Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indiyawe sahayath MR ta....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ ජනතා පක්ෂ නායකයාගෙන් ලාංකික දෙමළ ජනතාවට ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තවදුරටත් ඉන්දියාවේ උපදෙස් අවශ්‍ය නම් ඔවුන්ගේ ඡන්දය දෙමළ කතා කරන සිංහල නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙස ඉන්දියාවේ ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ‘මිය ගිය කොටි සංවිධානයේ සමහර නියෝජිතයන්’ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සිටින බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දිය යුතු බවට මතයක් ඉන්දියාව තුළ නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ දරන බවත්ය. එහෙත් ඉන්දියාව සහාය දෙන්නේ කොටි සංවිධානයේ මතයට ‘පන්දම් අල්ලන’ අපේක්ෂකයෙකුට නොවන බව ඒ මහතා අවධාරණය කරයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දෙමළ ජනතාව තුළ පිළිගැනීමක් නොමැති බවත් පවසන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අවධාරණය කරන්නේ ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහු නියත වශයෙන්ම උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන බවයි. බලයට පත් වුවහොත් කොටි සංවිධානය සතු ‘කළු සල්ලි’ නීත්‍යනුකූල තත්වයට පත් කිරීමට ද ජෙනරාල්වරයාට සිදුවන බව ද ඔහු සඳහන් කරයි.

මේ අතර කොටි සංවිධානයේ ආඥාදායකත්වය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වී තිබෙන්නේ කාරුණික ස්ථාවර පාලනයක් බව ඉන්දියාවේ ජනතා පක්ෂ නායකයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

[QUOTE="bandara77, post: 6404340, member: 167551"] [B][SIZE="6"][COLOR="Green"]ඉන්දියාවේ ජනතා පක්ෂ නායකයාගෙන් ලාංකික දෙමළ ජනතාවට ඉල්ලීමක්[/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="Blue"]ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තවදුරටත් ඉන්දියාවේ උපදෙස් අවශ්‍ය නම් ඔවුන්ගේ ඡන්දය දෙමළ කතා කරන සිංහල නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙස ඉන්දියාවේ ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ‘මිය ගිය කොටි සංවිධානයේ සමහර නියෝජිතයන්’ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සිටින බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දිය යුතු බවට මතයක් ඉන්දියාව තුළ නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ දරන බවත්ය. එහෙත් ඉන්දියාව සහාය දෙන්නේ කොටි සංවිධානයේ මතයට ‘පන්දම් අල්ලන’ අපේක්ෂකයෙකුට නොවන බව ඒ මහතා අවධාරණය කරයි. ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දෙමළ ජනතාව තුළ පිළිගැනීමක් නොමැති බවත් පවසන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අවධාරණය කරන්නේ ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහු නියත වශයෙන්ම උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන බවයි. බලයට පත් වුවහොත් කොටි සංවිධානය සතු ‘කළු සල්ලි’ නීත්‍යනුකූල තත්වයට පත් කිරීමට ද ජෙනරාල්වරයාට සිදුවන බව ද ඔහු සඳහන් කරයි. මේ අතර කොටි සංවිධානයේ ආඥාදායකත්වය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වී තිබෙන්නේ කාරුණික ස්ථාවර පාලනයක් බව ඉන්දියාවේ ජනතා පක්ෂ නායකයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි. [/COLOR][/SIZE] [url=http://www.imagehosting.com/][img]http://img340.imageshack.us/img340/892/subramanianswamy01.gif[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom