Indian Visa consultants

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Freind Indian visa consultants keneknset Una Canada job denawa kiyala...3laks illanawa..hors ekak kiyala danaganna nam kisimansakshiyak ne ..apita check Karaganna kramayaknthiyrnawada?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Freind Indian visa consultants keneknset Una Canada job denawa kiyala...3laks illanawa..hors ekak kiyala danaganna nam kisimansakshiyak ne ..apita check Karaganna kramayaknthiyrnawada?
    දැන් ඔයාට එන පණිවුඩ

    මචන් කොහොමද මචන් යන්නේ?
    මචන් ලක්ස 3ට ඔක්කොම කරලා කොලේ දෙනවද
    මචන් ගෙදර අයත් ගෙනියන්න පුලුවන්ද, මචන් බල්ලට දිපෙන්ඩන්ට් ගහල දෙනවා

    හැබැයි උඹත් නියම මාකටින් ට්‍රික්ස් දාන්නේ - එහෙම වෙන්නත් පුළුවන්

    පාන් කැල්ලක් දාල මාළු ඇල්ලීම