Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
indian or japanese
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

praskruz කියන කතාවේ යම් දුරකට ඇත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක කෙලවෙලා false data නම් එන්නේ අපිට දැන ගන්න ක්‍රමයක් නෑ.ABS උනත් එච්චරයි.

ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ. සමහර විට ඩ්‍රයිවර් සිට් බෙල්ට් එක දාගෙන ගියේ නැද්ද දන්නේ නෑ. නමුත් ඩොක්ටර් කෙනෙක්ගේ වහනයක් (වීදුරුවේ cross එක තිබ්බ). එක නිසා සිට් බෙල්ට් දන්නේ නැතුව ගිය කියල හිතන්නත් අමාරුයි. සිට බෙල්ට් දාල නම් ගියේ air bag එක පත්තු වෙන්න ඕන.

ඉන්දියන් වාහන වලට වැඩ structural integrity එක නම් පරණ උනත් ජපන් වහනෙක හොඳයි, මොකද ඒවා හදන්නේ හරියට ගණන් මිනුම් බලල.(මේක වැලිඩ් වෙන්නේ structural integrity එක කෙළවෙන විදියට හැපිලා නැති හෝ, කවදාවත් හැපිලා නැති ඒවාට විතරයි.)

structural Integrity එක කෙල උනාට පස්සේ පරණ ජපන් එකයි අලුත් ඇල්ටෝ එකෙයි වෙනසක් නෑ. හැපුනම දෙකම ඇතුලේ උන් එක්කම පපඩම්

බුද්ධියෙන් කල්පනා කරලා බලන්න.

[QUOTE="aruna1, post: 20411536, member: 95157"] [SIZE="4"]praskruz කියන කතාවේ යම් දුරකට ඇත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක කෙලවෙලා false data නම් එන්නේ අපිට දැන ගන්න ක්‍රමයක් නෑ.ABS උනත් එච්චරයි. ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ. සමහර විට ඩ්‍රයිවර් සිට් බෙල්ට් එක දාගෙන ගියේ නැද්ද දන්නේ නෑ. නමුත් ඩොක්ටර් කෙනෙක්ගේ වහනයක් (වීදුරුවේ cross එක තිබ්බ). එක නිසා සිට් බෙල්ට් දන්නේ නැතුව ගිය කියල හිතන්නත් අමාරුයි. සිට බෙල්ට් දාල නම් ගියේ air bag එක පත්තු වෙන්න ඕන. ඉන්දියන් වාහන වලට වැඩ structural integrity එක නම් පරණ උනත් ජපන් වහනෙක හොඳයි, මොකද ඒවා හදන්නේ හරියට ගණන් මිනුම් බලල.(මේක වැලිඩ් වෙන්නේ structural integrity එක කෙළවෙන විදියට හැපිලා නැති හෝ, කවදාවත් හැපිලා නැති ඒවාට විතරයි.) structural Integrity එක කෙල උනාට පස්සේ පරණ ජපන් එකයි අලුත් ඇල්ටෝ එකෙයි වෙනසක් නෑ. හැපුනම දෙකම ඇතුලේ උන් එක්කම පපඩම් බුද්ධියෙන් කල්පනා කරලා බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom