Indians to Yuvraj...Pls read

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මචං ට්‍රෝල් ක්‍රිකට් එෆ් බී පේජ් එක තමා පකිස්ළ, ඉන්දියන්ල මරාගන්න පේජ් එක.:P
    අපේ උනුත් එහෙන් මෙහෙන් ඉඳන් ඇවිලෙන ගින්නට පිදුරු දානවා :rofl:

    ඉතින් මචෝ ඔය කෝලියගෙ කැච් එක මිස් උනාට පස්සෙ ගහන අස්සෙ ඉන්දියන් ගොබිලෙක් ෆොටෝෂොප් වලින් හදපු ඉන්දියාව චැම්පියන්ස්ළ වෙලා ඉන්න ඉමේජ් එකක් දැම්මා . :P
    ඉතින් අපි දිනුවට පස්සෙ අපි ඔන්න ඔය ඉමේජ් එක දැම්ම පේජ් එකට. ඌට ඒකට නන් පට්ට විදියට රිදෙන්න ඇති. :baffled: යුවිගෙයි, ධෝනිගෙයි ගෙවල් වලට ගල් ගහල මෙලහට වලක් හාරගන පොළව අභ්‍යන්තරයටම ගිහින් ඇති :lol::lol::lol:
     
    යාළුවා;16489696 said:

    mokadda e page eka? link ekak daapanko.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අංගුලිමාල;16490012 said:
    mokadda e page eka? link ekak daapanko.
    මේ ළඟකදී හැක් කරලා ආයෙ අලුතින් එකක් හදන් ගොඩ ආවෙ. ඒකයි තාම ලයික්ස් අඩු :dull:
    හැක් කරපු නිසා ෆේක් හැදුනා ගොඩක්. දැන් තමා හරි පේජ් එක ආයෙ එලියට එන්නෙ. සුපිරි පේජ් එක. ඇරගන්නවා හිටු කියල මාරම ආතල් :lol::lol::lol:
    https://www.facebook.com/hahacricket
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    යාළුවා;16490022 said:
    මේ ළඟකදී හැක් කරලා ආයෙ අලුතින් එකක් හදන් ගොඩ ආවෙ. ඒකයි තාම ලයික්ස් අඩු :dull:
    හැක් කරපු නිසා ෆේක් හැදුනා ගොඩක්. දැන් තමා හරි පේජ් එක ආයෙ එලියට එන්නෙ. සුපිරි පේජ් එක. ඇරගන්නවා හිටු කියල මාරම ආතල් :lol::lol::lol:
    https://www.facebook.com/hahacricket

    pakko..bangladesh un okkoma apita support :rofl::rofl: