29 වැනිදා ඉන්දුනිසියාවෙදි කිහිප දෙනෙකුට මරණ දඩුවම හිමි වුනා ඔය අතර හිටියා
Andrew Chan කියලා පොරක් 2005 දි man heroin 8.3kg ඉන්දුනිසියාවෙ ඉදන් ඕස්ට්‍රේලියාවට පටවන්න යද්දි මාට්‍ටු වුනේ
Bali Nine කියන්නේ ඔය set එකම මාට්‍ටු වෙච්ච seen එක famous වෙච්ච
නම
2005දි Andrewට කෑල්ලක් set වෙනවා වෙන හිරකාරයෙක් බලන්න එන
29 ඌව මරන්න තීන්දු කරනවා ඌ 27 අර කෙල්ලව බදිනවා අනේ මන්දා මේ උන් හිනාවෙන්නේ හිනා නොවී බැරි කමටවගෙ තමයි මට හිතෙන්නේ
වැඩි විස්තර Wikipedia එකේ හොයාගනිල්ලා macho වෙලාවක් නෑ කොටන්න

ඒ උනාට බාලි බොම්බේ තියපු එකාව නිදහස් කරා නේ..ඔස්ට්‍රේලියාවත් එක්ක දැන් ඉතින් මුන්ට ලේසි වෙන්නේ නැහැ.උබ දන්නවද උන් කොච්චර සල්ලි දීලා තියෙනවද කියලා ඉන්දුනීසියාවේ දුප්පත් උන්ට..ඉන්දුනීසින් උන්ට කිසිම කෙලිහිගුණයක් නැහැ..අනික උබ දන්නවද ඉන්දුනීසියාවෙන් තමා ලෝකේ ගොඩක් රටවලට කුඩු යන්නේ..ලන්කාවෙටත් එන්නේ එහෙන් තමා..උන් උන්ගේ රටේ උන්ව බේරලා අනිත් රටවල උන්ට ෂොට් එක දෙනවා කියලා මටනම් හිතෙන්නේ.