දෙදෙනා අතර පෙම් සබඳතාවයක් වන බවට පුවත් මැවුණේ මෙම සබඳතාවය නිසාය. දීපිකා හා සිද්ධාර්ත් බොහෝ ප්‍රසිද්ධ සාදයන් සඳහා පවා එක්ව සහභාගි වූ අතර එය ඔවුන් පිළිබඳව තවදුරටත් කටකතා නිර්මාණයට හේතුවක් විය. නමුත් මෙම පෙම් සබඳතාවය නොනිල පුවතක් පමණක් විය. දීපිකා විසින් තමන් හා සිද්ධාර්ත් අතර පෙම් සබඳතාවයක් වන බවට වන ප්‍රකාශ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. ඒ අතරම සිද්ධාර්ත් විසින් සිය ආදරවන්තිය වන දීපිකා වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීමට සූදානම් වන බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

නමුත් මෙම සියලු පුවත් බිඳදමමින් තමන් නැවතත් තනිකඩ ජීවිතයකට අවතීර්ණ වී ඇති බව දීපිකා විසින් නිවේදනය කර තිබේ. සිය සිහින කුමරු තවමත් තමන්ට හමුවී නොමැති බව ද ඇය අනාවරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිද්ධාර්ත් මලයා සමග වන සබඳතාවය ද පිළිබඳව ස්ථිර ප්‍රකාශ නිකුත් කිරීම ඇය නවතා දමා ඇති අතර සිද්ධාර්ත් එම පිළිවෙත අනුගමනය කරමින් දීපිකා සම්බන්ධව ආරක්ෂාකාරී පිළිවෙතක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් දීපිකා නැවතත් තනිකඩ ජීවිතයකට අවතීර්ණ වී ඇති අතර ඇය පිළිබඳව සිහින දකින ප්‍රේක්ෂකයින්ට එය යහපත් ආරංචියක් වනු නියතය.

[QUOTE="Mal Baba, post: 9430488, member: 194988"] [b]දීපිකා යළි තනිවෙයි[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට එක්වූ සුරූපී රංගන ශිල්පිණී දීපිකා පදුකෝන් සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉමහත් ජන ප්‍රසාදයක් දිනාගැනීමට සමත්වූවාය. එමෙන්ම ඇය බොලිවුඩයේ පුවත් මවන්නියක් බවට පත්වූයේ බොලිවුඩයේ සල්ලාල පෙම්වතකු ලෙස නම් දරා සිටින රන්බීර් කපූර්ගේ පෙම්වතිය බවට පත්වීමත් සමගය. 2008 වර්ෂයේදී තිරගතවුණු "බච්නා ඒ හසීනෝ" චිත්‍රපටය සඳහා රන්බීර් හා දීපිකා ප්‍රධාන රංගන දායකත්වය සැපයූ අතර එම චිත්‍රපටයෙන් පසු ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්විය. නමුත් 2009 වසර වනවිට එම ආදර කතාවට අවසන් තිත තැබුණේ රන්බීර්ගේ සල්ලාල දිවි පෙවෙත නිසාය.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/90526614_4vrav7xe.jpg[/IMG][/SIZE] [SIZE=4]ඉන්පසුව බොලිවුඩයේ සුරූපිණියන් කිහිපදෙනෙකුගේම නම් රන්බීර්ගේ නම සමග කියැවිණි. ඒ අතරින් සල්මන් ඛාන් සමග පැවති පෙම් සබඳතාවය නිමාවට පත්කර සිටි කට්රිනා කයිෆ් ප්‍රධාන විය. රන්බීර්ගේ හා පැවති සබඳතාවය බිඳවැටීමෙන් පසු දීපිකා නැවතත් කටකතා වලට ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූයේ ධනවත් ඉන්දීය ව්‍යාපාරික විජේ මල්යාගේ පුත් සිද්ධාර්ත් මල්යා සමග ඇය පෙම් සබඳතාවයක් ආරම්භ කර ඇති බවට පුවත් වාර්තා වීමත් සමගය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේද සිද්ධාර්ත් විසිනි. දීපිකා නිල වශයෙන් එම කණ්ඩායමට සහයෝගය දක්වන බොලිවුඩ් ශිල්පිණියකි. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/155168329_ffs.jpg[/IMG][/SIZE] [SIZE=4] දෙදෙනා අතර පෙම් සබඳතාවයක් වන බවට පුවත් මැවුණේ මෙම සබඳතාවය නිසාය. දීපිකා හා සිද්ධාර්ත් බොහෝ ප්‍රසිද්ධ සාදයන් සඳහා පවා එක්ව සහභාගි වූ අතර එය ඔවුන් පිළිබඳව තවදුරටත් කටකතා නිර්මාණයට හේතුවක් විය. නමුත් මෙම පෙම් සබඳතාවය නොනිල පුවතක් පමණක් විය. දීපිකා විසින් තමන් හා සිද්ධාර්ත් අතර පෙම් සබඳතාවයක් වන බවට වන ප්‍රකාශ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. ඒ අතරම සිද්ධාර්ත් විසින් සිය ආදරවන්තිය වන දීපිකා වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීමට සූදානම් වන බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1501089302_ttttth.jpg[/IMG][/SIZE] [SIZE=4]නමුත් මෙම සියලු පුවත් බිඳදමමින් තමන් නැවතත් තනිකඩ ජීවිතයකට අවතීර්ණ වී ඇති බව දීපිකා විසින් නිවේදනය කර තිබේ. සිය සිහින කුමරු තවමත් තමන්ට හමුවී නොමැති බව ද ඇය අනාවරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිද්ධාර්ත් මලයා සමග වන සබඳතාවය ද පිළිබඳව ස්ථිර ප්‍රකාශ නිකුත් කිරීම ඇය නවතා දමා ඇති අතර සිද්ධාර්ත් එම පිළිවෙත අනුගමනය කරමින් දීපිකා සම්බන්ධව ආරක්ෂාකාරී පිළිවෙතක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් දීපිකා නැවතත් තනිකඩ ජීවිතයකට අවතීර්ණ වී ඇති අතර ඇය පිළිබඳව සිහින දකින ප්‍රේක්ෂකයින්ට එය යහපත් ආරංචියක් වනු නියතය.[/SIZE] [CENTER] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1214251489_sdrf.jpg[/IMG][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom