INDIAN"S are responsible for sri lankan ethnic problem(LTTE PROBLEM)

Kira007

Member
Sep 11, 2007
1,149
2
0
50
Rajagiriya
හරියට හරි මල්ලි...
උන් කරපු දේවල් වලට දැන් උන්ටම විදවන්න වෙලා තියෙන්නේ
උන්ගෙ රජීව් බල්ලන්ට කාන්න දීලා අන්තිමට ඒ බල්ලම උව කෑවා
ලගද මුම්බායි සිද්ධියත් උන්ට හොද පාඩමක්...
කොහොම උනත් ජනාධිපතිතුමා ඒවට හීන් නූලෙන් උත්තර දුන්නනේ...
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ....:lol: