Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
indian or japanese
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොමයි කියලා ඉන්දියන් අලුත් ඒව පරණ ජපන් ඒව ගානට සේෆ් කියල කියන්න හිතවනනම් ඔයාට වැරදිලා.

කාලයක් වාහන පාවිච්චි කරල අතපතගාල තියනවනම් කියන දේ තේරෙයි. ඉන්දියන් ඒවා සේෆ්ටි අතින් කතාකරන්න එපා ඒක විහිලුවක්. අවුරුදි 30ක් පරණ පාරෙ දුවන වාහන ගානටවත් නෑ ඒව.

ඔයාට කියන්න ඕනේ මචෝ වාහන වල තත්වෙ තමන් හිතන ෆැක්ට් වලින් තීරණය කරන්න බෑ ඔහොම. ඔහොම හිතල තමා අපේ අය අම්බානක ඇනගන්නෙ වාහන ගන්න ගිහිල්ල. ඒගැන තමා ඔච්චර ත්‍රෙඩ් වැටිල ලොකු සංවාදයක් ගියෙ.

ඔය දේ අත්දැකීම් එක්ක තේරෙයි. අවුරුදු 30ක් පරණ ජපන් වාහනයක් ගත්තත් අලුත් ඉන්දියන් එකක් ගත්තත් වෙනසක් තියනව මචෝ අම්බානක. ඉන්දියන් එක අන්තිමයි ජපන් වාහනේ හරියට තියනවනම්. (දැන් කියන්න් එපා පරණ ඒවා ඔක්කොම දිරල හරියට හදල නෑ කියල. ඒකට තමා වාහනයක් බලල ගන්නෙ ගන්නකොට. තේරුමක් නැතුව වාහන ගත්තොත් කරගහන්න වෙන්නෙ යකඩ ගොඩවල් වලට තමා.)

ඔය විදියට වාහන ගැන විතරක් නෙමේ ගොඩක් දේවල් ගැන කතාරන්නෙ ඒක ගැන අත්දැකීම් අඩුවුනාම ඇත්තටම. තරහවෙන්න එප මගේ අදහසක් විතරයි. මේදේවල් කට්ට කාල වාහන දෙකතුනක් පාවිච්චි කරලා තෙරෙයි. සමහරුන්ට ඒත් තේරෙන්නෙ නෑ. ඒවගේ අයට වාහනේක හෝ බයික් එකට ඇක්සලරේටර් එක නියම ගානට නෑ ක්ලච් එක බ්රේක් එක නියම ගානෙ නෑ කියල තේරෙන්නෙ නෑ. එන්ජින් එක නියම ටුයුන් එකේ නෑ කියල තේරෙන්නෙ නෑ. එලයිමන්ට් අවුල් බ්රේක් අවුල් තේරෙන්නෙ නෑ. (මචන් සිහියෙන් වාහනයක් එලවනවනම් ටයර් එකක හුලන් අඩුවුනත් ඒක අතට තේරෙනව.) අතට වාහනේ වෙනසක් තේරෙන්න නෑ ඒ අයට.ඒක තේරුම් ගන්න ඕනෙත් නෑ. ඔහේ එලවන් යනව විතරයි. වාහනයක් හරියට පාවිච්චි කරපු කෙනෙක්ගෙ පරණ වාහනයක් අතට ගත්තමයි වාහනේ ගැන මෙලෝ තේරුමක් නැතුව පාවිච්චි කරපු කෙනෙක්ගෙ අලුත් වාහනයක් අතට ගත්තමයි තේරෙනව මචන් මේ කියන වෙනස. මං කියන දේ තේරෙයි අපේ අයට. ඒහින්දා එහෙම තේරුමක් නැතුව වාහන පවිච්චි කරන්න එපා. වාහනේ තේරුම් ගන්න. ඊට පස්සෙ තේරෙයි කියන දේ. එහෙම නැතුව ගන්න ගිහිල්ල තමා හතර අතේ ඇනගන්නෙ. උදාහරනෙකට අලුත් ඉන්දියන් එකකයි අවුරුදු 15ක් පරණ ජපන් එකකයි වෙනසක් නෑ කියල හිතෙනවනම් ඉතින් ඒගැන තව කතාකරල වැඩක් නෑ.

මේ පරන ජපන් වාහන ගැන කිව්වෙ ඒවා උඩ තියන්න නෙමේ. අවුරුදු 20ක් පරන වාහන ගිනිගනන් දීල ඒ වගේම තහඩු ගොඩවල් ඊටත් වඩා ගනන් දීල ගන්න වෙලා තියෙන්නෙ අපේ ඈස්චර්යමත් රට නිසා. නැත්නම් ඔච්චර මැරෙන්න ඕනෙ නෑ අලුත් වාහනයක් ගන්න. අපේ රටේ ඈස්චර්ය හින්ද ඇතිවෙලා තියන මොංගල් මිලගනන් නිසා සේරම පටලවගෙන විකාර තේරුම් ගන්න එපා. අපේ අය කියල තිබ්බෙ ගෙවන ගානට වටිනා වාහනයක් ගන්න එක ගැන. මං අර කලින් කිව්ව දේවල් තේරෙන්නෙ නැති අයට මේ කියන දේ තේරෙන්නෙ නෑ. එහෙමනම් ප්‍රශ්නයක් නෑ තමන් කැමති දෙයක් කරන්න කවුරුවත් මොකුත් කියන්නෙ නෑ. මට තේරෙන දේ කිව්වපමණයි.

[QUOTE="harindugamlath, post: 20412838, member: 153518"] [SIZE="4"][B]ඔහොමයි කියලා ඉන්දියන් අලුත් ඒව පරණ ජපන් ඒව ගානට සේෆ් කියල කියන්න හිතවනනම් ඔයාට වැරදිලා. කාලයක් වාහන පාවිච්චි කරල අතපතගාල තියනවනම් කියන දේ තේරෙයි. ඉන්දියන් ඒවා සේෆ්ටි අතින් කතාකරන්න එපා ඒක විහිලුවක්. අවුරුදි 30ක් පරණ පාරෙ දුවන වාහන ගානටවත් නෑ ඒව. ඔයාට කියන්න ඕනේ මචෝ වාහන වල තත්වෙ තමන් හිතන ෆැක්ට් වලින් තීරණය කරන්න බෑ ඔහොම. ඔහොම හිතල තමා අපේ අය අම්බානක ඇනගන්නෙ වාහන ගන්න ගිහිල්ල. ඒගැන තමා ඔච්චර ත්‍රෙඩ් වැටිල ලොකු සංවාදයක් ගියෙ. ඔය දේ අත්දැකීම් එක්ක තේරෙයි. අවුරුදු 30ක් පරණ ජපන් වාහනයක් ගත්තත් අලුත් ඉන්දියන් එකක් ගත්තත් වෙනසක් තියනව මචෝ අම්බානක. ඉන්දියන් එක අන්තිමයි ජපන් වාහනේ හරියට තියනවනම්. (දැන් කියන්න් එපා පරණ ඒවා ඔක්කොම දිරල හරියට හදල නෑ කියල. ඒකට තමා වාහනයක් බලල ගන්නෙ ගන්නකොට. තේරුමක් නැතුව වාහන ගත්තොත් කරගහන්න වෙන්නෙ යකඩ ගොඩවල් වලට තමා.) ඔය විදියට වාහන ගැන විතරක් නෙමේ ගොඩක් දේවල් ගැන කතාරන්නෙ ඒක ගැන අත්දැකීම් අඩුවුනාම ඇත්තටම. තරහවෙන්න එප මගේ අදහසක් විතරයි. මේදේවල් කට්ට කාල වාහන දෙකතුනක් පාවිච්චි කරලා තෙරෙයි. සමහරුන්ට ඒත් තේරෙන්නෙ නෑ. ඒවගේ අයට වාහනේක හෝ බයික් එකට ඇක්සලරේටර් එක නියම ගානට නෑ ක්ලච් එක බ්රේක් එක නියම ගානෙ නෑ කියල තේරෙන්නෙ නෑ. එන්ජින් එක නියම ටුයුන් එකේ නෑ කියල තේරෙන්නෙ නෑ. එලයිමන්ට් අවුල් බ්රේක් අවුල් තේරෙන්නෙ නෑ. (මචන් සිහියෙන් වාහනයක් එලවනවනම් ටයර් එකක හුලන් අඩුවුනත් ඒක අතට තේරෙනව.) අතට වාහනේ වෙනසක් තේරෙන්න නෑ ඒ අයට.ඒක තේරුම් ගන්න ඕනෙත් නෑ. ඔහේ එලවන් යනව විතරයි. වාහනයක් හරියට පාවිච්චි කරපු කෙනෙක්ගෙ පරණ වාහනයක් අතට ගත්තමයි වාහනේ ගැන මෙලෝ තේරුමක් නැතුව පාවිච්චි කරපු කෙනෙක්ගෙ අලුත් වාහනයක් අතට ගත්තමයි තේරෙනව මචන් මේ කියන වෙනස. මං කියන දේ තේරෙයි අපේ අයට. ඒහින්දා එහෙම තේරුමක් නැතුව වාහන පවිච්චි කරන්න එපා. වාහනේ තේරුම් ගන්න. ඊට පස්සෙ තේරෙයි කියන දේ. එහෙම නැතුව ගන්න ගිහිල්ල තමා හතර අතේ ඇනගන්නෙ. උදාහරනෙකට අලුත් ඉන්දියන් එකකයි අවුරුදු 15ක් පරණ ජපන් එකකයි වෙනසක් නෑ කියල හිතෙනවනම් ඉතින් ඒගැන තව කතාකරල වැඩක් නෑ. මේ පරන ජපන් වාහන ගැන කිව්වෙ ඒවා උඩ තියන්න නෙමේ. අවුරුදු 20ක් පරන වාහන ගිනිගනන් දීල ඒ වගේම තහඩු ගොඩවල් ඊටත් වඩා ගනන් දීල ගන්න වෙලා තියෙන්නෙ අපේ ඈස්චර්යමත් රට නිසා. නැත්නම් ඔච්චර මැරෙන්න ඕනෙ නෑ අලුත් වාහනයක් ගන්න. අපේ රටේ ඈස්චර්ය හින්ද ඇතිවෙලා තියන මොංගල් මිලගනන් නිසා සේරම පටලවගෙන විකාර තේරුම් ගන්න එපා. අපේ අය කියල තිබ්බෙ ගෙවන ගානට වටිනා වාහනයක් ගන්න එක ගැන. මං අර කලින් කිව්ව දේවල් තේරෙන්නෙ නැති අයට මේ කියන දේ තේරෙන්නෙ නෑ. එහෙමනම් ප්‍රශ්නයක් නෑ තමන් කැමති දෙයක් කරන්න කවුරුවත් මොකුත් කියන්නෙ නෑ. මට තේරෙන දේ කිව්වපමණයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom