Indika Tho Hora ස් කූප්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,525
    5,467
    113
    Colombo
    මචන්ලා උඹලා මෙයාගෙන් හොරස්කූප් බැලුවද? කොහොමච කන්ටැක් කරගන්නේ?
     
    • Haha
    Reactions: SaNDun and 5tech

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    දැනට අවුරුදු 5-6කට කලින් ගියා ,2500/= ක් ද කොහෙද ගත්තා , අතීතය ගැන කියපුවා 70% විතර හරි අනාගතය ගැන කියපුවා 80% විතර බොරු උනා , තිබිරිගස්යායේ Browns Power Mart එක ළඟ තැනකට ගියේ