Samsung Twin inverter from damro

SamLeo

Active member
  • Sep 25, 2024
    132
    119
    43
    1789722092796.png

    මේ AC ම‍ොඩල් එක ගත්තු/ පාවිච්චි කරන අය ඉන්වාද ?
    මන් හිතන්නේ නම් made in inda වෙන්න ඔනා
    කලින් 9000 AC එකක් ගන්න බැලුවේ මේ තියෙන්නේ එ ත්රෙඩ් එක එ උනාට wifi එක්කලා තියෙන අඩුවටම යන්න පුලුවන් එක මේක තමා
    මේක step down කරන්න පුලුවන් usage එකත් එක්කලා capacity එක නිසා මේක ගන්න බැලුවේ 12 උනාට අඩු කරලා පාවිච්චි කරන්න පුලුවන් නිසා
    media එකත් බැලුවා මිට වඩා ගාන ටිකක් අඩුයි හැබැයි credit card installments ගන්න නැ ගොඩාක් තැන්වල. එකත් එක්කලා බලනකොට samsung එක ඉස්සරහින් ඉන්නවා
    උබලාගේ අදහස කොහොමද ?

    ටික කාලේකට කලින් Abans එකේන් LG එකක් ගත්තා උන් සර්විස් වලට නම් එන්නේ නැ මලාට හේනම වාතයි කොල් කරන්න ඔනා
    සර්විස් රික්වෙස්ට් එකක් දාලා දැන් මාස 2කකටත් කිට්ටුයි අදටත් මොකෙක්වත් නැ කොල් කරාම කියනවා අද දාන්නම් හෙට දාන්නම් කියලා හැබැයි එන්නේ නැ එක නිසා තමා damro එකෙන් ගන්න බැලුවේ

    Innovex 9000BTU AC
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    339
    190
    43

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    339
    190
    43
    View attachment 270054

    damro lage warranty eka hodai.. habai math samsung ekak gatta damro eken.. un sell kalata un newelu warranty balanne.. samsung lankawata gennana company eken kiyala unta call karanna kiwwa..

    eka hinda poddak eka gana balala ganin. mokada damro eken neweinam eth wadak nahane bn
     
    Appa ehemath seen ekak da. ehenam ungen aran wadak na itin ochchara ganak dila
    \
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,438
    13,368
    113
    34
    ෆින්ලන්ඩ්
    damro lage warranty eka hodai.. habai math samsung ekak gatta damro eken.. un sell kalata un newelu warranty balanne.. samsung lankawata gennana company eken kiyala unta call karanna kiwwa..

    eka hinda poddak eka gana balala ganin. mokada damro eken neweinam eth wadak nahane bn
    Owe. Samsung Sri lanka kiyala gobbayo tikak karanne.
    Singhagiri kiyala kiyanne.

    Fridge/Washing maching kadila singer harha (Gaththa company harha tama request danna ona/ Direct danna behe) request demma. parts genalla hadala denna masa 3k wage gaththa. Service patta ajuthai. Anika Singer una ma kiyanawa Samsung aena aewa pichecnawa kiyala. unta hema dama service enawa lu.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    339
    190
    43
    Owe. Samsung Sri lanka kiyala gobbayo tikak karanne.
    Singhagiri kiyala kiyanne.

    Fridge/Washing maching kadila singer harha (Gaththa company harha tama request danna ona/ Direct danna behe) request demma. parts genalla hadala denna masa 3k wage gaththa. Service patta ajuthai. Anika Singer una ma kiyanawa Samsung aena aewa pichecnawa kiyala. unta hema dama service enawa lu.

    math fridge ekak gatte machan.. aran aurudu deken wage dora diranna gatta .. ekata thama call karala ahuwe mehema scn ekak thiyenawa kiyala... ethakota thama ara kathawa kiwwe..

    ube fridge eke dora aulk nadda?