INDIAN "TEJAS"
මෙ දවස් වල ඉන්දියාව ගෑන ගොඩක් කතා ඈතිවුන කාලයක් දෙශපලනිකව සාමජියව යන අන්ශ වලින්.. එ වගෙම ඉන්දියව යුද ශක්තිය අතරිනුත් දෙශියව ලබගත් යම් ජයග්‍රහනයක් ගෑන විස්තර කියන්න තම මෙ ලෑස්ති වෙන්නෙ. දෙශියව නිපදවා සර්තකව අත්හදා බලා 2013 වසරේ ඉන්දියනු ගුවන් හමුදවට අනියුක්ත කිරිමට සුදානම්ව අති "තේජස්" ප්‍රහරක ජෙට් යානය ගෑන විස්තර පහත දෑක්වේ.
හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම විසින් නිශ්පදිත මෙම යානය ඉන්දියනු මෑරීන් හමුදවට හ ඉන්දියනු ගුවන් හමුදාවෙ දෑනට බාවිතාවන මිග්-21 යානය වෙනුවට සෙවයට එක් කිරිමට බලපොරොත්තු වන යානයක් වෙ.මක්-2ට අසන්න උපරිම වෙගයක් ඈති මෙම යානය බහුකර්ය්ය ප්‍රහරක යානයකි(multi role bomber). කිලො 4000ක බරකින් යුත් බොම්බ හ මිසයිල රෑගෙන ගුවන් ගතකල හකි මෙම යානය මිලිමිටර 23 මෑශින් තුවක්කුවකින්ද සමන්විතය. නියමුවන් ගනන එකකි. බොම්බ හ මිසඉල රෑගෙන පියාසරකල හකි උපරිම පරාසය කිලොමිටර 3000ක් පමන වෙ.පෑයට කිලොමිටර 1950(මක්-1.9/ශබ්දයෙ වෙගය මෙන් 2ගුනයක්)උපරිම වෙගයක් අති යනය බලගෑන්වෙන්නෙ ජෙනරල් ඉලෙක්ට්‍රික් F404 ටර්බෝෆෑන් එන්ජිමනි.
මෙම යානය ඉන්දියනු සමාගමක් විසින් නිපද වු දෙවන සුපර් සොනික් ජෙට් යානය වෙ මෙහි පලමු යානය වන "මරුත්" යනයෙම අප්ග්‍රෙටඩ් වර්ශන් එකක් ලෙසඩ සෑලකෙ.
අයත් කාන්ඩය - බහුකාර්ය, ප්‍රහාරක යානාවකි
නිශ්පාදකයා -හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම
නියමුවන්- 1
සෙවාකාලය-2013 වසරේ සෙවයට එක්කිරිමට සුදානම් වෙ
එන්ජිම - F404 ටර්බෝෆෑන් එන්ජිමකි
වේගය - මක් 1.9(1950kmph)
තුවක්කු -මිලිමීටර් 23 ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි
බෝම්බ -කිලෝග්‍රෑම් 4000ක මිසයිල හා බෝම්බ
ඉන්දියාවෙ ජාතික ගුවන් පරික්ශන ආයතනය මගින් පෑවත් වු
පලමු පරික්ශන ගුවන් ගමනෙ විඩියොව පහත දෑක්වෙ. පරික්ශන නියමුවන් පවසන ආකරයට මෙම යනය හෑසිරවිමට ඉතා පහසු යනයක් වන අතර.සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29 යන යාන වලට අබියොගයක් දියහෑකි යනවක්ද වෙ.
-අන්තර්ජාලය අසුරෙන් මා විසින් සකසන ලද ලිපියකි-

Last edited: