Indian unta aye racist

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දිනන්න තිබ්බේ නැද්ද බන් ලෑල්ල ටිකක් අඩු කරානම්. බැලුවේ නෑ . :baffled:
    Pant ගහගෙන ගහගෙන ගහගෙන ගිහින් අවුට් උනා ඒ වේගෙන්ම ගියානං දිනන්න තිබුන. ඒ මදිවට එකෙක්ට මොකද්ද ආබාදයක් ඇවිත් උට දුවගන්න බෑ පස්සේ එකේ ඒවත් නැවතුනා උන් අන්තිම ඕවර් විස්ස තිහම තනිකර ලෑල්ල දදා හිටියෙ
     
    • Like
    Reactions: dilann

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉන්දියන් උන් ඊටත් වඩා රෙසිස්ට්,

    අර ඇන්ඩරෙව් සයිමන්ඩ්ස් ග්‍රවුන්ඩ් එකට ආවම ඉන්දියන් ආර්යයෝ වඳුරු සද්ද කර කර සයිමන්ඩ්ස් වඳුරෙක් කියල කිව්වා. මොකද සයිමන්ඩ්ස් ගේ තාත්තා බ්‍රිටිෂ් කළු මිනිහෙක් නිසා. ඉන්දියන් ක්‍රිකටර් ලත් ඔය කැත වැඩේ කළා, අර හර්බජන් සිං කියන එකා.
     
    • Like
    Reactions: asylum