රොසෙල්, ලංකා ටයිල් ෆැක්ට්‍රි එකකට පලයන්කෝ. ඕනි තරම් ඩීසයින් තියනවා. උබට ඔරිජිනල් එක ගනන්සල්ලි නැත්නම් සෙකන්ඩ් කොලිටි එකත් තියනවා. සෙකන්ඩ් කොලිටි උනාට කිසි අවුලක් නෑ. පිට කඩේකින් නමක් ගමක් නැති ටයිල් ගන්නවට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්. උබ කොළඹ කිට්ටුව කෙනෙක් නම් කොළඹ නුවර පාරේ මෙන්න මේ ලොකේෂන් එකට ගිහින්බලපන්. හැම දෙයක්ම හොද ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන්. ලංකා ටයිල්, රොසෙල් දෙකම මෙතන තියනවා.
https://maps.app.goo.gl/9ZRctreB4tEGui9B8
https://maps.app.goo.gl/9ZRctreB4tEGui9B8