Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Kunu Goden
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාරුක් ඛාන්ට හදිසි ප්‍රහාරයක්

බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ට පසුගියදා කිසියම් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. "කිංඛාන්" යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන මෙම සුපිරි නළුවා මේ වනවිට සිය ජීවිතයේ 45 වන වසර ද පසුකර අවසන්ය. නමුත් තවමත් බොලිවුඩ් සිනමාවේ කිරුළ ඔහු සතුව පවතින බව විචාරකයින්ගේ මතයයි. එමෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ ඔහුට මහත් සේ ආදරය කරන ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් සිටින අතර තවමත් ඔවුන්ගේ හද දිනූ සිහින කුමරු බවට පත්ව ඇත්තේ ශාරුක්ය. 1992 වසරේදී "දීවානා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු සිය බොහෝ රංගනයන් සඳහා නිරන්තර සම්මානයට ද පාත්රවිය. 1995 දී තිරගත වූ "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ" චිත්‍රපටය ශාරුක්ගේ සිනමා ජීවිතයේ පෙරළියක් ඇතිකළ සිනමා සටහනක් විය.

ලොවක් ආදරය කරන මෙම රංගන ශිල්පියාට මෙසේ අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇත්තේ ද සිය ප්‍රේක්ෂකයින් නිසාය. ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන "ඩොන් 2" චිත්‍රපටයේ රූගතකිරීම් වෙනුවෙන් මලයාසියාව බලා පිටත්ව ගිය අවස්ථාවේදීය. ප්‍රියංකා චොප්රා "ඩොන් 2" චිත්‍රපටයේ ශාරුක්ගේ සහය රංගන ශිල්පිණිය ලෙස කටයුතු කරයි. ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශාරුක් හා ප්‍රියංකාගේ රසික රසිකාවියන් පිරිසක් විසින් සමරු අත්සන් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනා වටකර ගෙන තිබේ. එකිනෙකා තල්ලුකරමින් දෙදෙනා වටකරගනිමින් හැසිරුණු මෙම ප්‍රේක්ෂකයින් නිසා ශාරුක් මෙන්ම ප්‍රියංකා ද මහත් අපහසුතාවයට පත්ව ඇත.

නමුත් ශාරුක් සහ ප්‍රියංකා තමන්ට ආදරය කරන මෙම රසික ජනතාව නිසා මුහුණපෑමට සිදුවූ කරදරය ගැන කිසිසේත්ම කළකිරීමට පත්ව නැත. ආරක්ෂක පිරිස් විසින් මෙම රංගන ශිල්පීන් යුවල ඔවුන්ගේ රථයන් කරා කැඳවාගෙන යන තුරු ඔවුන් හැකිතරම් එම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සමරු අත්සන් ලබාදීමටත්, ඡායාරූප සඳහා පෙනීසිටීමටත් කාරුණික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ශාරුක් හා ප්‍රියංකා සමග ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාජිකයින් 60 කින් යුත් කණ්ඩායමක් ද මලයාසියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

2006 වසරේදී තිරගතවුණු "ඩොන්" චිත්‍රපටය ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ෂණයකි. එය 1978 වසරේ තිරගත වුණු "ඩොන්" චිත්‍රපටයේ නව නිර්මාණයක් විය. මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඩොන් චිත්‍රපටයේ දෙවන කොටස ලෙස "ඩොන් 2" නිර්මාණය වන බව සඳහන්ය. මලයාසියාවේ ඓතිහාසික නගරයක් වන මලක්කා, මෙන්ම ක්වාලම්පූර් වැනි නගර කිහිපයක ඩොන් 2 හි දර්ශන රූගත කිරීම සඳහා මෙසේ චිත්‍රපට කණ්ඩායම මලයාසියාව බලා පිටත්ව ගොස් ඇත. එමෙන්ම මලයාසියානු රංගන ශිල්පියෙකු වන අදෙ පුත්රද "ඩොන් 2" සඳහා සිය රංගන දායකත්වය සපයයි. මලයාසියාවේ බොලිවුඩ් සිනමාව ප්‍රියකරන දහස් සංඛ්‍යාත ඉන්දීය ජනගහණයක් වාසය කරයි. එමෙන්ම වසර 03 ට පෙර මලයාසියානු රජය විසින් පිරිනමන ලද දටුක් නම් සම්මානයට ද ශාරුක් පාත්රවිය.

[QUOTE="Mal Baba, post: 9469982, member: 194988"] [b]ශාරුක් ඛාන්ට හදිසි ප්‍රහාරයක්[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4] බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ට පසුගියදා කිසියම් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. "කිංඛාන්" යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන මෙම සුපිරි නළුවා මේ වනවිට සිය ජීවිතයේ 45 වන වසර ද පසුකර අවසන්ය. නමුත් තවමත් බොලිවුඩ් සිනමාවේ කිරුළ ඔහු සතුව පවතින බව විචාරකයින්ගේ මතයයි. එමෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ ඔහුට මහත් සේ ආදරය කරන ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් සිටින අතර තවමත් ඔවුන්ගේ හද දිනූ සිහින කුමරු බවට පත්ව ඇත්තේ ශාරුක්ය. 1992 වසරේදී "දීවානා" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු සිය බොහෝ රංගනයන් සඳහා නිරන්තර සම්මානයට ද පාත්රවිය. 1995 දී තිරගත වූ "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ" චිත්‍රපටය ශාරුක්ගේ සිනමා ජීවිතයේ පෙරළියක් ඇතිකළ සිනමා සටහනක් විය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1050794728_m2wp9fa3.jpg[/IMG][/SIZE] [SIZE=4] ලොවක් ආදරය කරන මෙම රංගන ශිල්පියාට මෙසේ අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇත්තේ ද සිය ප්‍රේක්ෂකයින් නිසාය. ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන "ඩොන් 2" චිත්‍රපටයේ රූගතකිරීම් වෙනුවෙන් මලයාසියාව බලා පිටත්ව ගිය අවස්ථාවේදීය. ප්‍රියංකා චොප්රා "ඩොන් 2" චිත්‍රපටයේ ශාරුක්ගේ සහය රංගන ශිල්පිණිය ලෙස කටයුතු කරයි. ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශාරුක් හා ප්‍රියංකාගේ රසික රසිකාවියන් පිරිසක් විසින් සමරු අත්සන් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනා වටකර ගෙන තිබේ. එකිනෙකා තල්ලුකරමින් දෙදෙනා වටකරගනිමින් හැසිරුණු මෙම ප්‍රේක්ෂකයින් නිසා ශාරුක් මෙන්ම ප්‍රියංකා ද මහත් අපහසුතාවයට පත්ව ඇත. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/1924270878_p5g7tcrz.jpg[/IMG][/SIZE] [SIZE=4] නමුත් ශාරුක් සහ ප්‍රියංකා තමන්ට ආදරය කරන මෙම රසික ජනතාව නිසා මුහුණපෑමට සිදුවූ කරදරය ගැන කිසිසේත්ම කළකිරීමට පත්ව නැත. ආරක්ෂක පිරිස් විසින් මෙම රංගන ශිල්පීන් යුවල ඔවුන්ගේ රථයන් කරා කැඳවාගෙන යන තුරු ඔවුන් හැකිතරම් එම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සමරු අත්සන් ලබාදීමටත්, ඡායාරූප සඳහා පෙනීසිටීමටත් කාරුණික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ශාරුක් හා ප්‍රියංකා සමග ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාජිකයින් 60 කින් යුත් කණ්ඩායමක් ද මලයාසියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.[/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/893018006_taoiq4rg.jpg[/IMG][/SIZE] [SIZE=4] 2006 වසරේදී තිරගතවුණු "ඩොන්" චිත්‍රපටය ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ෂණයකි. එය 1978 වසරේ තිරගත වුණු "ඩොන්" චිත්‍රපටයේ නව නිර්මාණයක් විය. මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඩොන් චිත්‍රපටයේ දෙවන කොටස ලෙස "ඩොන් 2" නිර්මාණය වන බව සඳහන්ය. මලයාසියාවේ ඓතිහාසික නගරයක් වන මලක්කා, මෙන්ම ක්වාලම්පූර් වැනි නගර කිහිපයක ඩොන් 2 හි දර්ශන රූගත කිරීම සඳහා මෙසේ චිත්‍රපට කණ්ඩායම මලයාසියාව බලා පිටත්ව ගොස් ඇත. එමෙන්ම මලයාසියානු රංගන ශිල්පියෙකු වන අදෙ පුත්රද "ඩොන් 2" සඳහා සිය රංගන දායකත්වය සපයයි. මලයාසියාවේ බොලිවුඩ් සිනමාව ප්‍රියකරන දහස් සංඛ්‍යාත ඉන්දීය ජනගහණයක් වාසය කරයි. එමෙන්ම වසර 03 ට පෙර මලයාසියානු රජය විසින් පිරිනමන ලද දටුක් නම් සම්මානයට ද ශාරුක් පාත්රවිය. [/SIZE] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/content/images/278881439_tpzi5kzo.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom