Indian Tile කියන තරම්ම අවුල්ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    රොසෙල්, ලංකා ටයිල් ෆැක්ට්‍රි එකකට පලයන්කෝ. ඕනි තරම් ඩීසයින් තියනවා. උබට ඔරිජිනල් එක ගනන්සල්ලි නැත්නම් සෙකන්ඩ් කොලිටි එකත් තියනවා. සෙකන්ඩ් කොලිටි උනාට කිසි අවුලක් නෑ. පිට කඩේකින් නමක් ගමක් නැති ටයිල් ගන්නවට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්. උබ කොළඹ කිට්ටුව කෙනෙක් නම් කොළඹ නුවර පාරේ මෙන්න මේ ලොකේෂන් එකට ගිහින්බලපන්. හැම දෙයක්ම හොද ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන්. ලංකා ටයිල්, රොසෙල් දෙකම මෙතන තියනවා.

    https://maps.app.goo.gl/9ZRctreB4tEGui9B8
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    lanka tile walata tax ekak wadinawa bill ekata. eka ahala ganin. okun kiyan ne kalin. boru ganan. pacha design thiyenne. melo rahak ne. mack/indian awulak ne.
    ලංකා ටයිල් වලට ටැක්ස් ඵකක් වදින්නේ රටින් ගෙන්නන නිසා..දැන් ලංකා ටයිල් චීනේ හදන්නේ..
     

    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    ලංකා ටයිල් වලට ටැක්ස් ඵකක් වදින්නේ රටින් ගෙන්නන නිසා..දැන් ලංකා ටයිල් චීනේ හදන්නේ..
    VAT aka add wena 18%
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    tile category 2 kata bedenawa

    1) porcelain tile (Rocell / Lanka tile Ect)
    2) ceramic tile (Godak indian and chinese tiles - Cheapest Price)


    porcelain tile hariyanne bathroom walata . outdoor walata (porcelain tile is considered a higher quality ceramic) (හීට් එකට සහ වතුරට ඔරොත්තු දෙනව)

    ceremic tile use karanna puluwan (Living room , bed room ect) - mewa water and heat ekata orotthu denwa adui . wadiya haiyya naha

    Indian Ceremic Tile
    Liviing room Use Karanna puluwan baya nathuwa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ටෙරාසෝ කරන්න ලාභයි . සුද්ද කරන්න ලේසී

    ඒකත් තවත් ලාභෙ හොයන්න නොදන්න හරක් ලව්ව කරගන්න ගිහින් ගූ වෙච්ච තියනවා 😄
     
    • Like
    Reactions: War Fighter