Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යා බාලන්ගේ නිරුවත් රුව සිතුවමකට

2005 වර්ෂයේදී "පරිනීතා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි රංගන ශිල්පිණී විද්‍යා බාලන් මේ වනවිට සිය දායකත්වය ලබා දී ඇති නිර්මාණ සංඛ්‍යාව 20 ට පමණ අවම වුවද ඇය ලබා ඇති ජනප්‍රියත්වය ඉමහත්ය. එමෙන්ම ඇය අවස්ථා ගණනාවකදීම ෆිල්ම් ෆෙයාර්, ස්ටාර් ස්ක්‍රීන්, සී සයින් ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවකට ද පාත්රවිය. "පරිනීතා", "පා" සහ "ඉෂ්කියා" ඇයට සම්මාන හිමිකරදුන් සිනමා නිර්මාණ විය. එමෙන්ම මෙම වසරේදී තිරගතවීම ආරම්භ වූ "නෝ වන් කිල්ඩ් ජෙසිකා" චිත්‍රපටය ද මෙම 33 හැවිරිදි රංගන ශිල්පිණියගේ රංගන ප්‍රතිභාව දක්වන තවත් නිර්මාණයක් වනු ඇති බව විචාරක මතයයි.

මෑතකදී විද්‍යා බාලන් නැවතත් කතාබහට ලක්වන රංගන ශිල්පිණියක් බවට පත්ව සිටින්නේ "ඉන්දියාවේ පිකාසෝ" ලෙස සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී 95 හැවිරිදි එම්. එෆ්. හුසේන්ගේ තෙලි තුඩට මාතෘකාවක් වීමට විද්‍යාට ලැබී ඇති අවස්ථාවක් නිසාය. බොලිවුඩයේ ආදරණීය සිනහව මධුරි ඩික්සිත්, තාබු, අම්රිතා රාඕ සහ අනුෂ්කා ශර්මා යන සුරූපී රංගන ශිල්පිණියන්ගේ රුව හුසේන් අතින් සිතුවමට නැගී ඇත. එම රංගන ශිල්පිණියන්ගෙන් පසුව හුසේන් සිය සිතුවමක් සඳහා විද්‍යා බාලන්ගේ රුව තෝරාගැනීමට හුසේන් තීරණය කර ඇත. ඉන්දීය වාර්තා පෙන්වාදෙන අන්දමට විද්‍යාගේ නිරුවත් සිතුවමක් නිර්මාණය කිරීම හුසේන්ගේ අදහස වී තිබේ.

සිය සිතුවම සඳහා පෙනීසිටින මෙන් මෙම චිත්‍ර ශිල්පියා විද්‍යා බාලන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්ය. එමෙන්ම ඔහුගේ එම ඉල්ලීම විද්‍යා විසින් පිළිගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. විද්‍යා බාලන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන එක්තා කපූර්ගේ "ඩර්ටි පික්චර්" චිත්‍රපටයේ රූගත කිරීම් වලින් පසුව ඇය හුසේන්ගේ නිර්මාණය සඳහා සිය කාලය වෙන්කිරීමට තීරණය කර තිබිණි. හුසේන්ගේ සිතුවම සඳහා අවශ්‍ය පරිදි සිය දායකත්වය ලබාදීමට ද ඇය කැමැත්ත පළ කළ බව වාර්තා විය.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන නවතම වාර්තා වලට අනුව විද්‍යා බාලන් විසින් හුසේන්ගේ සිතුවම සඳහා පෙනීසිටීම ප්‍රතික්ෂේප කර තිබේ. සිය පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ ගෞරවය ආරක්ෂා කරගැනීම පිළිබඳව සෑම අවස්ථාවකදීම පූර්ණ අවධානය යොමුකර සිටින විද්‍යා මෙම සිතුවමට මුහුණදීම තුළීන් සිය කීර්තියට හානියක් වනු ඇති බව විශ්වාස කරන බව විද්‍යාගේ සමීප මිතුරියන් විසින් ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

[QUOTE="Mal Baba, post: 9469949, member: 194988"] [b]විද්‍යා බාලන්ගේ නිරුවත් රුව සිතුවමකට[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] 2005 වර්ෂයේදී "පරිනීතා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි රංගන ශිල්පිණී විද්‍යා බාලන් මේ වනවිට සිය දායකත්වය ලබා දී ඇති නිර්මාණ සංඛ්‍යාව 20 ට පමණ අවම වුවද ඇය ලබා ඇති ජනප්‍රියත්වය ඉමහත්ය. එමෙන්ම ඇය අවස්ථා ගණනාවකදීම ෆිල්ම් ෆෙයාර්, ස්ටාර් ස්ක්‍රීන්, සී සයින් ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවකට ද පාත්රවිය. "පරිනීතා", "පා" සහ "ඉෂ්කියා" ඇයට සම්මාන හිමිකරදුන් සිනමා නිර්මාණ විය. එමෙන්ම මෙම වසරේදී තිරගතවීම ආරම්භ වූ "නෝ වන් කිල්ඩ් ජෙසිකා" චිත්‍රපටය ද මෙම 33 හැවිරිදි රංගන ශිල්පිණියගේ රංගන ප්‍රතිභාව දක්වන තවත් නිර්මාණයක් වනු ඇති බව විචාරක මතයයි. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1186637697_vk7lwdpk.jpg[/IMG][/SIZE] [SIZE=4] මෑතකදී විද්‍යා බාලන් නැවතත් කතාබහට ලක්වන රංගන ශිල්පිණියක් බවට පත්ව සිටින්නේ "ඉන්දියාවේ පිකාසෝ" ලෙස සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී 95 හැවිරිදි එම්. එෆ්. හුසේන්ගේ තෙලි තුඩට මාතෘකාවක් වීමට විද්‍යාට ලැබී ඇති අවස්ථාවක් නිසාය. බොලිවුඩයේ ආදරණීය සිනහව මධුරි ඩික්සිත්, තාබු, අම්රිතා රාඕ සහ අනුෂ්කා ශර්මා යන සුරූපී රංගන ශිල්පිණියන්ගේ රුව හුසේන් අතින් සිතුවමට නැගී ඇත. එම රංගන ශිල්පිණියන්ගෙන් පසුව හුසේන් සිය සිතුවමක් සඳහා විද්‍යා බාලන්ගේ රුව තෝරාගැනීමට හුසේන් තීරණය කර ඇත. ඉන්දීය වාර්තා පෙන්වාදෙන අන්දමට විද්‍යාගේ නිරුවත් සිතුවමක් නිර්මාණය කිරීම හුසේන්ගේ අදහස වී තිබේ. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/347446025_hb8o844t.jpg[/IMG][/SIZE] [SIZE=4] සිය සිතුවම සඳහා පෙනීසිටින මෙන් මෙම චිත්‍ර ශිල්පියා විද්‍යා බාලන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්ය. එමෙන්ම ඔහුගේ එම ඉල්ලීම විද්‍යා විසින් පිළිගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. විද්‍යා බාලන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන එක්තා කපූර්ගේ "ඩර්ටි පික්චර්" චිත්‍රපටයේ රූගත කිරීම් වලින් පසුව ඇය හුසේන්ගේ නිර්මාණය සඳහා සිය කාලය වෙන්කිරීමට තීරණය කර තිබිණි. හුසේන්ගේ සිතුවම සඳහා අවශ්‍ය පරිදි සිය දායකත්වය ලබාදීමට ද ඇය කැමැත්ත පළ කළ බව වාර්තා විය. [/SIZE][SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/246808513_k83oqfe2.jpg[/IMG][/SIZE] [SIZE=4] නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන නවතම වාර්තා වලට අනුව විද්‍යා බාලන් විසින් හුසේන්ගේ සිතුවම සඳහා පෙනීසිටීම ප්‍රතික්ෂේප කර තිබේ. සිය පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ ගෞරවය ආරක්ෂා කරගැනීම පිළිබඳව සෑම අවස්ථාවකදීම පූර්ණ අවධානය යොමුකර සිටින විද්‍යා මෙම සිතුවමට මුහුණදීම තුළීන් සිය කීර්තියට හානියක් වනු ඇති බව විශ්වාස කරන බව විද්‍යාගේ සමීප මිතුරියන් විසින් ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1228578355_hedreri1.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom