Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
INDIAN "THEJUS"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

INDIAN "TEJAS"

මෙ දවස් වල ඉන්දියාව ගෑන ගොඩක් කතා ඈතිවුන කාලයක් දෙශපලනිකව සාමජියව යන අන්ශ වලින්.. එ වගෙම ඉන්දියව යුද ශක්තිය අතරිනුත් දෙශියව ලබගත් යම් ජයග්රහනයක් ගෑන විස්තර කියන්න තම මෙ ලෑස්ති වෙන්නෙ. දෙශියව නිපදවා සර්තකව අත්හදා බලා 2013 වසරේ ඉන්දියනු ගුවන් හමුදවට අනියුක්ත කිරිමට සුදානම්ව අති "තේජස්" ප්‍රහරක ජෙට් යානය ගෑන විස්තර පහත දෑක්වේ.

හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම විසින් නිශ්පදිත මෙම යානය ඉන්දියනු මෑරීන් හමුදවට හ ඉන්දියනු ගුවන් හමුදාවෙ දෑනට බාවිතාවන මිග්-21 යානය වෙනුවට සෙවයට එක් කිරිමට බලපොරොත්තු වන යානයක් වෙ.මක්-2ට අසන්න උපරිම වෙගයක් ඈති මෙම යානය බහුකර්ය්ය ප්‍රහරක යානයකි(multi role bomber). කිලො 4000ක බරකින් යුත් බොම්බ හ මිසයිල රෑගෙන ගුවන් ගතකල හකි මෙම යානය මිලිමිටර 23 මෑශින් තුවක්කුවකින්ද සමන්විතය. නියමුවන් ගනන එකකි. බොම්බ හ මිසඉල රෑගෙන පියාසරකල හකි උපරිම පරාසය කිලොමිටර 3000ක් පමන වෙ.පෑයට කිලොමිටර 1950(මක්-1.9/ශබ්දයෙ වෙගය මෙන් 2ගුනයක්)උපරිම වෙගයක් අති යනය බලගෑන්වෙන්නෙ ජෙනරල් ඉලෙක්ට්‍රික් F404 ටර්බෝෆෑන් එන්ජිමනි.

මෙම යානය ඉන්දියනු සමාගමක් විසින් නිපද වු දෙවන සුපර් සොනික් ජෙට් යානය වෙ මෙහි පලමු යානය වන "මරුත්" යනයෙම අප්ග්රෙටඩ් වර්ශන් එකක් ලෙසඩ සෑලකෙ.

අයත් කාන්ඩය - බහුකාර්ය, ප්‍රහාරක යානාවකි

නිශ්පාදකයා -හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම

නියමුවන්- 1

සෙවාකාලය-2013 වසරේ සෙවයට එක්කිරිමට සුදානම් වෙ

එන්ජිම - F404 ටර්බෝෆෑන් එන්ජිමකි

වේගය - මක් 1.9(1950kmph)

තුවක්කු -මිලිමීටර් 23 ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි

බෝම්බ -කිලෝග්‍රෑම් 4000ක මිසයිල හා බෝම්බ

ඉන්දියාවෙ ජාතික ගුවන් පරික්ශන ආයතනය මගින් පෑවත් වු

පලමු පරික්ශන ගුවන් ගමනෙ විඩියොව පහත දෑක්වෙ. පරික්ශන නියමුවන් පවසන ආකරයට මෙම යනය හෑසිරවිමට ඉතා පහසු යනයක් වන අතර.සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29 යන යාන වලට අබියොගයක් දියහෑකි යනවක්ද වෙ.

[YOUTUBE]Ze8rVYhHwGs[/YOUTUBE]

-අන්තර්ජාලය අසුරෙන් මා විසින් සකසන ලද ලිපියකි-

[QUOTE="virajintel, post: 14850957, member: 99011"] [b]INDIAN "TEJAS"[/b] [SIZE="4"]මෙ දවස් වල ඉන්දියාව ගෑන ගොඩක් කතා ඈතිවුන කාලයක් දෙශපලනිකව සාමජියව යන අන්ශ වලින්.. එ වගෙම ඉන්දියව යුද ශක්තිය අතරිනුත් දෙශියව ලබගත් යම් ජයග්රහනයක් ගෑන විස්තර කියන්න තම මෙ ලෑස්ති වෙන්නෙ. දෙශියව නිපදවා සර්තකව අත්හදා බලා 2013 වසරේ ඉන්දියනු ගුවන් හමුදවට අනියුක්ත කිරිමට සුදානම්ව අති "තේජස්" ප්‍රහරක ජෙට් යානය ගෑන විස්තර පහත දෑක්වේ.[/SIZE] [IMG]http://expertshere.files.wordpress.com/2011/01/hal_tejas_by_parijatgaur-773658-1.jpg?w=640[/IMG] [SIZE="4"]හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම විසින් නිශ්පදිත මෙම යානය ඉන්දියනු මෑරීන් හමුදවට හ ඉන්දියනු ගුවන් හමුදාවෙ දෑනට බාවිතාවන මිග්-21 යානය වෙනුවට සෙවයට එක් කිරිමට බලපොරොත්තු වන යානයක් වෙ.මක්-2ට අසන්න උපරිම වෙගයක් ඈති මෙම යානය බහුකර්ය්ය ප්‍රහරක යානයකි(multi role bomber). කිලො 4000ක බරකින් යුත් බොම්බ හ මිසයිල රෑගෙන ගුවන් ගතකල හකි මෙම යානය මිලිමිටර 23 මෑශින් තුවක්කුවකින්ද සමන්විතය. නියමුවන් ගනන එකකි. බොම්බ හ මිසඉල රෑගෙන පියාසරකල හකි උපරිම පරාසය කිලොමිටර 3000ක් පමන වෙ.පෑයට කිලොමිටර 1950(මක්-1.9/ශබ්දයෙ වෙගය මෙන් 2ගුනයක්)උපරිම වෙගයක් අති යනය බලගෑන්වෙන්නෙ ජෙනරල් ඉලෙක්ට්‍රික් F404 ටර්බෝෆෑන් එන්ජිමනි.[/SIZE] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTVhCGyHRAVn6tLX4zAWprTazllNz5Dnl1aPb6wLPI3cg6OgNKq[/IMG] [SIZE="4"]මෙම යානය ඉන්දියනු සමාගමක් විසින් නිපද වු දෙවන සුපර් සොනික් ජෙට් යානය වෙ මෙහි පලමු යානය වන "මරුත්" යනයෙම අප්ග්රෙටඩ් වර්ශන් එකක් ලෙසඩ සෑලකෙ.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/_895q5RhHB70/TPZARlFOVII/AAAAAAAAAKA/FU45gMFq-nw/s1600/LCA+Tejas+MK-I.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_ej5kQwZWlzM/TNDsobFWnLI/AAAAAAAABNE/I0ZaudWYDiY/s1600/LCA_tejas_IAF+_india_4.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-bLIt_AwuHqE/URRl8xnw3WI/AAAAAAAAX-I/CVCTvsWn6Ew/s1600/Flying+display+LCA+Tejas+Mark+-12.jpg[/IMG] [IMG]http://img515.imageshack.us/img515/1638/lcacut.jpg[/IMG] [SIZE="3"] අයත් කාන්ඩය - බහුකාර්ය, ප්‍රහාරක යානාවකි නිශ්පාදකයා -හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම නියමුවන්- 1 සෙවාකාලය-2013 වසරේ සෙවයට එක්කිරිමට සුදානම් වෙ එන්ජිම - F404 ටර්බෝෆෑන් එන්ජිමකි වේගය - මක් 1.9(1950kmph) තුවක්කු -මිලිමීටර් 23 ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි බෝම්බ -කිලෝග්‍රෑම් 4000ක මිසයිල හා බෝම්බ[/SIZE] [SIZE="4"]ඉන්දියාවෙ ජාතික ගුවන් පරික්ශන ආයතනය මගින් පෑවත් වු පලමු පරික්ශන ගුවන් ගමනෙ විඩියොව පහත දෑක්වෙ. පරික්ශන නියමුවන් පවසන ආකරයට මෙම යනය හෑසිරවිමට ඉතා පහසු යනයක් වන අතර.සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29 යන යාන වලට අබියොගයක් දියහෑකි යනවක්ද වෙ. [/SIZE] [YOUTUBE]Ze8rVYhHwGs[/YOUTUBE] [SIZE="2"]-අන්තර්ජාලය අසුරෙන් මා විසින් සකසන ලද ලිපියකි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom