Indian un guti kanawa

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ උනාට බන් අපේ තාත්ත වගේ මිනිස්සුන්ට ගහනකොට දුක නැද්ද?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,735
    113
    38
    Galle
    1 . උන්ට ගැහුවා කියල ගානක් නෑ. උන්ගේ ගමන උන් යනවා
    2. පොලිස් කරයෝන්ව බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ
    3. නිකන් ඉන්න මිනිස්සුත් පොලු අරගෙන පාරේ යන උන්ට ගහනවා
    4. ගුටි නොකා තමන්ගේ ගමන යන්න නම් කරන්න ඕන දිග පොල්ලක් අරගෙන පාරේ ඉන්න උන්ට ගහ ගහ ටික ටික ඉස්සරහට යන එක. එතකොට පොලිසියට සැක හිතෙන්නේ නෑ :rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඒ උනාට බන් අපේ තාත්ත වගේ මිනිස්සුන්ට ගහනකොට දුක නැද්ද?
    video eke mada hariyaka badu parsal 2k patwan apu ekektath gahuwa
    pitipasse hitapu eka watuna eka mallak ekka


    bima dige adila giyath ekka


    pawu ara podi ekage aniwa kakula leliyanna athi
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    ඩබල් දාලා යන උන්ට ආතල්, පස්සෙ එක කනවා ඉස්සරහ එකා යනවා..