Indian workers are applying for jobs in Israel

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඉන්දියන් උන්ටත් ජොබ්ස් නෑ කියන්නේ.උන් අපිට වඩා බංකොලොත් වෙලානේ..ඒකෙනුත් ලංකාවට තමා පාඩු..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    අවුරුදු සීයකට පස්සේ උන් එහෙනුත් 13+ ඉල්ලයි 😄
    Seriously , උබ හිතන් ඉන්නේ colonial කාලේ ලන්කාවට ආපු දෙමල උන් නිසා යුද්දේ ඇති උනා, පස්සේ 13+ ඉල්ලුව කියලද?
    ලොවෙත් සම්භන්දයක් නෑනේ
     
    • Haha
    Reactions: kush294

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මෝදි ගෙත් බොරු ෂෝ ඵක විතරයි..මම හිතුවේ apple ල ඉන්දියාවේ ෆෝන් හදන්න පටන් ගත්තහම දැන් මාරම දියුණුවක් වෙලා කියලා..බලනකොට යුද්දයක් තියෙන රටකට යවන්න තරම් රටේ මිනිස්සුන්ටත් ප්‍රශ්ණණණණණ..බලනකොට ලංකාව හොඳයිනේ..