Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
4 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indonesia Death penalty
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දුනීසියාව කියන්නේ හොඳ රටක්..හැබැයි මේ වගේ ජල්තර කේස් කලොත් නම් කිසිම සමාවක් නෑ...මේ වගේම තමා රේප් සීන් එකක් කරල අහු උනත්..දැන් ඉන්න ජනාධිපති පොඩි තැනකින් ආපු කෙනෙක් ඒ නිසා එයා කොහොමත් මේ සීන් වලට ඉඩ දෙන්නේ නෑ..මොකද පොර ආපු ගමන්ම කලේ රටේ ලොකු ලොකු අල්ලස් දීලා රට ඇතුලේ ඔය වගේ මගඩි කරපු උන්ට ශොට් එක දීපු එක..සල්ලි තියෙන උන් රිංගන්න පුලුවන් තැන් වලින් රිංගල එක එක ගේම් ඇදල තිබුණා..එහෙත් කෙලවරක ඉඳන් කොමිස් දීපු උන් වගේම කොමිස් ගත්ත ගවනර්ලගේ ඉඳන් සුද්ධ කරන් යන්නේ..

වැඩේ කියන්නේ කොච්චර කරත් රටේ වැඩක් කර ගන්න නම් අනිවා එතන වැඩ අරන එකාට හෝ එකීට කුට්ටියක් දෙන්නම ඕන..රජයෙන් කියල තියෙන්නේ දෙන්න එපා කියලා.කැමරා හයි කරලා කරන්න පුලුවන් ගොඩක් දේවල් කරල තියෙනවා ඒ සීන් අල්ලන්න..හැබැයි ගන්න එකා ගෙදරට ඇවිත් හරි උට ඕන කියන ගාන අරන් තමා වැඩේ කරල දෙන්නේ..අපේ රටේ ඒ තරමට වැඩේ වර්ස්ට් වෙලා නෑ තාම..

මේකට මාර ආටිකල්ස් ටිකක් ගියා මේ ටිකේ..මේ ඩයල් එක විතරක් නෙමේ අර ඉන්දියන් ඩයල් එකවත් මරන්න කලින් බේර ගන්න මාර ගේමක් ගියා..මනුස්ස පරානයක් බව ඇත්ත ඒත් ඒ මනුස්ස පරාන නිසා අද තරුණ ජීවිත කීදාහක් ඉවරද.. මොන සෙල්ලම දැම්මත් අන්තිමට මරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ මුන්ට KFC එකෙන් කන්න අරන් දීල ඊළඟ දවසේ පෙට්ටියෙන් ගෙදර යැව්වා. අපේ රටේ කෝටී ගානක කි.ලෝ ගානක කුඩු ගෙනාපු උන් තාම නිදැල්ලේ..උන්ව අල්ල ගන්න.මා දැල් දැම්මත් බෑ..ඒ අතින් අපේ රට ඉන්දුනීසියාවටත් වඩා Corrupted බලන් ගියාම..

[QUOTE="Randike Mendis, post: 18278172, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"][INDENT][INDENT]ඉන්දුනීසියාව කියන්නේ හොඳ රටක්..හැබැයි මේ වගේ ජල්තර කේස් කලොත් නම් කිසිම සමාවක් නෑ...මේ වගේම තමා රේප් සීන් එකක් කරල අහු උනත්..දැන් ඉන්න ජනාධිපති පොඩි තැනකින් ආපු කෙනෙක් ඒ නිසා එයා කොහොමත් මේ සීන් වලට ඉඩ දෙන්නේ නෑ..මොකද පොර ආපු ගමන්ම කලේ රටේ ලොකු ලොකු අල්ලස් දීලා රට ඇතුලේ ඔය වගේ මගඩි කරපු උන්ට ශොට් එක දීපු එක..සල්ලි තියෙන උන් රිංගන්න පුලුවන් තැන් වලින් රිංගල එක එක ගේම් ඇදල තිබුණා..එහෙත් කෙලවරක ඉඳන් කොමිස් දීපු උන් වගේම කොමිස් ගත්ත ගවනර්ලගේ ඉඳන් සුද්ධ කරන් යන්නේ.. වැඩේ කියන්නේ කොච්චර කරත් රටේ වැඩක් කර ගන්න නම් අනිවා එතන වැඩ අරන එකාට හෝ එකීට කුට්ටියක් දෙන්නම ඕන..රජයෙන් කියල තියෙන්නේ දෙන්න එපා කියලා.කැමරා හයි කරලා කරන්න පුලුවන් ගොඩක් දේවල් කරල තියෙනවා ඒ සීන් අල්ලන්න..හැබැයි ගන්න එකා ගෙදරට ඇවිත් හරි උට ඕන කියන ගාන අරන් තමා වැඩේ කරල දෙන්නේ..අපේ රටේ ඒ තරමට වැඩේ වර්ස්ට් වෙලා නෑ තාම.. මේකට මාර ආටිකල්ස් ටිකක් ගියා මේ ටිකේ..මේ ඩයල් එක විතරක් නෙමේ අර ඉන්දියන් ඩයල් එකවත් මරන්න කලින් බේර ගන්න මාර ගේමක් ගියා..මනුස්ස පරානයක් බව ඇත්ත ඒත් ඒ මනුස්ස පරාන නිසා අද තරුණ ජීවිත කීදාහක් ඉවරද.. මොන සෙල්ලම දැම්මත් අන්තිමට මරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ මුන්ට KFC එකෙන් කන්න අරන් දීල ඊළඟ දවසේ පෙට්ටියෙන් ගෙදර යැව්වා. අපේ රටේ කෝටී ගානක කි.ලෝ ගානක කුඩු ගෙනාපු උන් තාම නිදැල්ලේ..උන්ව අල්ල ගන්න.මා දැල් දැම්මත් බෑ..ඒ අතින් අපේ රට ඉන්දුනීසියාවටත් වඩා Corrupted බලන් ගියාම..[/INDENT][/INDENT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom