Indian street food experience

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    තියෙනවද උබලට? කාලා බඩවල් ඖල් ගියෙ නැද්ධ

    මුං කන්න පුලුවන් හැම මගුලම දාලා කලවම් කරලා මොකක්හරි නමක් දාලා විකුනනවා.
    මං දැක්කා මුරුක්කු වලට අමුමිරිස්, ලූනු තක්කාලි දාලා කලවම් කරලත් විකුනනවා. පොගනව කියලා තේරෙන්නෙ නැද්ද දන්නෑ ගෝතයන්ට

     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,696
    6,501
    113
    ඉන්දියන් උන් හැමදේම හරිම සංකීර්ණ විදියට දකින්නෙ. ඒ් හින්ද උන්ට වැඩක් කරන්න ගියාම පිස්සු හු%නවා. කෑමක් හදද්දි දාන්නෙ නැති මගුලක් නෑ.
     
    • Haha
    Reactions: Mr.dark

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,756
    1
    15,162
    113
    ඕකුන් පු*ත් අල්ලනවා කෑම හදද්දී.. පරිස්සමෙන
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    200.gif
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,653
    113
    New Zealand
    ඌ උනාට උන් ලෝබ නැතුව චීස් දානවා. සමහර කෑමවලට චීස් පළු දාන්නේ. මටත් ඉන් දියා ගිය වෙලාවක පොඩි ටෙස්ටින් පාරක් දාන්න ආසවක් තියනවා. හැබැයි පිරිසිදු තැනකින් විතරයි. බහුතරයක්ම තැන් අපිරිසිදුයි.
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    436
    210
    43
    35
    ඌ උනාට උන් ලෝබ නැතුව චීස් දානවා. සමහර කෑමවලට චීස් පළු දාන්නේ. මටත් ඉන් දියා ගිය වෙලාවක පොඩි ටෙස්ටින් පාරක් දාන්න ආසවක් තියනවා. හැබැයි පිරිසිදු තැනකින් විතරයි. බහුතරයක්ම තැන් අපිරිසිදුයි.
    Ehe dairy products ganan aduiz localy produce karanawa