Indika thotawaththa meet වෙන්න යන්න

phone2

Member
Jun 27, 2015
9
0
0
Indika thotawaththa meet වෙන්න යන්න

ඉන්දික තොටවත්ත කෙන්ද සටහන් බලන ලිපිනය හෝ දුරකථන අංකයක් දන්න කෙනෙක් ඉන්නවා නම් දෙන්න

මිලගණන් එහෙමත් දාන්නන
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොකටද බන් ඔය හොරු හම්බෙන්න යන්නේ... පිස්සුද මහින්ද පැරදෙනවා කිව්ව කියල පොර කියන හැම එකක්ම ඇත්ත වෙනවද...මිනිහගේ වෙනත් අවශේශ දැනුම හොදයි ඒවගෙන් කෑලි දාල පොර සිරා ටොක්ස් ටිකක් ඉශූ කරනවා කට්ටිය ඇන්දෙන්න.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290

    :yes::yes: