Indian Submarin Blast

two tone

Member
Aug 13, 2013
22
1
0
අද අලුයම් කාලයේ ඉන්දියාවේ මුම්බායි වාරයේ නවතා තිබු ඉන්දීය නාවුක හමුදාවට අයත් සබ්මැරීනායක පුපුරා ගිනි ගෙන ඇති වාර්තාවේ.

ඒ තුල නාවුක භටයන් 18 දෙනෙකු සිරවී සිට ඇතිබව ඉන්දියා වාර්තා සදහන් කරයි.එසේම ගින්න මැඩපැවැත්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බවද ඉන්දීය වාර්තා සදහන් කරයි.වසර 16ක් පමණ පැරණි මෙම සබ්මැරීනය රුසියාවේ නිෂ්පාදිත එකකි.

මේ පිලිබදව පරීක්ෂණ කටයුතු දැනටමත් අරබා ඇති අතර සිදුවූ ජීවිත හානි ගැන වාර්තා වී නැත.



Source: http://www.udayata.com/?p=4013

Sindhurakshak_1551029f.jpg
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    two tone කියන්නේ udayata සයිට් එකේ ඇඩ්මින්.
    මුගේ කලින් ප්‍රොෆයිල් එක බ්ලොක් කළාට පස්සේ අද අලුතෙන් ප්‍රොෆයිල් එකක් හදාගන සයිට් එක පබ්ලික් කරන්න


    Dont Spam here