Indian made Air Conditioner

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,047
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Indian Samsung fridge ekakin nam full athal ekak set una. ekektawath hadanna bari una. honda welawata mage ekak newei nisa athaarala damma. aye am ganne na. A/C gannawanam midea poddak balanna. chinese. badu hondai. mama ekak gaththa langadi. A/C repair karana unuth recommend karana brand ekak.
     
    • Like
    Reactions: NRTG

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    ඉන්දියන් kitchenware නං අවුලක් නෑ ගෑස් ලිපක් ගත්ත Vidiem කියල, චයිනීස් ඒවට වඩා සෑහෙන කොලිටි.
    ewanam shape athi.. :lol::lol:Ara micromax powerbank ekak wage thibba high cap battery phone eka awrudu 2k use karanna bariwuna. repair karannath ba
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    මගේ ගෙදර තියෙන Panasonic A/C එක ඉන්දියන්. Wi-Fi සපෝර්ට් කරන IOT මොඩල් ඔක්කොම ඉන්දියන් කිව්වා. දැනට කිසිම අව්ලක් නෑ. අවරුදු 3ක් විතර වෙනවා දැන්.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Outdoor unit eke cover ehema ikmanin diranawa wenna puluwan metal quality adu nisa. indian wahana wala wage.
    samahara evage compressor ehema enne aluminum coil. copper newi.
     
    • Like
    Reactions: NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    ගත්තා, Singer 18K BTU එකක් අද හවස. 289000/-. අපරාදේ කලින් ගණන් අඩුවට තියෙද්දී ගත්තේ නැත්තේ. කවුද හිතුවේ නුවරත් මෙහෙම රත් වෙයි කියල
     
    • Like
    Reactions: NRTG